MY MAJESTY | vkff || 🖤✨️
Share with your friends
Customize readability

MY MAJESTY | vkff || 🖤✨️

This story contains themes of: assault

All Rights Reserved ©

Story Notes

❛❛ කාලයේ වැලිතලාවට යටව යන ප්‍රේමයේ අභිරහස් සොයා..❜❜ !! 🖤💯✨️

Summary

" නැවත පැමිණෙන්න.. කිරුළ හිමි කුමරු සටන් බිමට යාවි.. නැවත පැමිණෙන දා හිරු බැස යන හෝරාවේම හමු වෙමු.. " " රා..රාත්‍රියට කෙසේද..?? " " මෙහි රැදෙන්න.. මිතුරා හා.. " " නු..නුඹ පැවසුවා නොවෙද කු..කුමරු යුධ පිටියට__ "

Status
1yr ago
Chapters
1
Rating
n/a
Age Rating
18+

Chapter 1

MY MAJESTY || 🌻✨️

1st EP.






















" මේ අඩවිය හදුනන්නේ කෙසේ ද..?? "


" ඔහ්.. මා බිය වූවා !! ක..කවුරුන්ද නුඹ..?? "


සාමාන්‍ය වස්ත්‍රයෙන් සැරසී මහා පර්වතයක ගිමන් හරිමින් සිටි සියුමැලි සිරුරකට හිමිකම් කියූ කිම් ටේයොන්ග් නම් අහංකාර බාලකයා තිගැස්සී ගියේ ඒ පිටුපසින් ඇසුණු ගොරෝසූ කටහඩටයි...


" අනුමාන කල හැකිද නුඹට..?? "


" ක්ෂමා කරනූ.. නොහැකී හැබැවින්ම.. නුඹේ පෙනුමෙන් නම්.. ම්ම්.. "


" ඔලෙසෙ නොබලනූ !! මා දෙස නෑ කවුරුන් හෝ මෙලෙස බලා !! "


" ඇයි නුඹ කිරුළ හිමි කුමරුවන් ද, නුඹ දෙස නළඟනන් නොබලාම හිදී.. "


" ඇයිද එලෙස මා ගැන පවසන්නේ..?? "


" නුඹ හැඩි දැඩි තරුණයෙක්.. අත්‍යාවශ්‍යයෙන්ම කාන්තාවන් වහ වැටෙනවා ඇති.. "


" නැහැ මා මනාප ඔබේ වදන් ගැන.. "


" නමුදු එය නොවෙද සත්‍ය..?? "


" සැබැවින්ම හිතෙනවා මට නුඹේ හිස කඳින් වෙන් කෙරුමට !! සැබැවින්ම ඔය මුවින් පිට වන වදන් ගැන නුඹ දැනුවත්ද..?? කෙනෙක් හා වාදයට පෙර සිතා බලනූ !! "


" ඔහ්.. නුඹ කෝපයෙන්ද ආගන්තුකයා..හ්.. නමුදු නුඹට නොහැකී මාගේ හිසනම් ගැනුමට.. සේනාදිපති මින්ගේ සහයකයා තමා මාගේ මිත්‍රයා.. ඔහු නුඹට යහතින් නම් සිටීමට ඉඩ දෙන එකක් නෑ.. "


" කවුරුන්ද..?? අර පාර්ක් ජිමින් ! කුල හීන තරුණයා ?? "


" නවතනු එසේ ඇමතීම !! කෙලෙසද නුඹ එසේ පවසන්නේ !! ඔහු දක්ෂයෙක්.. රාජ්‍යයේම සුප්‍රසිද්ධ සටන්කරුවෙක්.. එසේ අමතන්න එපා.. නින්දා විද විද ඔහු තවත් අපගේ රාජ්‍ය වෙනුවෙන් සේවය කිරීමේ ගෞරවය හෝ දෙනු නිවටයා !! "


" නිවටයා ??? නුඹ මටද එලෙස පැවසුවේ !! නුඹ දන්නෙහි ද මා කවුරුද වග__ "


" දැන ගැනීමට අවැසි නෑ තවත් එක් අශීලාචාර අමාත්‍ය මණ්ඩලේ පුත්‍රයෙකු වග !! අවැසි හිස ගැනීමටද..?? එලෙස කරනූ.. නෑ මා ගැන සෙවීමට කෙනෙක් හෝ මාගේ කියා.. නුඹලා වහලුන් ලෙස අපව පිටුවහල් කලා.. ඔහුයි මා බේරා ගත්තේ.. මාගේ මිත්‍රයා.. මා මාගේ පණ හෝ දෙන්නට සූදානම් ඔහු වෙනුවෙන්.. "


