Married At First Panic

Summary

" Touch me like you do, ta-ta-touch me like you do... "

Genre
Action
Author
Sasee00
Status
Ongoing
Chapters
6
Rating
n/a
Age Rating
18+

Chapter 1

මම හිටියෙ මගේ මුලු පවුල ඉස්සරහ තියන් එයා එක්ක වාඩි වෙලා...


" මේකෙන් අනිත් ළමයි මොනවා ඉගෙන ගනීවිද? "


ඒ තමා මගේ අම්මගෙ අම්මගෙ මල්ලිගෙ දුව.. එයා එහෙම කියද්දි හැමෝම අපි දෙන්න දිහා බලන් හිටියෙ ටීවි එකේ යන ඩ්‍රාමා එකක් දිහා බලනවා වගේ..


" ඒක ඇත්ත.. මේ කොල්ලා අපි ගැන හිතුවෙවත් නෑ.... "


" this is so wrong!! "


" මේ කසාදෙ වෙන්න් නෑ.. අපි මේකට කැමති නෑ!! "


පවුලෙ අයගෙන් ඇහුනෙ ඔය කන්දොස්කිරියාවමයි...


" චූ...චූහ්හ්හ් අයිම් හියර්...... "


ආහ් ඒ ආවෙ මං එන්ගේජ් උන මගේ වෙන්න මහත්තයා.. නෑ.. Actually වෙන්න හිටපු මහත්තයා... ඔව් වෙන්න හිටපු හබී..


" හායි අම්මා "


" හායි ඩෑඩ් "


" චූ..චූහ්හ් මයි ලව්.. ඔයා තාම ලෑස්ති නැද්ද..? "


එයා මගෙන් ඇහුවෙ වාඩි වෙලා ඉන්න අපි දෙන්නම දිහා බලාගෙන වෙද්දි නැන්දගෙ පුතා මගෙ මල්ලි එතනට ඇවිත් එයාව අරගෙන ගියා.


" වරෙංකො යන්න "

" ඇයි.. මොකෝ සීන් එක "


එච්චරයි ඇහුනෙ මල්ලි ඇවිත් ඒකව එලියට අරං යන්න යද්දි ගෙදර වැඩ කරන සීතා අම්මා ආවෙ බීම දෙකකුත් උස්සන් වෙනකොට අම්මගෙ අම්මගෙ මල්ලිගෙ දුව ආයෙම කියවන්න පටන් ගත්තා..


" සීතා නැන්දේ.. ඔයා මොනාද ඔය කරන්නේ.. ඔයා දන්නවද ඔය මොනවද ඔයා කරන්නෙ කියලා.. ? "


" මොකෝ මං නොදන්නේ.. දැන් ටිකකට කලින් වෙනකම් අර මහත්තයා මනමාලයෙක් වෙන්නයි හිටියේ.. දැන් මේ මහත්තයා මනමාලයෙක් වෙන්නයි යන්නේ.. මනමාලයා මාරු උනා... "


සීතා අම්මා යන්න අනවා එක්කම මගෙ අම්මගෙ මෑණියන් කට ඇරියා.. අපි දෙන්නම ඒ දිහා බලන් හිටියා..


" ඔයාට ඔහොම දෙයක් තිබ්බනම් ඔයාට තිබ්බා අපිට කියන්න.. "


" ඒකනේන්න්ම්!! එන්ගේජ් එකටත් සතුටෙන් හිටපු කොල්ලට මක් උනාද මේ "


" අනික අර කොල්ලා.. කිසිම කතාවක් නෑ.. හරියට නිකන් අදුරන් නැති මිනිස්සු වගේ.. "


" දැන් ඉතින් ඔය ගැන කියෙව්වා කියල වැඩක් නෑ... උණ දේ උනා.. "


" අයාන්... say something "


" අයාන්.. explain it to them.. "


කන්දොස්කිරියාවේ ඉවරයක් නැති තැන මෙච්චර වෙලාම සද්ද නැතුව හිටපු අපි දෙන්නා අපි දෙන්නා දිහා බැලුවා.. මං එයා දිහා බැලුවා එයා මං දිහා බැලුවා.. අපේ ඉස්සරහ ඉන්න මගෙ මුලු පවුලෙම දහ දොල්ස් දෙනාම අපි දෙන්න දිහා බලන් ඉද්දි එයා මහෙ තොල් වලට බර වෙනවා එක්කම මාත් එයාගෙ තොල් වලට බර උනා...



