Customize readability
Aa

Easel of Emotions

All Rights Reserved ©

Summary

"....අන්තිමට මම තේරුම් ගත්තා, සිත්තරයෙක්ගේ පාට අතරට රිංගලා ඊසල් එකක් උඩ මනුස්සයෙක් අමරණීය වෙන එක ඒ මනුස්සයාට අමාරු දෙයක් වෙනවා වගේ සිත්තරෙක්ගේ හදවත කෙනෙක් හොරකම් කරලා සිත්තමක් ඇන්දට පස්සේ, ඒක මකාගන්න අර සිත්තරාට කොච්චර නම් මහන්සියක් දරන්න වෙනවා කියලා...." _මහීෂ අනුරාද්_ "....පින්සලක මල් නටු දෙක තුනක් පටලගෙන, ඍතුත් සුළඟත් වෙනස් වන හඬ අහගෙන, නාඬි නොවැටෙන කැන්වස් එකක් උඩ තෙලිතුඩකින් හුස්ම පවරලා ඈතට ගියාට කැන්වස් එකේ තවරපු තින්ත තාමත් හුස්ම අයදිනවා සිත්තරාගේ තනි මකපු පැලට් එක අයෙත් එනකල්...." _යසිරු දේශාන්_

Genre
Romance
Author
月花
Status
Ongoing
Chapters
7
Rating
n/a
Age Rating
18+

Introduction

මම හැමදාම වගේ හුගක් වෙලාවට කලේ මම කියවපු ලස්සන ඉංග්‍රිසි YZ/ZY කතා ඔයාලට කියවන්න සිංහලින් ට්‍රාන්ස්ලේට් කරලා අරන් ආව එකනේ. මම මගේම කියලා එහෙම කතා ලියලා නෑ ඇත්තටම. දැනට Aster Monarch කියලා ලියන non ff එකත් රියැලිටිය එක්ක බැදුන කතාවක් නිසා 100%ක් මගේම නිර්මාණයක් කියන්න බැහැනේ.


ඉතින් මම හිතුවා මගේම අදහස් වලින් කතාවක් ලියන්න. මේක ZhanYi එකක් හැබැයී. කාස්ට් එක එන්නේ ඔය උඩ තියන විදියට හරිද. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේක ගෙතෙන්නේ ෆ්රාන්ස් වල ජීවත් වෙන පවුල් දෙකක් වගේම යුනිවසිටි එකක් බේස් කරන්. ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා වගේම ෆොරින් ස්ටුඩන්ස්ලත් ඔයාලට කතාව ඇතුලේ / යුනි එක ඇතුලේ ඔයලට හම්බෙනවා. ටිකක් විතර සංකීර්ණ ප්ලොට් එකක් තියෙයි (මේ බී) මුල් ටික සාමාන්යයි වගේ දැනුනට මැද හරියට යද්දි කතාව උඩුයටිකුරු වෙන්නත් පුලුවන්. මේ ඇති නේද නැත්නං ස්පොයීල් වෙනවා හුම්.


මේ කතාව මම කලින් ස්කෙච් කරන් තිබුන ස්ටෝරිලයින් එකක්. ඉතින් ඔයාලට ෆ්රාන්ස් වල ලස්සන තැන් වල කරක් ගහන ගමන් තව ලෝකේ තියන ලස්සන රටවල් වලටත් යන්න පුලුවන් මේක කියවද්දි. එහනං අලුත් කතාව එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා වගේම මේක මගේම නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන පලවෙනි කතාව නිසා අඩුපාඩු එහම සිද්ධ වෙන්න ඉඩකඩ වැඩි නිසා ඒවට සමාව බාජනේක දාල දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අප්ඩේට්ස් සතියට දවස් දෙකක් දෙන්නම් හර්තේ. අමනාප වෙන්න ඔට්ටු නෑ ඔන්න හුම්.



ඉතින් පලවෙනි චරිත හැදින්වීම අරන් ඉක්නටම එන්නම්. ලව්යු ටටා 😘❤️💚

ආ තව ඩිංගෙන් අමතක වෙනවනේ වැදගත්ම දේ. මට ඇත්තටම කතාවක් ලියන්න කියලා අදහස දුන්නේ ටික්ටොක් එකෙ මම හදපු YZ වීඩීයෝස් බලන වීවර්ස්ලා දෙන්නෙක්. ඒ හදපු විඩියෝස් වල අන්තර්ගතේටත් උපරිම සාදාරනයක් කරන ගමන් එයාලා දෙන්නා නිසා තමයි මම මේ කතාව ලියලා දාන්න හිතුවේ. ඇත්තටම මට එහම කතාවක් ලියන්න කියලා ඉන්වයිට් එකක් ලැබුන පලවෙනි වතාව 😭😭 හැපි හැපී හැපීඊඊඊඊ..... ඉතින් ඒ නංගිලා දෙන්නා මේක කියවනවා නම් අමතක නොකර චූටි නෝට් එකක්/කමෙන්ට් එකක් දාන් යන්න. මොකද ඒ දෙන්නා නොහිටින්න මේ කතාව ලියන්නැ හුම් මම. ආදරෙයි ඒ දෙන්නටම ගොඩාරියක් මම 😘❤️

Let 月花 know what you thought about this chapter!
Love this

2

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The Easter Bunny

Lynne: Beautiful short story with a happy ending.luved it.

Read Now
Broken Halos MC

Lynn Hamilton: Author does an amazing job of creating a story that will make you feel like you’re there and part of the story. Very descriptive and well written. The book has a great plot that makes it interesting and coming back for more.

Read Now
My Horny Alien

Margaret Hines: I’m curious to see how Lily does in her new world.

Read Now
Silver's Second Chance

Beth Willyoung: This is definitely a great site all the rest make you read and pay this one is the most legitimate site.

Read Now
Ruthless Lord

gdmee04: Great story line well written

Read Now
SECRET BILLIONAIRE

Afeline Curmi: Love the story❤️❤️❤️

Read Now
Mystic Wolf

Sharon Gray: I read a few werewolves novel and I don’t think I came across a mystic before. Very interesting to read.Instead of going to bed I have to keep reading. I only wish the sexual activity was downplayed and the imagination gets involved.

Read Now
Alpha’s Claim

Radija: The book has a very clichéd theme, but the author successfully managed to take a fresh approach. Enjoy the read!

Read Now
Bear Roberts

Liza: thanks for the story 🥰

Read Now