" ක්ෂමා කරනූ.. එය නුඹව ඇවිලවීමට කල කවටකමක් පමණයි.. ඔහු ඉතා දක්ෂයෙක්.. මාද අසා තිබෙනවා ඔහු ගැන.. "


" එසේනම් එලෙස නොපවසණු කවටයා !! "


" ක..කවටයා..?? "


" එසේයි ! කවටයා !! නුඹලාට එවැනි වදන් කවටකම් වන්නට පුලුවන්.. නමුදු අපගේ ආත්මය හා බැඳී පෑරෙන කෘෂ්ට වැනී ඒ කාරණා.. රිදුම් දෙනවා.. නැ..නැවත එම කෘෂ්ටයන් පාරවන එක නොකරනූ !! ඒවා කවටකම් නොවෙයි අපට. එයයි අපගේ සත්‍ය.. කුලවතුන් යන මිනිසුන්ම අපට දුන් තැන.. කහවනුයි අඩුව අපගේ.. මාද කුල හීනයෙක්.. නුඹ හා එක්ව වාඩි වී සිටී.. "


" මා පැවසූවානෙ වරක්__ "


" වචන ගත නොහැකී වරක් කී පසූ.. නුඹ අසල හිදින මාගේ ශරීරයේද දුවන්නේ රත් රුහිරූ නොවේ ද..?? මන්ද මේ වෙනස්කම්..?? "


" හ්ම්ම්.. මාද විරුද්දයි ඒ මතයට.. නමුදු බිදිය නොහැකී ඒ රජ පුටුවේ හිදින්නෙක්ට පවා.. "


" කිමද නොහැකී !! ඔහුට තිබෙන්නේ අණ කිරීමට පමණී.. "


" නුඹ නොදන්න රාජ්‍ය පාලනය අඥාන තරුණයා.. "


" කුමක්ද නුඹ පැවසුවේ නිවට තරුණයා !! "


" යාහ්හ්හ්.. ආව් ආව්.. කුමාරයෙක්ට මෙලෙ..ආව්.. මෙලෙසද සලකන්නේ නුඹ.. මියැදීමටද අවැසී !! "


" මියැදුනාට කම් නැත දැන්.. "


" ඒ කිමද..?? "


" මා නුඹට සිවු පහරක් එල්ල කලා.. "


" හාහාහාහා😂 සැබැවින්ම නුඹගේ සියුම් අත් වලින් පහර කෑම වේදනාකාරී !! "


" නුඹ පවසන්නේ ඒවා නොරිදුනා කියා නොවෙද..?? "


" නෑ නෑ.. කොහෙත්ම නෑ !! "


" නුඹ කුමන අමාත්‍යගේ පුතුද..?? මාව වහල් සේවයට බදවා ගන්නවාද නුඹ හා එක්ව වාඩි වී සිටි නිසා.. "


" එය නුඹේ වරදක් නොවෙයි.. මානේ මෙතන හිද ගත්තේ.."


" සාධාරණය තිබුණෙ කෙදිනද කුලවතුන් සිටින තැන.. "


" මා සිටින තැන තිබේවී දිනෙක.. "


" එය අහන්න ලැබීම සතුටක්.. ඉදින් කවුරුන්ද නුඹ..?? "


" විශ්වාස කරනවා නම් රහසක් කියන්නද මන්..?? "


" ම්ම්.. නුඹෙ රහස් මා හට පවසන්නට තරම් අප සමීප වූයේ කවදාද..?? "


" මෙදින.. මෙදැන්.. "


" හොඳයි පවසනූ.. මා හට වැදගත් කාර්‍යන් තිබෙනවා කරන්නට.. "


" සැබැවින්ද..?? මා සිතුවේ නුඹ හෝරා අනිසි ලෙස ගෙවා දාන අඥානයෙක් කියා.. '


" නුඹට මම__ "


" ඇති ඇති දරුවෝ.. නුඹට අවැසි නැතිද මා හඳුනා ගැනීමට..?? "


" මා ටේයොන්ග්.. කිම් ටේයොන්ග්.. කියමනක් තිබෙනවා ඈත අතීතයේ පැවතුන රජ කිම් පරපුර පැවත එන්නේ මාගේ පරපුරෙන් කියා.. "


