සංසාර සිහින
Share with your friends
Customize readability

සංසාර සිහින

All Rights Reserved ©

Story Notes

Start date : 14 Nov 2023

Aksha Abhiman × Sihina Vihansa
A wattpad Romance by t sukii

Summary

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න |

Genre
Lgbtq
Author
t_sukii
Status
1yr ago
Chapters
1
Rating
n/a
Age Rating
13+

පිවිසුම


"ස්..සිහින...ම්..මගෙ සිහින...."

"අ..අ..යියේ...."

"පොරොන්දු වුණා නේද මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා....උඹ කිව්වා නේද මාව තනිකරන්න බයයි කියලා. උඹට බෑ මාව මෙහෙම දාල යන්න....අනේ සුදු බෝලේ..."

.........

"පොරොන්දු වෙන්න ඊළඟ ආත්මෙත් මාව හොයන් එනවා කියලා..."

"ම්..මන් හි....ත..න්නෙ ම්..මට බ්...බැරි...වෙයි...."

"අ..අනේ සිහින....."

"ම්..මොකද ම්..මට කලින් ඔ..ඔය ඇස් මාව හොයගන්නවා ක්...කියලා ම්...මන් දන්නවා."

"මන්......."

"නෑ....එපා....අනේ සිහින!!! .යන්න එපා......අනේ යන්නෙපා මැණිකේ....මට ඔයාට දෙයක් කියන්න තියෙනවා....ආආආහ්හ්හ්"

පොරොන්දු තියෙන්නෙ කැඩෙන්නලු නේද..ඉතින් එදා ඔවුන්ගේ දෛවය වෙනස් කළ දවස.. දෛවය වෙන් කළත් ඔවුන්ගේ "සංසාර ආදර කතාව", වෙන් කළ පමණින් එසේ නිම වේවිද..????


.


අපි අපිට ආදරේ බව,

මේ මුලු ලෝකයෙන්ම සගවමු.....

අයිතිය පසෙකලා අපි ආදරේ කරමු...

කවමදාවත්

අපි අපේ අයිතිවාසිකම් ගැන නොසොයා ඉමු...

බාධක අස්සෙනුත්

හුස්මටම තව ලං වෙමු.....

නමුත්,

මිනිසුන් ඉදිරියේ අපි දෑත් නොඅල්ලා ඉමු....

ඒත්, කවුරුත්ම නැති නැන

මොහොතකටවත් අත්නොහැර ඉමු.....

කුමක් වුව කමක් නෑ,

හිමි වීම පසෙක ලා අපි හිතින් අල්ලන් ඉමු.....

ලොවෙන් සමුගෙන යන්න උන දා....

අපේ රහස් අපි අහස් තලයට පවරා

ඊලග ආත්මෙට අපි යන්න යමු.....

එහෙදි අපි ආයෙ හමුවෙමු......!¡


.


-චරිත හදුන්වා දීම-

ආක්ෂ අභිමන් වික්‍රමාරච්චි

[Past life - ආක්ෂ අභිමන් සූරියබණ්ඩාර - සූරියබණ්ඩාර පෙලපතේ අවසන් පිරිමි ලේ උරුමය.]

වයස අවුරුදු 17

කොළඹ නගරේ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍යවරයෙකුගේ පුතෙක් වන මොහු පාසලේ හොඳම බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වන අතර තරමක් විසේකාර චරිතයකි.

12 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි...

/

සිහින විහංස ඒකනායක

[Past Life- සිහින ]

වයස අවුරුදු 15.

උපන් ගම නුවර වන අතර සාමාන්‍ය පෙළ සදහා කොළඹ පාසලකට පැමිණෙන සාමන්‍ය පවුලක ළමයෙකි.

අහිංසක චරිතයකි.

තමන්ගේ පුංචි අම්මාගේ නිවසේ නැවතී ඉගෙනුම ලබයි.

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

/

විශාක තේනුවර

[Past Life - විශාක දිලුම් බණ්ඩාර]

වයස අවුරුදු 17

ආක්ෂගේ හොඳම මිතුරාය.

