අමල්බිසො (නන්ෆික්)
Share with your friends
Customize readability

අමල්බිසො (නන්ෆික්)

All Rights Reserved ©

Summary

දඟ ඒත් කොයි වෙලෙත් කෑමක් කටේ පුරෝගෙන කම්මුල් පුම්බන් ඉන්න හුරතල් බෝල ගෙඩියකගෙ ජීවිතේ වෙනස් පැත්තකට හරවපු , අහංකාර උද්දච්ච හැන්ඩි කොල්ලෙක්ගෙ කතාව.. ✨

Genre
Lgbtq
Author
Umii
Status
1yr ago
Chapters
3
Rating
1.0 (1 review)
Age Rating
18+

Intro

Lවයස අවුරුදු දහ අටක් වුණ විරාන් ශාක්‍ය මේඝණාරායන කියන්නෙම අහංකාර කමේ ප්‍රතිමූර්තියක්... අතිශය ආඩම්බරකාර ප්‍රතිරූපයක් තිබුණු මේ කොල්ලට තිබුණෙ කාවවත් සතේකට ගනන් ගන්නැතුව ඉන්න පුලුවන් තරම් පුදුම නපුරු හැකියාවක් .. ඉගෙනීම පැත්තෙන් ගත්තත් මතක ඇති කාලෙක ඉඳන් සෙක්ශන් ටොප් වුණ විරාන්... පිට පිට ගෙවුන අවුරුද්දක් පාසාම බාස්කට් බෝල් ටූනමන්ට් චැම්පියන් වෙද්දි එකෙනුත් ඔප්පු වුණේ ඒ තරම් අංගසම්පූර්ණ ශිෂ්‍යයෙක් ඉස්කෝලෙ නැති වගක්... කොහොමත් කොල්ලා හැමවෙලේම හිටියෙ අඩි කිහිපයක් උඩින්...

හැබැයි කොහොම උනත් විරාන්ගෙ හොඳ ගතිගුණයක් තිබුණා...අනිත් කොල්ලෝ ගහ මරාගෙන චාටර් වෙද්දි තමන්ගෙ වැඩේ පාඩුවෙ කරන් චරිතෙ කාගන්නෙ නැතුව ඉන්න එකම විරාන්ට පාසලෙ ගුරුවරුන්ගෙන් වැටුන ධන ලකුණක්...

ඇත්තම කිව්වොත් ඉතින් අහංකාර කමයි උද්ධච්ච කමයි නැත්තන් සෝක් කොල්ලා.බාලිකාවෙ කෙල්ලොන්ගෙ සිහින කුමාරයා. කෙල්ලො ටික විරාන්ව දැක්ක තැන හනේව් විරාන් අයියා ගෑවත් ඉතින් හිතනවද කොල්ලගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්න ඇති කියලා?

(චබී රියලිස්ටික් ඇනීම් ෆොටෝස් වල මම මවාගන්න සහේල්‍ය නෑ ඒකයි මෙහෙම කාටුන් ටයිප් එකක් දැන්මෙ. ඔයාලා එයාව මවාගන්නකො හරිද මේ වගෙ තමා එයා)

වයස අවුරුදු දාසයක් වුණ නිවේන් සහේල්‍ය මිහිඳුවර්ණකුලසූරිය... වචනේ පරිසමාප්තියෙන්ම කොල්ලා නන් කෑම දාසයෙක්... කන බොන සබ්බ සකලමනාවම සරීර කූඩුවට විතරක් අල්ලන නිසාද මන්දා උපන්තේ ඉඳන් කොල්ලගෙ අධ්‍යාපන බුද්ධි මට්ටම සෑහෙන අඩු පරාසයක තමා තිබුණේ...

කෑම කියන මාතෘකාව සහේල්‍යගෙ ජීවිතේ අංක එක... ඉතුරුවා අංක දෙකත් නෙවේ එව්වට අංකයක් තිබුණෙ නැත් දත් මන්දා... හැබැයි පුදුමයි නමුත් ඇත්තයි.. කෑමත් අංක දෙක වෙන එකම එක තැනක් සහේල්‍යගෙ ජීවිතේ තිබුනා....



