Create New List
Share with your friends
Customize readability

අඳුරු මානයක සිරකරුවෝ | SINHALA | HORROR

All Rights Reserved ©

Summary

"ෆයිව් සිල්වර්ස්" ලෙස හඳුන්වන රිනී, පිලිප්, ලූනා, පැම් සහ එරික් යන සිල්වර්වුඩ් පාසලෙහි ඉගෙනුම ලබනා මිතුරන් පස් දෙනාගේ දෛවය නොසිතූ ලෙස උඩු යටිකුරු කළ වේගවත් වොලිබෝල් පහර අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳාවිද?...."

Status
Excerpt
Chapters
3
Rating
n/a
Age Rating
13+

Coming Soon

"මෙය Moon Flare වන මාගේ නිර්මාණයක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්." 🚫

Copyright © 2026 Moon Flare. All Rights Reserved. 🚫

හායි ළමයි... 👋

මම අලුත් කතාවක් අරගෙන ආවා. ඒකේ නම තමයි "අඳුරු මානයක සිරකරුවෝ". 🌑⛓️ මම මේ වගේ Platform එකක අප්ලෝඩ් කරන මගේ පළවෙනි කතාව තමයි මේක.

ඉතින් "අඳුරු මානයක සිරකරුවෝ" පළමු පරිච්ඡේදය ළඟදීම අප්ලෝඩ් කරනවා. ඔයාලත් සිහිනය පිටුපස සැඟවුණු මරණයේ සෙවණැල්ල ගැන දැනගන්න ආසයි නම්, දැන්ම මේ කතාව Save (Add to Library) කරලා තියාගන්න.

එහෙනම් ළඟදීම "අඳුරු මානයක සිරකරුවෝ" එක්ක හම්බෙමු! ✨

- Moon Flare -

Continue Reading