" එතකොට ජොන් පරපුර ගැන කිමද..?? "


" නොදනිමි.. ඔවුන් සොරා ගන්න ඇති.. නමුත් පෙළපත් නාමය නෑ මැකෙන්නෙ... සදා අමරණීයයි අප.. "


" කුමට කියනවාද ඒ ගැන.. නුඹව රාජකීය පුස්තක ගබඩාවට රැගෙන යා යුතුයි මා දිනක.. "


" ඇත්තෙන්ම !! මා කියවීමට මනාපයි.. "


" ඔහ්.. හැකි ද කියවීමට..?? "


" පුදුම වී කිමද..?? එහෙයි.. නොහැකි වන්නේ කෙසේද.. නිවටය මාගේ පෙළපත් නාමය කිම් !! හොඳින් සිහියේ තබා ගනූ !! "


" නුඹ සැබැවින්ම රාජකීය සිංහාසනය වෙනුවෙන් කුමන්ත්‍රණය කරනවාද..?? "


" අපෝ නැහ්.. මා හට නොහැකී අර අඥාන උඩඟු රැළ හා ගණුදෙනු කිරීමට අපගේ අධිරාජ්‍යයා මෙන්.. මා ඔවුන් සමූහ ඝාතනය කරාවි රාජ සභාව කැඳවූ දාම.. "


" සැබැවින්ම නුඹව මාගෙ පියාට හමු නොවී මා හට හමුවීම ගැන දේව්‍යන්වහන්සේට කෘතඥ වන්න !! "


" කිමද එලෙස..?? නුඹේ පියා අධිරාජ්‍යයාද..?? පවසනු මේ කිම් පෙළපතේ අවසාන පුරුක ඔහු වැනි අඥානයෙකුට බිය නැති විත්තිය !! "


" කරුණාකර පවසන වදන් මා හට පමණක් පවසන්න.. එපා පියාණන් ගාව ගන්න.. ඔහු ශේෂ්ඨ පාලකයෙකු නොවේද..?? "


" මා තරම් නෑහ්.. "


" අගෙයි. නුඹට යමක් පැහැදිලි කිරීමට මා උත්සහා කලානෙ.. "


" නුඹ මා කවටකමට අරන් නිවටයා !! "


" එසේ නොවේ.. මා කුමන හෝරාවෙද නුඹව__ "


" කාගෙ දරුවෙකුද නුඹ ?? සත්‍ය පවසනු !! "


" මා අධිරාජ්‍යයාගේ වැඩිමල් පුත් ජොන් ජංග්කුක් වෙමි.. කිරුළ හිමි කුමරුන් ! "


" හාහාහාහා😂 "


" කිමද නුඹ මෙලෙස හැසිරෙනුයේ..?? "


" කවටයා ! අගෙයි ඒ කවටකම.. "


" විශ්වාස නැති ද..?? "


" කෙලෙස විශ්වාස කරන්නද මා..?? නුඹ පෙනුමෙන් හැඩි දැඩි තරුණයෙක්නේ.. උඩගුකම ගෑවිලාවත් නෑ... ඇත්තටම ටිකක් නම් පේනවා.. ඒත් නුඹ මා හට අවසර දුන්නානෙ නුඹ හා එකට වාඩි වී හිදීමට පවා.. "


" එයින් ද නුඹ මිනිසුන් මනින්නෙ බාලකය ! "


" එසේ නොවෙයි. රාජ කුමාරවරු යනූ පිනට කා වැඩෙන, අඥාන, අදක්ෂ පිරිසක්.. ඔවුන්ගේ උඩගුකමයි, බොරු වංශාධිපතිකමයි විතරයි.. වංශවත් පුත්‍රයන් නුඹ අසලින්වත් තැබීමටනම් බෑ.. සැබැවින්ම නුඹ කවුරුද..?? කුලෙන් බාල රජ වාසලේ සේවකයෙකු නොවෙද..?? "


" එසේනම් නුඹ පවසන්නේ වංශවතුන් කුල හීනයන් යැයි නුඹ පවසන පිරිසට එතරම් පීඩා ගෙන දෙන බවද..?? "


" බලා සිටිනු.. මා උත්සහා කරන්නම් නුඹලා වෙනුවෙන්.. "


" කු..කු..කුමක්ද..?? "


" අඥාන බාලකයා වෙනුවෙන් මා අධිරාජ්‍යයා සමඟ කතා කරන්නම්.. "


" නොහැකී !!! "


