Intro
ත්රායාක්ශ ආයුර් ෆර්නැන්ඩෝ
27
Secret Mafia Leader (many more)
අමෙරිකාන් ජාතික මවකට හා වත්මන් ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරයාගේ එකම පුත්‍රයා
Alex Carlo De Luca
27
ත්රායාක්ශගේ දකුණත මෙන් සිටින් බොඩිගාඩ් හා ලේකම් වේ. ඉතාලියේ මාෆියා පවුලකින් පැවත ඒ.
ආයු මන්දිව්
20
කොළව් විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක්
ත්රායාක්ශගේ සැමියා වේ
කෂ්වී ආකර්ෂණා දි සිල්වා
20
ආයුගේ විශ්ව විද්‍යාල මිතුරියකි
කේෂු යුවොන් වික්‍රමාධිත්‍ය
26
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනාධිපති පෞද්ගලික ලේකම්










