Chapter 1
Mr. Han
"යුරා ඔයාට පුළුවන් ද බහැ ද කියල මන් ඇහුවේ නැ.."
"මම කවේ ඔයා එයව බදින්න ඕන කියලා.. "
Yura...
"මොකක් ඔයා දැන් මගේ...."
"හැමදේටම මේ විදියට තීරණය කරන්න බැහැ.. "
"අප්පා ඔයාට තේරුම් ගන්න බැරි ඇයි.. මටත් කියලා නිදහසක් දෙන්න.. මන් මෙච්චර කල් ඔයාට ඕනෙ විදියට නේද හිටියේ.."
Yura POV.....
ඇයි.!!!!
මං කවදාවත් අප්පගේ තීරණ වලට විරුද්දව වැඩ කරන්නේ නැ. එත් මේක..!!...දැනුත් මන් එහෙම ඉන්නේ කොහොමද.. මන් එහෙම ඉන්න ඕන ද
"අප්පා අහන්න මේකට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද.."
"මට boy friend කෙනෙක් ඉන්නවා.."
"එහෙම තියද්දි මන් කොහොමද වෙන් කෙනක අනේ අප්පා මාව තේරුම් ගන්න..."
Mr. Park
"යුරා මට තේරෙනව ..එත් කරන්න් දෙයක් නැ.. ''
"අනික මේක නිකන් බිස්නස් වෙනුවෙන් කරන දෙයක් විතරයි.."
"අහ් යුරා ඔයා දන්නවා නේද mr. Park ගේ දුවව..."
Yura
"අප්පා මොකක් ද දැන් ඔයා කීවේ..!!!!"
"දුව..!!! "
"ඔයා කියන්නේ දැන් මට girl කෙනෙක් ව marry කරන්න කියලා ද.. ආ......"
"ඔයා දන්නවා මන් එහෙම කෙනකේ නෙවේ කියලා..!!!!????"
Mr. Han
Yuraa මේක නිකන්ම කම්පැනි ඒක වෙනුවෙන් කරන්න දෙයක් විතර යි.
ඔයා ට පුළුවන් ආයේ ඩිවෝස් වෙන්න.. ඊට පස්සේ ඔයාට කැමති කෙනෙක් එක්ක ඉන්න..
ඔයා එහෙම නැති නිසා ඒක ප්‍රශ්නයක් වෙන් නැ නේ....
Yura මම මේක තීරණය කරලා ඉවරයි..
Yura
අනේ අප්පා... ඔම්ම හිටිය නං මේක කරන්න් නෑ කොහෙත්ම..
Mr. Han
Yuraa බොරුවට දගලන ඒක නවත්තන්න... ඔයා දන්නවා මන් කැමති නෑ කියලා ඒක ට
Yura
අප්ප...ඔයා හැමදාම ඔහොමයි..
මට ඇති වෙලා මේක..
..................................
At Park manson
Mr. Park
Jihyo පොඩ්ඩක් මෙහාට එන්න ළමයෝ මට කියන්න දෙයක් තියෙනවා..
ඔයා දන්නව නේද අපේ කම්පැනි ඒක හොදටම අඩියට වැටීගෙන් එන්නේ... එක වෙනුවෙන් ඔයාට පුළුවන් ද mr. Han ගේ දුව marry කරන්න.........
........
මන් දන්නවා මේක විකාරයක් කියල එත් අප්පට වෙන කරන්න් දෙයක් නැ.. Jihyo....
අප්පා ඔයා මොනවද මේ කියන්නේ.. මන් කොහොමද... මන් දන් නෑ....අප්ප... මේවා.....
So sorry jihyo..
මේක විතරයි තියන එකම විසදුම...
එයා හොද කෙනකේ... බය වෙන්න දෙයක් නෑ.....මේ ප්‍රශ්න විසදෙන කල් විතරයි.. ඊට පස්ස ඔක්කොම හරි.
Jihyo pov...
මං අකමැති උනත්...
අප්පා මන් ඔයා වෙනුවෙන් මේක කරන්නම්..
මන් දන්නවා ඔයා එක වෙනුවෙන් මහන්සි උන තරම්..
ටික කාලෙකට වෙන ගෙදරක නවතින්න යනවා කියලා වත් හිත ගන්නම් කෝ.. වෙන් මොනා කරන්නද...
පිස්සු හැදෙනවා...!!
.
.
.
.
.
.
............................
After one week.....
Wedding day....
.
.
Jihyo pov.......
Yura unni.... අපි එයලට කතා කරන්න් යන්න් ඕන...
ඔයාට ඕන දෙයක් කරගන්න මට බැහැ..
