Customize readability
Aa

ශ්වේත චායා || BL Sinhala || Ongoing

All Rights Reserved ©

Summary

සමහර සෙවණැලි අතීතයට විතරක් අයිති නෑ... ඒවා අනාගතය පසුපසත් එනවා... මේ Race හි පසුබිම් වූ කතාව... ආදරය, රහස්, බලය, ලේ සහ දේශපාලනය අතර සැඟවුණු අතීතයක කතාව... ශ්වේත ඡායා

Status
1d ago
Chapters
1
Rating
n/a
Age Rating
16+

Before It All Began

⭕ මේනක යුගන්දර තෙන්නකෝන් ( ප්‍රධාන )

(18)

Yamaha FZ16

DHP

School Cricket Team - Batsman

Motocross Racer

⭕ කේතකි මදුමාලි තෙන්නකෝන් ( නංගි )

(16)

නෙවිල් තෙන්නකෝන් ( පියා )

Businessman

**********

⭕ නාරද අනුරාද් පල්ලියගුරු ( ප්‍රධාන )

(18)

Debate team captain

Prefect

⭕ සාගර අනුරාද් පල්ලියගුරු ( ප්‍රධාන )

(18)

Pulsar 200NS

HP

MotoGP Racer

සරත් පල්ලියගුරු ( පියා )

Politician

පුෂ්පිකා පල්ලියගුරු ( මව )

**********

⭕ චිරන්ත සේනක හත්තොටුවෙගම

(18)

Prefect

**********

⭕ ඩඩ්ලි රවීන්ද්‍ර මාරසිංහ

(18)

Apache RTR 160

Prefect

Rugby team captain

⭕ නතාලි අමීෂා මාරසිංහ ( නංගි )

(18)

**********

⭕ විමන්ත කල්හාර විජේවර්ණසූරිය ( විමල් )

(18)

Suzuki Swift 1.6

DGC

Cricket Team Captain

**********

⭕ ගගන මනුවර අලහාකෝන්

(18)

Civic FD

GC

**********

⭕ වජිර සඳකැන් ධර්මසේන

(18)

Debate Team captain

Central College

**********

⭕ චිරාත් රවිහාර මෙන්ඩිස්

(18)

Cricket Team Captain

Central College

**********

⭕ ඉසිර චේතන කාරියවසම්

(18)