" ම්ම්.. කිමද..?? "


" නු..නුඹේ හිස ගසා දමාවි.. "


" සැකයක් තබා ගන්න එපා.. මා නැවත එන්නම්.. "


" නොහැකී.. අ..අප හට එය පුරුදුයි.. න..නමුත් ඔබ ජීවත් වන්න.. "


" කිමද එලෙස පවසනුයේ.. මා නුඹේ වටිනා මිතුරෙකුද නොවෙයි..?? "


" නමුත් නුඹ මියැදීමට ත..තරම් කඩවසම් වැඩී.. "


" හාහාහාහා😂 "


" මි..මිත්‍රයෙකුද විය හැකී නැවත හමු වූ විට.. "


" කිමද මෙදිනම බැරි..?? "


" නැවත නුඹ නොපැමිණේවී.. වංශවත් තරුණියක් මා හට කියා තිබෙනවා මා ළඟින් හමන්නේ කුල හීනයන්ගේ දු..දුගදලූ.. කා හටද අවැසි මා..මා හා මිත්‍ර වීමට.. "


" සැබැවින්ම නුඹ දන්නේ නැතිද නුඹ ළඟින් හමන පුසුබ මොන වගේද කියා.. "


" එය ඉතා නීරස එකක් නොවෙද ආගන්තුකයා.. "


" මා හට කුමාරයා ලෙස පවසනූ ! එලෙසම මා නුඹට වඩා ගොඩක් වැඩිමල් පාටයි.. නුඹ තවමත් විසි හැවිරිදි පෙණුමක් තිබෙනුයේ.. "


" සත්‍ය.. නුඹගේ අනුමානයනම් අති විශිෂ්ටයි.. "


" කුමරුණි.. මන්ද ඒ වදන හලනුයේ..?? "


" නුඹ මා සමඟ කුමර ගති පාන්න එන්න එපා.. ගලවනව නුඹෙ ශී මුඛයේ දන්ත කල්‍යානියම.. "


" නුඹ !!! අඥාන තරුණයා !! ආයිශ් !! කිමද තවමත් මා මෙතන !! "


" නුඹ ගැන පවසන්නකො සද්දන්ත තරුණයා.. "


" මා විසිනව හැවිරිදි. දැනටමත් කිරුළ හිමි කුමරිය හා සරණ ගොස් දරුවෙකුද බිහි කළ පියෙකි. කිම් ටේයොන්ග් !! ඇසුනද එය ??? "


" අගෙයි !! මා පනස් හැවිරිදි ! බිසෝවරු නවදෙනෙක් ඉන්න අධිරාජ්‍යයාගේ අග බිසව ජොන් ජේහී මගේ නාමය.. මාගේ පුත්‍රයා කිරුළ හිමි කුමරු ජොන් ජංග්කුක්.. "


" දැන් නුඹේ පෙළපත් නාමයට කිමද වන්නේ..?? "


" එය නුඹට බාරයි නිවට තරුණයා.. ඥානය නොතිබුණත් පෙනුම හොඳ නිසා භාර දෙනවා.. "


" අගෙයි.. "


" ………… "


" සැබැවින්ම නුඹ අසලින් හමන්නේ කඳුකර රත් රෝසයන්ගේ සුගන්ධයයි.. "


" එ..එලෙසද........?? මුසා නොවෙද නුඹ පවසන්නේ..?? "


" ම්හ්ම්ම්.. එලෙස නොවෙයි. මා පවසන්නේ සත්‍යක්.. මිතුරා පවසා නැතිද..?? "


" නැත. මා කෙදිනකවත් අසාද නැත.. නමුත් ඔහුත් කැමතී මා අසලින් දැවටීමට.. "


" කු..කුමක් !!! එලෙස කිමද !! "


" සුගන්ධය නිසා විය හැකී !! "


" එලෙස ඉඩ නොදෙනූ !! මා අණ කරනවා__ "


" නුඹේ අණ මා අසල වලංගු වන්නේ නැත. ඔය මුඛයට විලංගු දා ගනූ !! "


" ආයිශ්.. නුඹනම්ම්ම්ම්ම් !! "


" හම්ප් ! මා ස්නානය කරනුයේ මේ වනාන්තරයේ කෙළවරේ තිබෙන කඳු මුදුනේ විලකින්.. කඳුකර රෝස වැල් එතුන ගස් වලින් මල් පෙති, රේණූ හා වැටෙනවා ඒ විලට.. "


