Coming Soon
"මෙය Moon Flare වන මාගේ නිර්මාණයක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්." 🚫
Copyright © 2026 Moon Flare. All Rights Reserved. 🚫
හායි ළමයි... 👋
මම අලුත් කතාවක් අරගෙන ආවා. ඒකේ නම තමයි "අඳුරු මානයක සිරකරුවෝ". 🌑⛓️ මම මේ වගේ Platform එකක අප්ලෝඩ් කරන මගේ පළවෙනි කතාව තමයි මේක.
ඉතින් "අඳුරු මානයක සිරකරුවෝ" පළමු පරිච්ඡේදය ළඟදීම අප්ලෝඩ් කරනවා. ඔයාලත් සිහිනය පිටුපස සැඟවුණු මරණයේ සෙවණැල්ල ගැන දැනගන්න ආසයි නම්, දැන්ම මේ කතාව Save (Add to Library) කරලා තියාගන්න.
එහෙනම් ළඟදීම "අඳුරු මානයක සිරකරුවෝ" එක්ක හම්බෙමු! ✨
- Moon Flare -








