Come With Me (Sinhala Translation)

Summary

ප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ එෆෙයා එකට කොයි වගේ ඉරණමක් අත්වෙයිද???? ✍️ මේ කතාවේ මුල් අයිතිය මා සතුව නොමැති බවත් පරිවර්තනය අයිතිය පමණක් මා සතුව ඇති බවත් කරුණාවෙන් සලකන්න.

Genre
Romance
Author
月花
Status
Complete
Chapters
2
Rating
n/a
Age Rating
18+

Translator's Note

Come with Me කියලා මම පරිවර්තනය කරන්නේ කොටස් පහලවකින් යුතු YiZhan කතාවක්. මේ කතාවේ මුල් අයිතිය මා සතු නොවන අතර පරිවර්තන අයිතිය පමණක් මා සතුව පවතියී.


♡ I don't own any pictures or edits use in this story!


♡ Every Character's personality and behaviors is only author's imagination, nothing related to real actors.


Important:


⚠️ I don't own this stroy but I have legal permission from author to translate this story. So don't repost it anywhere without permission


This Story Belongs to yizhan-love ❤️



ඉතින් මගේ අලුත් පරිවර්තනය ඔයාල රසවිදිවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉක්මනින්ම පලවෙනි කොටස අරන්එන්නම්.