මා යළිත්

All Rights Reserved ©

Summary

දෙවනි හමුව සිල්ල හෙළි කරයි....💗

Status
Ongoing
Chapters
3
Rating
n/a
Age Rating
16+

Intro chapter

නවීශා මිනෝලි පෙරේරා

ඩාන්සර් කෙනෙක්

වයස 24

" දෙවෙනි අවස්තාව පලවෙනි අවස්තාව වගේ බොරුවට මග ඇරෙන්න ඉඩ තියන්නෙ නෑ..."


දිනෙත්මා ඉශානි විජේසිංහ

ඩොක්ට කෙනෙක්

වයස 24

" එයා මගෙ පලවෙනි ආදරේ වගේම අවසාන ආදරෙත් වෙයි..."


ටෙශාරා සෙවිනදී පෙරේරා

නවීශගෙ අක්කා

බාස්කට් බෝල් කෝච් කෙනෙක්

වයස 26

" ආදරේ කියන්නෙ නිකම්ම නිකන් හැගීමක් විතරක් නෙමේ කියලා එයා කියලා දුන්නා..."


සනලි දිව්‍යානි ගල්කන්ද

වයස 24

දිනෙත්මගෙ යාලුවා

ඩොක්ට කෙනෙක්

" මගෙ ආදරේ හම්බෙන්නෙ ඒ ආදරේ වටින කෙනෙක්ට විතරයි..."


දේව්ශාන් හේරත්

වයස 24

ඩාන්සර් කෙනෙක්

" හරි ම ආදරේ මග ඇරුනොත් දුවල ගිහිල්ලා හරි අල්ල ගන්න ඕනෙ..."


දේශිත රාජනායක

වයස 24

ඩොක්ට කෙනෙක්

" ආදරේ දෙන්න වගේම ලබන්නත් පින තියෙන්නෙ ඕනෙ..."