A/ලෙවල්(Ongoing)
Share with your friends
Customize readability

A/ලෙවල්(Ongoing)

Shiliii Zephyr

All Rights Reserved ©

Story Notes

ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකක්ද?"
මං දවසක් මගෙන්ම ඇහුවා.
"ජීවිතේ කියන්නෙම 
හැගීම් 
පාලනය කරගන්න එකට"
මට මංම උත්තර දුන්නා.
Shiliii Zephyr 

Summary

කියවලම බලන්න A/ලෙවල් හිතන තරම් අමාරු නෑ.....ඊට වඩා අමාරුයි.... බයෝ පොත් තුළින් රිංගන.... අනුමාපන ප්ලාස්කු අතරින් දෝරෙ ගලන.... කැලරි මීටර් රත් කරපු.... අයාන්ගෙයි මිණිදුගෙයි ආදරේ .........❤ නිහඩවම ආදරේ කරන sunflower මල සිතුම්.... මල දැවෙයි කියන බයට ඒ මල ළගට ලං නොවෙන ඉර රශේන්....🌻 මිණිදු x අයාන් 🧬 රශේන් x සිතුම් 🌻 බයෝ පොත් අස්සේ රිංගගෙන සූරියකාන්ත මල් යායක් මැදින් හරි අපූරු ආදරේ විදගන්න ඔයත් එන්න....o_O ✍️Shiliii Zephyr

Status
2yrs ago
Chapters
2
Rating
n/a
Age Rating
18+

A/ලෙවල්

"ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකක්ද?"

මං දවසක් මගෙන්ම ඇහුවා.

"ජීවිතේ කියන්නෙම

හැගීම්

පාලනය කරගන්න එකට"

මට මංම උත්තර දුන්නා.


✍️Shiliii Zephyr

Continue reading in the app

Scan the code to open this book in the Inkitt app and keep reading on your phone.

Let Shiliii Zephyr know what you thought about this chapter!

Aadhi_girl

onna apith awooooooooooo
2 years

Newest Collections