The death oath
Share with your friends
Customize readability

The death oath

All Rights Reserved ©

Summary

" පොරොන්දු කඩන්න හොද නෑ හේසල්.... මට මේ වතාවෙත් සමාවෙයන්......" පෘථිවියට සමාන්තර වූ අන්තර ලෝකයක් විය එය නොයෙකුත් මායාවන්ගෙන් පිරී පැවතින මනුෂ්‍ය වර්ගයාට සමාන වූ ඔවුන් නිරන්තරයෙන් මිනිසා සමග මුහු වන්නට විය..... වැම්පයර් කින්ඩම් හී එවනෝර් වරයෙකු බලවත්ම වැම්පයර් වුවද අමරණීයත්වයේ වරම් හිමි රාජකීයා වෙනුවෙන් ජීවිතය කැප කිරීම ඔවුන්ගේ ඉරණම විය..... අවුරුදු දෙසීයක යටගියාව වර්තමානයේ ගොඩගැනීමට අවශ්‍යමද ආදරණීය ආත්මයන් දෙකක් මරණීය දිවුරුමකින් වෙන්කළ හැකිද ප්‍රශ්ණාර්තයකි... පරණ කෝන්තර පිරිමහනකොට හිත් රිදීම් නොවේවිද ජීවිත සියල්ල රැකේවිද ලේ වලින් ගණුදෙනු නොවේවිද.... කිසිදු ආත්මයක නැවත් එක් නොවන්නට යදම් වලින් බැද දැමූ ඔවුන්ට නැවත එක් වීමට හැකි වේවිද.... අලුත් ඉරණම සොයා පිටු අතර සැරිසරන්න ඉතින් ආරම්භය මේසේ සනිටුහන් කරමි !! .....

Genre
Fantasy
Author
Felix_kn
Status
1yr ago
Chapters
1
Rating
n/a
Age Rating
18+

Auther note !


Warning to all my readers


🔒all right recerved

(සියලුම හිමිකම් ඇවිරිදි )

මෙම කතාවේ එන නම් ගම් සහ සිදුවීම් සියල්ල මනඃකල්පිතවන අතර මෙය මා සතු බුද්ධිමය දේපලකි එම නිසා, PDF, screenshot හෝ වෙනත් මාධ්‍යයකින් මගේ කතාව බාගත කිරීමට හෝ බෙදාහැරීම සිදු නොකරන්නට කාරුණිකවන්න....


මෙම කතාවෙ අන්තර්ගතය ඔබට මෙම වෙබ් අඩවියේ මගේ නිල ගිණුම (Felix_kn ) මගින් පමණක් කියවීමට සලසා ඇත, එසේ හෙයින් වෙනත් ආකාරයකින් අනුමත නොකළ විදියට කියවීමට උත්සහ නොකරන්න.....

මෙම කරුණු සැලකිල්ලට නොගෙන ඔබ ක්‍රියා කලහොත් මා විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පසුබට නොවන බවට දන්වා සිටිමි....

මගේ කතාව ආරක්ෂා කිරීමට සහ ඔබගේ ගරුත්වය සැලකිල්ලට ගෙන, මෙහි අයිතීන් උල්ලංඝනය නොකිරීමට කාරුණිකවන්න.....

---

මගේ නිර්මාණය ගරු කරමින් සහයෝගය ලබා දෙන ඔබට ස්තූතියි........

කතාංගයේ අත්දැකීම් සමඟ එය රසවිදින්න .........♥️

Let Felix_kn know what you thought about this chapter!

Testimoh_F
Testimoh_F

Hello Wonderful Author ❤️, I just wanted to say that your book is truly incredible and captivating—I really enjoyed reading it. If you don’t mind, I’d love to share some feedback with you that might be helpful for your future writings. If you're interested, feel free to contact me on Discord @testimoh_f

a year

Further Recommendations

The Alpha's Exiled Mate (ON HOLD)

Catherineb83: Story good just would have liked her not to wear a mask

Read Now
Mystic Wolf

Teresa: The book is well done, brilliant in fact! Z

Read Now
Bear Shifter Secrets

tatianne Ingrid: Adorei cada capitulo! parabens

Read Now
Going For The Goalie

S.TYTECA: I really enjoyed reading this book! The story was engaging and kept me interested throughout. There were a few minor spelling errors here and there, and some parts felt a little drawn out for my personal taste, but that’s purely subjective. Overall, it was a lovely read, and I genuinely enjoyed the ...

Read Now
The Grumpy Next Door

mmurphy1008: This book had my attention from the very first chapter! It has romance and humor and just enough tension to keep it moving along. Can’t wait to read more from this author.

Read Now
Bloodlines

Read4Free16: Fantastic development of characters and story line

Read Now
Shattered Steel

laraivanic: This is completely stunning book, lots of heat and emotions and finally love with two different people who needs to earn and learn to be as one. Very great indeed!! Thank you for this, sincerely ♥️♥️

Read Now
The Contract Wife

waiy: I genuinely loved reading The Contract Wife! The storyline is engaging and keeps you interested, making you want to continue reading and discover what happens next.One of my favourite moments was when she discovered that she was pregnant in Chapter 23. Interestingly, I had already started suspecting...

Read Now
SECRET BILLIONAIRE

Katherine Ables: This was feel good short story, and quite an enjoyable read. The plot contains elements of a typical “recipe”: evil step-sister, cruel step-mother, detached father. But the nice twists were compelling: billionaire disguised as a common man who falls in love with the poor protagonist because of her k...

Read Now