හාදුවක්....


මුලු පවුලක් ඉස්සරහම ඒ මට හම්බුනේ මගෙ පලවෙනිම හාදුව වෙද්දි අම්මගෙ අම්මගෙ මල්ලිගෙ දුව ආයෙම ගිරිය කඩන් කෑ ගහනව ඇහුණා...


" shamless boy!! "


" get up.. ayaan.. just get upppppp! "


............................................................................


දින කීපයකට පෙර...


" මහන්සී දුලා.. උබලගෙ මල්ලිගෙ එන්ගේජ් එක උනාට.. අපිනෙ පගෝ මෙතන මැරෙන්නෙ "


" හරි හරි. අනේ රෙහාන් තරහ නැතුව ඔය බීම එක දීපං.. "


" උඹ මොකද සද්ද නැත්තේ.. කොයි වෙලේ හරි මූ මැරෙන්නෙ මේ තරම් දුම දාලා තමා ඈ.. ඔය සිගරැට් බීම නවත්තපං හුකන්නෝ.. අග්‍ර උඹේ කන ඇහෙනවද ආ."



( අග්‍ර ශාදිව් )


දන්න කාලෙ ඉදන් මගෙ යාලුවො දෙන්නා.. දැන් මේ ඇවිත් ඉන්නෙ දුලාංජනගෙ මල්ලිගෙ එන්ගේජ් එකේ වැඩ කටයුතු වලට වෙනකොට කොයි වෙලෙත් මොනාහරි කටේ ඔබාගන්න ඕන රෙහාන් බීම එකකුත් අතේ තියන් මට කෑගහන්න පටන් ගත්තා..


ඌ කියන්නෙ ඇත්ත.. සිගරැට් එකක් ඉවර වෙන්න සිගරැට් එකක් අවුලගන්න එක මට මගේ ජීවිතේ ප්‍රධානම කා‍ර්ර්‍යක් වෙලා තිබුනා.. ඒක ඇබ්බැහි වීමක් නෙමෙයි.. ඒ මගේ හැටි.. මගෙ තාත්තා කියන විදිහට මම තමාලු පවුලෙම නම්බුව කන එකා.. අයිය තමාලු පවුලෙ නම්බුව රකින එකා... මට හිතෙන විදියට මම කාගෙවත් නම්බුවක්නම් කෑවෙ නෑ නමුත් මට නිදහස ඕන උනා.. අරයගෙ පුතා මෙයාගෙ පුතා අරයගෙ මුනුබුරා.. අරකෙ අනාගත අයිති කාරයා.. ඒ දේවල් මට කොහෙත්ම අදාළ දේවල් නෙමේ.. මම සක්කරයගෙ පුතා උනත් මට ඕනනම් ඒක ඕන.. මට එපානම් ඒක එපා.. මගෙ සතුට කොතනද මම එතන.. මට එකෙක් මරන්න ඕන්නම් මට ඌව මරන්නම ඕනෙ.. මට කොහෙහරි යන්න ඕනෙනම් මට එතනට යන්නම ඕන.. මට කොහෙහරි යන්න බැරිනම් ආයෙ මොකා කිව්වත් මට යන්න බෑ.. එච්චරයි.. ඒ තමයි මම..


එහෙව් මට මේ පකයා සිගරැට් බොන්න එපාලු.. !


" කනනම් ඇහෙනවා.. තාත්තට නවත්තන්න බැරි උණ දේවල් උඹට පුලුවන්ද නවත්තන්න කියපංකො ම්ම් "


මම උගෙ මූණ අතගාලා එහෙම කියද්දි ඌ මගෙ බඩට ගැහුවෙ දුලංජනට කෝල් එකක් එද්දි..