විසේකාර සහ විනෝදයට බර චරිතයකි.

12 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි


/

තේව් අනුරුද්ධ අධිකාරි

[Past life : _ ]

වයස අවුරුදු 16.

සිහිනගේ ඥාති සහෝදරයා සහ හොඳම මිතුරා වන මොහු තරමක් කටකාර දගකාර චරිතයකි.

11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

.


සංසාර ගාණේ...

භවෙන් භවේට

හෙවනැල්ල වී....

පසුපසම පැමිණි

නුඹට,

ආදරයෙන්......................!¡

.

"පුර සඳ පැයූ රාත්‍රීන් දහස් ගණනක් පසු කොට,

පෙර ආත්මයේ තම ප්‍රේමය සොයා පැමිණි ආදරවන්තයෙකුගේ කතාව...."

.

#Nonfiction

#Happy Ending

#Taekook

.

.

.

ප.ලි.

⚠️️ මෙය හුදෙක් ප්‍රබන්ධයක් පමණි. එබැවින් මෙම කතාවේ සඳහන් සියලුම ස්ථාන සහ නම් සම්පූර්ණයෙන්ම මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න. නුවර ආශ්‍රිත විවිධ ස්ථාන වල සත්‍ය නම් භාවිත කර තිබුණද කතාව සමග එම ස්ථාන වල කිසිදු සම්බන්ධයක් නොමැත.

⚠️️ කතාවේ ප්‍රභේදය BL Nonfiction වන බැවින් එම කතාවේ අන්තර්ගතය ඔබගේ මනාපයන්ට නොගැලපේ නම් හෝ ඔබ BL රසිකයෙකු නොවේනම් හෝ Homophobic නම් මෙම කතාව ඔබට නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න.

⚠️️ මෙම කතාවේ එකම අයිතිය සහිත හිමිකරු මා පමණක් වන බැවින් අවසරයකින් තොරව පිටපත් ගැනීම වෙනත් වේදිකාවල (FB pages,Novel Group...etc) පළකිරීම, pdf කර හෝ නන් අයුරින් බෙදා හැරීම සපුරා තහනම් වේ.

මම (ත්)සුකී_♡

2023 | 12 | 24



-------


All rights reserved

@tsukii

Let t_sukii know what you thought about this chapter!

Further Recommendations

To Catch a Ghost, Part 1

Wendy Salvo: I really liked this story but now that I’ve read all three I wanted to come back with a thought, the forward on this story talks about a reverse harem and not having to choose, but there isn’t any choice, or thought of a harem until the moment she connects with them, there is only foreshadowing of o...

Read Now
Going For The Goalie

S.TYTECA: I really enjoyed reading this book! The story was engaging and kept me interested throughout. There were a few minor spelling errors here and there, and some parts felt a little drawn out for my personal taste, but that’s purely subjective. Overall, it was a lovely read, and I genuinely enjoyed the ...

Read Now
The Grumpy Next Door

mmurphy1008: This book had my attention from the very first chapter! It has romance and humor and just enough tension to keep it moving along. Can’t wait to read more from this author.

Read Now
Ruthless Lord

susiebear2012: Realy enjoyed this so looking forward to more.great story line hope they can achieve getting away from the kings burden. Truly amazing well written well done.

Read Now
The Orc's Pet

Glenda Holmes: Good read!

Read Now
Light at the End of the Track

Sonya: This was a lovely gripping and emotional storywith a brilliant ending

Read Now
Hit and Run

ZaraPearl: I truly love the story, very intersting and lovely.Sebastian is a great character and yoda ..., all of it , though I expected more at the endingi5 would've been great

Read Now
The Cursed Alpha's Fifth Luna

karen cridland: Good character construction and fluid writing style.

Read Now
The Easter Bunny

Talia Kendrick : Honestly I love the book. Here is how I feel about each character: Detective Kayla is an Idiot, I can't stand this lady and I feel so bad for braelyn and Phoenix because after everything they have been through it makes me angry that they have to go through this again. Sure Phoenix doesn't know about...

Read Now