මගේනේ

All Rights Reserved ©

Summary

මගේ ආදරේ අපි දෙන්නාටම හොදටම ඇති... [Wang Yibo] ආදරේද දන්නේ නෑ..But ... I want to see you under my body every day.. [Xiao Zhan] Top - Zhan bottom - Yibo ❤ZhanYi💚 ❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚 මගේ පළවෙනි Fanfic එක..18+ කතාවක්🔞🔞🔞🔞 🚫මෙය සම්පූර්ණ මාගේ හිතලූවක් වන අතර සැබෑ චරිත හා මෙය කිසිවිටකත් සම්බන්ද නොවේ🚫

Status
Ongoing
Chapters
2
Rating
n/a
Age Rating
18+

හැදින්වීම

Sean Xiao Zhan

°°°°°°°°°°°°°°°°°°°°

ව්‍යාපාරික පවුලක එකම දරුවා.ඉගෙනීමෙන් පරතෙරටම ගිය කෙනෙක්.වයස අවුරුදු 30යි.පළවෙනි කසාඳෙන් දික්කසාඳ වෙලා ඉන්නේ.තමන්ට හිතෙන ඕනම දෙයක් දෙපාරක් නොහිතා කරන කෙනෙක්.

Zhang Jing Tong

°°°°°°°°°°°°°°°°°°°°°°°

Xiao Zhan ගේ මව වන අතර Lu jianmin ගේ බිරිඳ වේ.සැමියා සමඟ ව්‍යාපර කටයුතු වල නිරත වේ.තරමක් තද ස්භාවයකින් යුතු කෙනෙකි.

Lu Jianmin

°°°°°°°°°°°°°

චීනයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකි.බෙහෙවින් නිහඩ හා තැම්පත් චරිතයකි.සිය එකම පුතු වූවද Xiao Zhan ගේ ජීවිතයට කිසිසේත්ම ඇඟිලි නොගසන අයෙකි.

Wang Yibo

°°°°°°°°°°°°°

පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන අයෙකි.වයස අවුරුදු 19ක් ය.බෙහෙවින් කටකාර චරිතයෙකි.


Carmen Lee

°°°°°°°°°°°°°°°


Wang Yibo ගේ මව වන අතර විශ්‍රාමලත් විදුහල්පතිනියකි.කාරුණික වූවත් ඉතාමත් නීතිගරුක අයෙකි.සැමියා දරුවන් කුඩා කාලයේදීම මිය ගිය නිසා වැන්දඹුවකි


Meng Zi yi

°°°°°°°°°°°°°


Wang Yibo ගේ වැඩිමහල් සොයුරියයි.ඉතාමත් නිහඩ මදක් හිතුවක්කාරි අයෙකි.වයස අවුරුදු 23කි.


Fangxing Zheng

°°°°°°°°°°°°°°°°°°°°°


Wang yibo ගේ බාල සොයුරාය.වයස අවුරුදු 13කි.නිහඬ හා බුද්ධිමත් අයෙකි.


Liu Haikua

°°°°°°°°°°°°°°°°



Wang yibo ගේ university එකෙහි හොදම මිතුරාය.Yibo ව තම සොහොයුරා සේ රැකගනියි.Yibo හටම set වෙන මැන්ටලයකි.වයස අවුරුදු 22කි.


Wang Zhoucheng

°°°°°°°°°°°°°°°°°°°°°°°


Yibo ගේ university එකේ අනෙක් හොඳම මිතුරාය.කුකුල් කේන්තිකාරයෙකු වූවද yibo හට බෙහෙවින් ආදරය කරයි.වයස අවුරුදු 20කි


Yu bin

°°°°°°°°


Yibo ගේ මිතුරන් පස් දෙනාගෙන් අනෙකාය.Tube lite චරිතයකි.වයස අවුරුදු 19කි


Cao Yuchen

°°°°°°°°°°°°°°°°


සෙට් එකේ අනෙක් මිතුරාය.තරමක් අහංකාර චරිතයකි.වයස අවුරුදු 22කි


අනෙක් චරිත ඉස්සරහට හදුන්වා දෙන්නම්.


❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚


මේක මගේ පළවෙනිම කතාව.Zhanyi එකක්


18+ සිද්දි ගොඩක් තියෙයි..18 අඩු පොඩි උන් ඉන්නවා නම් කියවන්න එපා කියන්නේ නෑ..ඒත් මං වගකීම නම් බාර ගන්නේ නෑ..