" සැබෑද..??? එතරම් දුර.. ?? "


" නැත. මා ඒ කන්ද පාමුල ගම්මානයේ වාසය.. මෙහි ආවේ මිතුදම වෙනුවෙන්.. ඔහුව බැහැදැක ගැනීමට.. මෙයයි මා අගනුවර ප්‍රියතන ස්ථානය.. "


" ඔහුත් පැමිණේවිද දැ..දැන්..?? "


" නැත. ඔහු පැවසූවා මෙතනට වංශවතෙකු පැමිණෙන බව.. ඔහු මෙතැන පවිත්‍ර කරන විට මා තමා සහය වූවේ.. "


" ඔහ්.. "


" අප දැන් යා යුතු නොවෙද..?? ඔවුන් පැමිණියොත් අපට කස පහර ලබා දේවී.. "


" ඔවුන්ව එතැනම මරා දම__ "


" ඇති නුඹේ කවටකම්. අවැසි නෑ තවත් ඇසීමට !! "


" මා සැබැවින්ම__ "


" මා දැන් යා යුතුයි.. "


" නැ..නැවත හමු නොවේවිද අප..?? "


" අ..අවැසිද තවමත්__ "


" එසේයි.. "


ඒ එක්කම සෙබලෙක් ආවා. ජංග්කුක්ගෙ කනට කරලා මොකක් හරි කිව්වා.. ඔහුට එකඟ වුණ ජංග්කුක් ටේ දිහා බැලුවා..


" නැවත පැමිණෙන්න.. කිරුළ හිමි කුමරු සටන් බිමට යාවි.. නැවත පැමිණෙන දා හිරු බැස යන හෝරාවේම හමු වෙමු.. "


" රා..රාත්‍රියට කෙසේද..?? "


" මෙහි රැදෙන්න.. මිතුරා හා.. "


" නු..නුඹ පැවසුවා නොවෙද කු..කුමරු යුධ පිටියට__ "


" එසේනම් ඔහු දමා යාවී.. "


" සැබෑද..?? එ..ඒත් කෙසේ ද..?? නු..නුඹ කවුරුද..?? "


" ඊළඟ හමුවීමෙ සිට නුඹේ මිත්‍රයා.. "


" නුඹට මම !! "


" ආව් !! "


" කිමද කරන්නෙ අර දුර්වල කුමාරයා එහිදී මියැදුනොත්.. "


" ප්‍රාර්ථනා කරන්න ඔහු නිරුපද්‍රිතව නැවත එන ලෙස.. ඔහු මියෙන්නට පැතුවොත් කෙලෙසද නැවත අප හමු වන්නේ.."


" කවටය නුඹ___ "


" යුද්ධය පාලනයෙන් තොර වුණොත්, මා මි__ කු..කුමරු යුද්ධය අතර මියැදුනොත්__ විගස පලා යන්න නුඹගේ ගම්මානයට.. සැගවෙන්න ඒ කඳුවැටියේ ඔබේ මිත්‍රයා සමඟ.. සෑම ගම්මානයකටම ඔවුන් පැමිණේවී.. හිරිහැර කරාවී.. සැගව සිටින්න කාලයක්.. තේරුණාද..?? "


" නු..නුඹ නොයෙන ග..ගමන් යනව වගේනෙ__ "


" මාද කුමරු හා යුද්ධයට යනවා.. "


" කු...කුමක්ද..?? නැ..නෑහ්.. නෑ නෑ.. අ..අප පලා යමු.. ම..මාගේ ගම්මානයේ සැඟව සිටිමු.. එ..එපා එහි යන්න.. නැත නුඹට ආරක්ෂාවක්.. "


" මා එහි නොගියොත් නැත නුඹටද ආරක්ෂාවක්.. "


" කම් නෑ.. එක්ව මියැදෙමු.. "


" කිමද මේ ම්ම්.. "


" නු..නුඹයි මට අගයක් දී සුහද වූ පළමුවැන්නා ජිමිනා හැරුණු කොට.. වටිනවා නුඹව මට.. "


" මා පැමිණෙනවානෙ.. නුඹේ නිදහසත් රැඟෙනම.. "


" යන්න දීමට අවැසි නෑනෙ මට.. "


" මා පැමිණෙනවා.. විශ්වාස නැතිද මේ මාගේ හැඩිදැඩි සිරුර ගැන නුඹට.. ?? "


