Customize readability
Aa

Querencia | Gl story...

All Rights Reserved ©

Summary

"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු " "අඩන්න එපා යකෝ.. ඉවසපන් .. දවසක එයා තේරුම් ගනිවි.. අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී , උඹ ඒකිට අධිමාත්රාවෙන් ආදරෙයි කියලා..! " 🫀🎥💫

Status
Ongoing
Chapters
23
Rating
n/a
Age Rating
16+

Enchanted 🤍

අන් හදවතක තමා හොයපු ආදරය හමුවීමම “ආදරණීය ප්රාර්ථනා” වක අවසානයක්. එතැන් පටන් හදවත් ස්පර්ශ කරන හැගීම් වල සීමාව ප්රේමයයි. හිමි වුවත් අහිමි වූවත් ඒ සීමාව තුල එක්තු කරන මතක මුලු ජීවිත කාලයටම අපි සංවේදීව ආදරය කරනවා.

අපි හැමෝගෙම ප්රාර්ථනාව “ආදරණීය ප්රාර්ථනා” වක්. අපූරැ නිර්මානයක්🫀🎥💫

මා ලගින් ඉන්නවා දැනෙනවා...

තාමත් නුඹෙන් මා නිවෙනවා... (^///^)

චරිත හැදින්වීම


කිනුරි ශෙහාරා අධිකාරී

කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වේ. ගුරුවරුන්ගේ ආදරය දිනා ගත් තරමක් ගුප්ත චරිතයකි නමුත් විශ්වාසවන්ත මිතුරන් ඉදිරියේ ඉතාම විනෝදකාමී වේ. පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව සහ පාසලේ දක්ශතම මේස පන්දු ක්‍රීඩිකාව වේ.

විවිධ නව විලාසිතා වලට රුචිකත්වයක් දක්වන සල්ලිකාර තරුනියකි. කේන්තිය පාලනය කරගැනීමට ඉතාමත් දුර්වල චරිතයකි.


නුලාරා සහස්වි කුලරත්න

කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබයි. ගුරුවරුන්ගේ ආදරය දිනා ගත් කරුණාවන්ත හා විහිලුකාර චරිතයකි . පාසලේ උඩරට නැටුම් කණ්ඩායමේ සාමාජිකාවකි. කුඩා කාලයේදීම තම මව අහිමි වී ඇත.


මෙනාලි මින්දාරා ගමගේ

කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වේ. ගුරුවරුන්ගේ ආදරය දිනා ගත් තරමක් ගුප්ත චරිතයකි. කිනුරිගේ හොදම යාලුවා වේ


එමී ෆ්රෙයා ද සිල්වා

ආතල් එකේ ඉන්න තනිකඩ එකියක්. නැව ගිලුනත් බෑන් චූන් තමයි ඉතින්. නුලාරාගේ හොදම යාලුවා තමයි මේ. කතෝලික පවුල් පසුබිමක හැදී වැඩෙයි.

සෙලා ජෙසබෙල්

කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබයි. තරමක් ගුප්ත චරිතයකි. පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකි.

විවිධ විලාසිතා වලට ප්‍රිය කරන චරිතයකි











Poets are right; love is eternal! Love is a never ending journey. Love is an eternal fame that will keep on burning. In true love, nothing changes, even if you are separated.

Querencia ....

by Nethu (❁‘◡’❁)

පෙර උන්නු කාලෙ නුඹ හා..

හුස්මක් පවා නොදැනුනා..

සිහි වෙද්දි ඒ සුවද මා...

හිත දුර ගියා...






































Let Nethu_yehansa know what you thought about this chapter!
Love this

2

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

1

Strong Dialog

Further Recommendations

The Contract Wife

Lynne: Beautiful story very enjoyable.well done.

Read Now
Bloodlines

Ku_Rolet: The novel was good, and I really enjoyed reading it. I love the leads and their bond, but I have one question that confused me. How could Tristan have been dreaming about his mate since he was a child if Omara was already mated to someone else before him? If Kyle had accepted Omara, would Tristan ne...

Read Now
Fated to My Ex- Best Friend

Victoria: I liked how you described everything so clearly. It made the story very immersive. Do you plan to continue this story further?

Read Now
Broken Halos MC

Lynn Hamilton: Author does an amazing job of creating a story that will make you feel like you’re there and part of the story. Very descriptive and well written. The book has a great plot that makes it interesting and coming back for more.

Read Now
Rebuilding After Betrayal

Adetutu Akinfaderin: I like the plot of the story in general ,though it’s a bit sad it isnt so long as I would have wanted but that’s fine , I’ll definitely recommend it to my friends whose name is actually Shay 😁😁

Read Now
Bear Shifter Secrets

Pam: Great Book is there going to be a sequel. I hope so i enjoyed the book immensely. Solid story line i just want more.

Read Now
My Horny Alien

Margaret Hines: I’m curious to see how Lily does in her new world.

Read Now
The Mate he couldn't have

enchanted_shark: Very readable, well written.

Read Now
The Luna He Threw Away

Muller666: i enjoyed reading this book, it has great characters and a nice plot, though i find it a bit too long sometimes.

Read Now