HP

Central College

~~~~~ ඇරඹුමට පෙර ~~~~~

" කවුද හුත්තො පුටුව ගත්ත පරයා.. පුටුවෙන්ම කෙලින්නෙ දැනගනින් පුටුව දුන්නැත්තම්.. "

බ්‍රේක් එක ඉවරවෙලා ක්ලාස් එකට ආව නාරද ක්ලාස් එකටම ඇහෙන්න කෑගහන්න ගත්තෙ තමන්ගෙ ඩෙස්ක් එක විතරක් ඉතුරිවෙලා ඉඳගන්න තිබ්බ පුටුව අතුරුදහන් කියලා දැකලා...

නාරදගෙ සද්දෙට ක්ලාස් එකෙ හිටිය කොල්ලො ටික බැල්මක් විතරක් දීලා නිකන් ඉද්දි ඉස්සරහා අයිනක හිටිය මොනිටරයා ලිය ලිය හිටිය නෝට්එක පැත්තකින් තිබ්බා..

" මේනකයා අරන් ගියා නාරද.. උන්ගෙ ක්ලාස් එකේලු පුටුව.. "

" උගෙ අම්මට හික්කඩු යන්න දාලා.. ඌ හිතුවද දන්නෑ රටම උගේ තාත්තගෙ කියලා.. ඒ වරෙන් යන්න මගේ පුටුව ගේන්න.. "

ඩෙස්ක් එකටත් පයින් ගහලා නාරද පුටුව අරගෙන එන්න යන්න ලෑස්ති උනේ සහයට ඉස්සරහා හිටිය මොනිටර් කොල්ලවත් ඇදගෙන..

" උබ විසදන් වරෙන් නාරද.. අන්තිමට ඕවට වැරදිකාරකා වෙන්නෙ පුටුවක් ඇහැකින්වත් දැකපු නැති අපි.. "

මොනිටර් ආය පොතට ඔලුව ඔබන් වැඩේ පටන් ගනිද්දි නාරද පොත අහක් කරලා මොනිටර්ගෙ ඩෙස්ක් එකට අත තියාගත්තා..

" යකො මූ.. උබ මොනිටරයා නේද.. බල්ලො උබේ ක්ලාස් එකේ පුටුවක් නැත්තේ.. "

" උබ අපෙ ක්ලාස් එකෙ නෙවෙයිනෙ නාරද.. උබේ පුටුවත් අපේ නෙවෙයි.. උබ සති දෙකකටනෙ මේකට ආවේ.. උබම විසඳගනින්.. "

ප්‍රශ්න දාගන්න ගියාවගේ නෙවෙයි අන්තිමට නාරද ප්‍රශ්න වල එහා ක්ලාස් එකෙ සෙට් එක උපාසකයෝ වෙනවා කියලා දන්න නිසාම මොනිටර් ආයෙත් පොත අරගත්තෙ නාරදෙ අත් දෙක ඩෙස්ක් එකෙන් අයින් කරලා දාලා..

" මොනිටර්කම දෙකට නවලා ගහගනින් උබෙ කකුල් දෙක අස්සෙ.. "

මොනිටර්ටත් බැනගෙන නවලා තිබ්බ සුදු ෂර්ට් එකෙ අත් දෙකත් දිගෑරලා ආය පිලිවෙලක් නැතුව නවාගත්ත නාරද ක්ලාස් එකෙන් එලියට ආවේ එහා ක්ලාස් එකට යන්න.. ඒත් ඈත තියාම ක්ලාස් එකේ බජව්ව ඈතට ඇහෙද්දී නාරද මුලින්ම ඔලුව විතරක් ක්ලාස් එක ඇතුලට දැම්මා..

සේනක -: " ජයමංගල ගී තාලෙට..

පිඹ පිඹ බටදඬු නලා..

ජයපැන් බොන සෙබල රැලක්..

විලසට හඩ තල තලා.."

ක්ලාස් එකට සර් කෙනෙක්වත් මිස් කෙනෙක්වත් නෑ.. නාරදගෙ යාලුවෝ රෑන පුටු ටිකත් වට කරගෙන විරිඳු බජව්වක්..

සාගර -: " රසකර මම පවසන්නෙමි..

මිණි කිංකිණි සොලවලා..

අසනු මැනවි අසනු මැනවි..

අසනු මැනවි තුටුවෙලා...

මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට

මම කැමතියි සුදු නෝනට... සුදු නෝනා කැමති නෑ මට "

විමල් -: " පරයන ඉඳුනිල් කැට..

දෙනෙතෙහි ඇති කැල්මට..

වසඟ නොවන් මෙහි කවුරුද..

ඈන්ගෙ එක බැල්මට..

මම කැමතියි ඈන්ට... ඈන් කැමති නෑ මට

මම කැමතියි ඈන්ට... අනෙ ඈන් කැමති නෑ මට "

මනුවර -: " පොත්ටික තුරුලට අරන්..

මුව මදහස රැලි පෙරන්..

පාසල් යන දෙවැට දිගේ..

වජිරයා මගෙ රත්තරන්..

ඩඩ්ලි -: " මූ කැමතියි වජිරට... වජිර කැමති නෑ මුට

මූ කැමතියි වජිරට... වජිර කැමති නදුනිට "

සේනක -: " මැල්ලුමකට වෙල් පළා..

නෙලන්න සිහිනිඟ සලා..

යන විට රණ මොණරි වගේ..

මගෙ හද කුල්මත් කළා..

මම කැමතියි නෑනට... මසියා දෙනවනම් මට

මම කැමතියි නෑනට... මසියා දෙනවනම් මට "

සාගර -: " අඩසඳ වන් නළලතේ..

චන්දන තිළකය ඇතේ..

සිකිපිල වැනි වැනි කෙස් කළඹද..

කිතුල් රෑන පැරදෙතේ..

මම කැමතියි මීෂාට... මීෂා කැමති නෑ මට..

මම කැමතියි මීෂට... මීෂා කැමති මොට්ටෙ වජියට.. "

ඩඩ්ලි - : " නහැඹුල් හද කිතිකැවී..

නව රසදුන් සරසවී..

මගෙ දුප්පත් පැලේ ඉන්න..

එනවද මධු මාධවී...

මම කැමතියි කන්ටිමෙ ඇන්ටිට... ඇන්ටි කැමති නෑ මට

මම කැමතියි ඇන්ටිට... ඇන්ටි කැමති නෑ මට "

මේනක -: " ඔබෙන් ලැබෙන තොත්තුවේ..

රසයට හද පත්තුවේ..

කිරි පැණියි වගේ ඉන්න..

එනවද මගෙ වස්තුවේ..

මම කැමතියි මසියට... මසියා කැමති නෑ මට

මම කැමතියි මසියට... මසියා කැමති පුටුවට.. "




.







.

~~~මතුසම්බන්ධයි~~~







.

Let SahasRu 💫 know what you thought about this chapter!
Love this

4

Love this

Funny

2

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

author

එහෙමයි 🙏

a day

Further Recommendations

Our third chance

VD: Quick read. Cute story. Good writing. Smooth flow.

Read Now
Milky Treasures on a Healing Love

Booklover_rdx: A different but good story. Basically a love story with a twist- i enjoyed every word of it

Read Now
Silver's Second Chance

Beth Willyoung: This is definitely a great site all the rest make you read and pay this one is the most legitimate site.

Read Now
Ruthless Lord

gdmee04: Great story line well written

Read Now
The Rewrite

Deonna: I really enjoyed reading this book! Liv and Knox are absolutely perfect for each other, and I'm so glad they got their happy ending. Adding it to my favorite books reading list. ❤️🩶

Read Now
The Grumpy Next Door

Roberta: Such a great author and novel. I wish it didn’t end. I’m sad it did.

Read Now
SECRET BILLIONAIRE

Miriam: I liked the way the plot was set up and then the relationship progressed. Some may not like the discretion but it all led up to a very happy ending with a bit of suspense leading up to it. Definitely a cliffhanger. Waiting for a follow-up.

Read Now
We Only Fake It on the Weekends

Cletus Gloria: I really enjoyed the book Nice work 👏

Read Now
ශ්වේත චායා || BL Sinhala || Ongoing