විරාන් ශාක්‍ය මේඝණාරායන

පුන්චි සහේල්‍යගෙ ලෝකෙ වීරයා.. නර්සර් යන්නත් කලින් හිතේ පැදපිලියම් වුණ ප්‍රථම ප්‍රේමේ... අවුරුදු ගානක් තිස්සෙම සහේල්‍යගෙ සිහින කුමාරයා තමයි විරාන්...

හැබැයි සහේල්‍ය විරාන්ට කොච්චර කැමැත්තෙන් හිටියත්... අද වෙනතාක් විරාන් ගෙ එක බැල්මක් වත් අපේ මේ බෝල කොල්ලට නම් වැටිලා නෑ...සහේල්‍ය ඉන්න තැනකින් ගියත් විරාන් යන්නෙ සහේල්‍යව එයාගෙ ඇස් වලට පෙනෙන් නැති කෙනෙක් ගානට.විරාන් අපේ බෝල කොල්ලව ඒ කියන්නෙ දැක්කෙම නැද්ද?


ඔන්න දෙනවයි කිව්ව ස්කූල් ලව් ස්ටෝරි එක

Cover credit Yeshii_gurl නංගා ලස්සනයින

ප්‍රධාන චරිත දෙකේ මුල් නම් කොටස් දෙක🥹 yazu_yazu නංගා

ශාක්‍ය කියන නම දුන්නෙ brown_tiffany අක්කා😘

සහේල්‍යගෙ සර් නේම් එකට උදව් කලෙයි කතාවට දාන්න නමක් කල්පනා කරන්න උදව් කලෙයිත් kriscobeluna2 ✨

මේඝණාරයාන -උමිචි

පැය දෙකක් තිස්සෙ දත කාලා තමා අපි අමල්බිසෝ කියන නම තෝරගත්තෙ.

මොණර මල් දාන්න ත් හිතුවා ඒත් ක්‍රිස්කො කිව්වනෙ එයාට මොණර මල් ගදයි කියලා😅

Snowball_143 , LOTUSMAEVE Jeon_Kim_Navo ත් කතාවට දාන්න නම් හෙව්වා.❤️

ඔයලා හැමෝටම ස්තූති ඒයි දවල් ඉදන් මගෙ කරදරෙ අහන් හිටියට🥹🥰

එහෙනම් කතාව කියවන්න කැමතිනම් එකතුවෙන්න🤗😘

2025/4/26

Let Umii know what you thought about this chapter!

Tommytha
Tommytha

onna apith awa

a year
Park Aera
Park Aera

😍😍😍

a year
Shenuu
Shenuu

ආවා සොයා ... ආආආවාවා මා ඔබ සොයායායා... 🥹

a year

Further Recommendations

To Catch a Ghost, Part 1

Wendy Salvo: I really liked this story but now that I’ve read all three I wanted to come back with a thought, the forward on this story talks about a reverse harem and not having to choose, but there isn’t any choice, or thought of a harem until the moment she connects with them, there is only foreshadowing of o...

Read Now
Going For The Goalie

S.TYTECA: I really enjoyed reading this book! The story was engaging and kept me interested throughout. There were a few minor spelling errors here and there, and some parts felt a little drawn out for my personal taste, but that’s purely subjective. Overall, it was a lovely read, and I genuinely enjoyed the ...

Read Now
Bloodlines

Read4Free16: Fantastic development of characters and story line

Read Now
Rebuilding After Betrayal

Lynne: Very enjoyable short story good characters and they all found love n honesty.

Read Now
Alpha’s Claim

Anna Lezoray: Easy to read, good plot!

Read Now
The Luna He Threw Away

Danielle_Anderson: Garian’s folded arms and the anger he does not bother to hide from Tria caught my attention more than the rejection itself. He stands near the platform steps like a man watching a preventable disaster, and his insistence that the council has not agreed to exile suggests Delvan’s decree is not as abs...

Read Now
The Contract Wife

waiy: I genuinely loved reading The Contract Wife! The storyline is engaging and keeps you interested, making you want to continue reading and discover what happens next.One of my favourite moments was when she discovered that she was pregnant in Chapter 23. Interestingly, I had already started suspecting...

Read Now
Silver's Second Chance

April: Reading this one time was not enough, I love rereading this story. I love how strong and independent silver is. 💗💗

Read Now
Bear Roberts

user-za6B61FpQY: While I felt like this wasn't a realistic situation on meeting someone; I realky like how their relationship develops!

Read Now