" අඥාන තරුණයා !! සිරුර විශාල වූවාට මන්ද ශිල්ප නොදනී නම්.. නුඹගේ විශාල ගෙල සිද දමාවි හතුරන් එක් අසිපත් පහරෙන්.. "


" හාහාහාහා😂 එය විනෝදයක්.. නුඹගේ දෙනෙත් වල කඳුලුකැට නලියනවා බාලකය "


" දුක නැතිද නුඹට !! "


" මා හට ඒ තරම් මා ගැන විශ්වාසනම් ඇයි නුඹ හඩන්නේ..?? මා වෙනුවෙන් හඩා නෑ මාගේ බිසවුන්වත් මෙතෙක් මල්.. "


" සැ..සැබැවින්ම ඔබ සරණ ගොස්ද..?? "


" එසේයි.. රැගෙන එන්නම් මා මාගේ පුත්‍රයා දිනෙක.. "


" අ..අගෙයි.. "


" මා දැන් යාමට කාලය.. නැවත පැමිණෙන්න.. මා බලා හිදිනවා මෙතනම හිද.. "


" මාද බලා සිටින්නම් නුඹ එන තුරාවට.. "


" ආහ්.. එය දුක්බර වන්නේ ඇයි..?? "


" කුමක්ද..?? "


" දුර්වලකමක් දුකක් දැනී නැති මේ පපුව තුළ අද වේදනාවක සේයාවක් දළුලනවා වගෙයි.. හ්ම්ම්... මා දැන් යා යුතුයි බාලකයා.. "


" සැබැවින්ම එය මිත්‍රත්වය විය යුතුයි.. නැවත හමු වෙමු මිත්‍රයන් විලස.. "


" එය එසේනම් අගෙයි.. "


" කුමක් හෝ පැවසුවාද..?? "


" අහ් නෑ ! ප්‍රවේසම් වනූ !! නැතිනම් නුඹෙ හිස කඳින් වෙන් ව තියේවි මා පැමිණි විගස.. "


" නුඹට මම__ "


" සුවෙන් සිටිනූ !! "


" සුභ ගමන් නිවටයා !! ආරක්ෂිතව නැවත පැමිණෙනූ !! "







YOUR AUTHOR;

Moon ♡

@writter_moon ♡

Let Author Moon | <3 know what you thought about this chapter!

Chapter Notes

කාලයේ වැලිතලාවට යටව ගිය ප්‍රේමයේ අභිරහස සොයා.. 🖤✨️💯
𝘒𝘪𝘮𝘤𝘩𝘢𝘯𝘷𝘪
𝘒𝘪𝘮𝘤𝘩𝘢𝘯𝘷𝘪

උබ තමා පලවෙනියා මන් හිතන්නේ

a year
𝘒𝘪𝘮𝘤𝘩𝘢𝘯𝘷𝘪
𝘒𝘪𝘮𝘤𝘩𝘢𝘯𝘷𝘪

ඒම උනොත් පලවෙනි කතාවෙ පලවෙනි කමෙන්ට් එකයි වෝට් එකයි මගේ...ammoor ammo 😂❤️

a year
1
𝘒𝘪𝘮𝘤𝘩𝘢𝘯𝘷𝘪
𝘒𝘪𝘮𝘤𝘩𝘢𝘯𝘷𝘪

😂❤️

a year
1

Further Recommendations

The Alpha's Exiled Mate (ON HOLD)

Catherineb83: Story good just would have liked her not to wear a mask

Read Now
Mystic Wolf

Teresa: The book is well done, brilliant in fact! Z

Read Now
Looking for my King

Patricia: I liked all the action, more detail of types of moves to allow visually involving the reader.Story line including the bi-sexuality is enlightening to find for a change.The graphic details of the fighting keeps the reader involved. The use of communicating between minds and spirits is terrific to see...

Read Now
His Unexpected Luna

kenshop: The more than I read this better this book becomes you just gotta give this book a read to see what’s going on and you will enjoy it.

Read Now
My Blacksmith Savior

apolloavr04: I love it. It's a great story.

Read Now
Bound to the Bear

Mira: Just waw loved every part of tu

Read Now
The Orc's Pet

Glenda Holmes: Good read!

Read Now
Bloodlines

Read4Free16: Fantastic development of characters and story line

Read Now
Marked While We Slept

Vassidor: In the Intro the author mentions this short story being the idea for a full length novel. I say: go for it. It’s a beautiful, empowering story. Very well written with wisdom in dialogues that actually made me cry at several points. Thank you for this lovely piece of writing.

Read Now