Unni ඔයා මේකට අකමැති කියල් දන්නවා එත් වෙන කරන්න දෙයක් නෑ දැන්...
මොකක්.... මේ මේ මන් එක්ක විකාර විදියට ලං වවන්න හදන්න එපා... මට ඔය කාගෙන් වත්.. වැඩක් නේ ඔයාට ඕන දෙයක් කරගන්න... අඩු ගානේ මට ඔයව අදුර ගනන් වත් උවමනා නෑ..
Unni හොදටම ඇති... මටත් ඕන නෑ ඔයා එක්ක කතා කරන්න....
මන් unni ට කතා කරේ වෙඩින් එකට ඇවිත් ඉන්න අට කතා කරන්න අපි දෙන්න යන්න ඕන් නිසා.. මන් අකමැති මේකට.. විකාරයක්.. එත් දැන් හැමෝම ඉස්සරහ හිනා වෙලා ඉන්නේ ඕන..unni එයා.. මන් දැක්කෙත් අද.. මන් කොහොමද මෙච්චර නපුරු කෙනෙක් එක්ක ඉන්නේ...
කමක් නෑ ඕන එකක් මගේ අප්පා වෙනුවෙන් මේ ඔක්කොම කරෙන්නේ... මන් මේ ටික කාලේ එයා වෙනුවෙන් ඉවසන්න ඕන...
...
At night...
ආආ විකාර.....!!!
මොකක්ද මේ විකාරේ...!!!!
Unni කාමරේට ගිය ගමන් ම කෑ ගහන්න මොකද කියලා බැලුවම තමා දැක්කේ... එක ලස්සනයි... Bed එක wow.. ලස්සනට සරසලා.... රෝස මල් පෙති දාල.. මාර ලස්සනයි.. එත් මේ දේවල් වලින් උනේ unni ගේ තරහ තවත් වැඩි වෙන් ඒක විතරයි....
හොදයි... දැන් ඉතින් විසුමක් වෙන් නෑ...
දැනටමත් unni call එක ගන්න ගමන්...
" අප්ප!!?? ඔයා මොනාද මේ කරලා තියන විකාරේ......!!!!!
"අයි මේ විකාරයක් කරලා තියෙන්නේ... "
එයා එහෙම කියලා උත්තර හම්බෙන්න කලින්ම call එක cat කරේ තරහ වැඩි කමට...
ඊට පස්සේ ෆෝන් ඒක ඇද උඩට විසික්කරල් දැම්මා..
මුකුත් කියන්න ගියොත් මටත් අහගන්න වෙන හින්ද mirror එක ලගට ගහිල්ලා mekeup එකයි dress එකයි අයින් කරන්න් ගත්තේ..
එයා එහෙමම ... බාත්රූම් එක ට ගහින් door එක වහුවේ හෙන සද්දෙට...
පැයක් විතර ගහින් එලියට එන්න කම් මට බලන් ඉන්න තමා තිබ්බේ...
එයා bath ටවල් එක ඇදන් එයා ආව ගමන් ම මන් එකට රිංගුවේ.. ආයේ.. පැය ගානකට එන්න නන් නෙවේ.....
Wow.. එක ලස්සන හොටෙල් රූම් එකක්..... ඔක්කොම ලස්සනට තියනවා...බාත්රූම් ඒක ගොඩක්ම ලස්සනයි... ඒ හැබැයි දැන් ටිකකට කලින් මේක පුරා විසිරවල් දාල තියන ඔන්නිගේ ඇදුම් ටික නැත්තං තවත් ලස්සන්ට් තියෙන්න ඇති.. අම්මොහ් මෙයා එකක් ඉන්නේ කොහොමද මන්..
.
.
.
මන් එලියට එද්දී එයා ට නින්ද ගහිල්ලා....
ඔව් මන් හිතන්නේ...
හිමිහිට අදට ඇවිත් එහා පැත්තේ අයිනෙන් හිමීට ආවේ මැරෙන්න වගේ මහන්සි තිබ්බ නිසා...ඇදන් ඉන්න බැරි තරම් අමාරු ඇදුම් ගොඩක් එකක් make up එකකුත් මන් කැමති නෑ පොඩ්ඩක්වත් එහෙම ඉන්න...
Wow.. එයා නැපුරු උනා ට මාර ලස්සනයි...
නිකමට වගේ නිදියන් ඉන්න ඔන්නි දිහා බැලුවේ.. එයා.. ලස්සනයි.. කිසිම ගානක් නැතුව නිදගෙන ඉන්න හැටි..










