A/N
හායි මේක මම ඉස්සෙල්ලම දෙයියනේ කියල ලියන්න ගන්න කතාව.
මේ කතාව ගෙවෙන්නෙ පොඩි කොල්ලෙක් වටේ..දඩබ්බර හුරතලයක් මේ කතාව අයිති වෙන කැටගරිස් පහල තියෙන ඒව
ඒකට අකමැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම අයින් වෙන්න.
✰𝐆𝐚𝐲
✰𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞
✰𝐭𝐫𝐞𝐞𝐬𝐨𝐦
✰𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲
✰𝐟𝐚𝐧𝐬
✰𝐃𝐫𝐚𝐤 𝐫𝐨𝐦𝐞𝐧𝐜𝐞
✰𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐩𝐫𝐨𝐛𝐥𝐞𝐦 𝐬𝐞𝐞𝐧
✰𝐅𝐚𝐧𝐭𝐚𝐬𝐲
✰𝐌𝐚𝐠𝐢𝐜
✰18+/22+
✰𝐬𝐚𝐝 𝐚𝐧𝐝 𝐡𝐚𝐩𝐩𝐲
වැදගත්ම දෙ මම මේකෙ vampiresලව බෙදනව alpha /beta/omega කියල ඒක කතාවට බාදාවක් කරගන්න එපා මොකද ඒකෙන් තමා මට අනුව රහ වෙනස් වෙන්නෙ මේකෙ කිසිම werewolf sean එකක් නැ හා මේකෙ අවසානෙ මම ප්ලෑන් කරල ඉවරයි
මට මේක ලියන්න අයිඩියා එකක් ආවෙ english novel එකක් කියව කියව ඉද්දි ඒකෙ පෝඩ්ඩක් එන්න පුලුවන් ඒත් මේ කතාවෙ 99ක්ම තියෙන්නෙ මගෙ අදහස් හා මම මවාන් ඉන්න ෆැන්ටසිය.thank you මේ කතාව කියවන්න එකතු උනාට එහෙනම් ලගදිම හම්බවෙමු
❤ ❔❔❔❔❔❔❤️❤
👦 👩👩👩👸👸👸🧑🧑
👕 👚👗👚👘👚👙👕👕
විශ්