" ඇයි ඒ සැරේ.. අනේ මේ තමුසෙ රට ඉදන් ආවයි කියලා බබා හුකුං වෙන්නෙපා හරී.. දාඩියයිනම් ඒසී එක දාගන්නවා අයිසෙ.. "


" ආ ඕයි... තමුසෙගෙ මනමාලයා වැඩ බලන එකා වගේ කැරකෙනවා.. මායි මුං ටිකයි බල්ලො බළල්ලු වගේ වැඩ කරනවා.. තමුසෙලා මේ වැඩ ගන්නෙ රටේ ලෝකෙ ඉන්න වැඩ්ඩොන්ගෙ පුත්තුන්ගෙන් කියල මතක තියාගන්නවා.. "


" ආහ්.. මොකක්?? බල්ලො බළල්ලු කියන්නෙ ක්ව්ද.. ආර්හ්හ්හ්හ් රෙහානයා මට ගහපංකෝ එකක් සිහි නැති වෙලා යන්නම.. ලේ කෝප කරමව මදිවට මූට මට සිංහලත් උගන්නන්න වෙලා.. "


" ඉක්මනට බැදල ගෝ ගෝ.. ෆාස්ට් මැරීඩ් සරී.. ආප්ටර් යූ කැන් ගෝ.. යූ ගෝ ලෙෆ්ට් අයි ගෝ රයිට්.. "


මලම කංකරච්චලයක්!! අර කිව්වත් වගේ දුලාගෙ මල්ලි පොඩි කාලෙ ඉදන් හැදිල තියෙන්නෙ ඇමෙරිකාවේලු.. මිනිහට සිංහල කතා කරන්න පුලුවන් උනත් අපිට වගේ ඒක හොඳටම තේරුම් ගන්න බෑ.. පොර ටිකක් සිංහල වලදි හෙන ටියුබ් ලයිට්ලු... ඇරත් හොදම දේ.. ඌට සිංහල කියවන්නම බැරිලු.. හැබැයි මොන දේ උනත් ලංකාවෙ ගතිය කොහෙ ගියත් යවන්න බෑ කියනවනේ... මුඩුක්කු කටක් තියනව කියල තමා උගෙ අයියනම් කියන්නේ.. අනේ මන්දා මංනම් ඔය කියන මුගේ මල්ලිව තවමත් ඇහැට දැක්කෙ නෑ.. හෙට එන්ගේජ් එක නිසා ඌ මූණෙ මොනවදෝ උලාගෙන කියල දුලංජන බැණ බැණ හිටපු නිසා කිසිම හේතුවක් නැතුව මට ඌව බලන්න ඕන උනා..


" කෝ උඹලගෙ මල්ලි දැන් "


" අර ඉන්නෙ බං.. උඩ කාමරේ ඇති බිබික්කම වගේ.. හුත්ත අපිනෙ මැරෙන්න ඕනේ මෙතන.. "


" ම්න්.. "


ඌ කියවන් යද්දි සිගරැට් එකක් අවුලගත්ත මං එතනින් නැගිට්ටා.. එළියෙ හිටියා උනත් නැගිටපු මං කලේ උඩ තට්ටුව බලපු එක..



කවුරුත් පේන්නනම් නෑ.. හැබැයි මට යන්න ඕන උනා... කාගෙන්වත් අහ අහා ඉන්නැතුවම අරුන් දෙන්නවත් එතනම දාල මං උඩට ආවා.. මේ ගෙදර.. මේක තනිකරම ගෙයක් නෙමේ අපේ වගේම මැන්ශන් එකක්..



මං ඇයි දැන් උඩට ආවෙ... මම මගේ හිතින්ම ඇහුවා... දවස් කීයක් යයිද මට මේක අස්සෙන් ඒ කොල්ලව හොයාගන්න..




උඩට ගිය මං ඉනට අත් දෙක තියන් දෙපැත්තම බැලුවා.. කොහෙට කියල යන්නද?? දන්නෙවත් නැති මනුස්සයෙක් වෙනුවෙන් මගෙ වටිනා කාලය නේද මේ මං නාස්ති කරන්නෙ කියල හිතෙනකොට සේරම දමල ගහල ආයෙ එන්න හැදුවත් එකපාරටම ළඟකින් වගේ සිංදුවක් ඇහුණා.. හහ්.. ලේසි නෑ.. ඒක fifty shades of grey එකේ සිංදුවක් වෙද්දි මට කටකොනකින් හිනාවක් ගියා..


ම්න්.. නොට් බෑඩ්.. ඒත් කොහෙන්ද ඒ සිංදුව ප්ලේ වෙන්නෙ..


So love me like you do, la-la-love me like you do

Love me like you do, la-la-love me like you do

Touch me like you do, ta-ta-touch me like you do

What are you waiting for?


පහළට බහින්න ගිය මම ආයෙම උඩ කොරිඩෝ එකේ දිගටම ඇවිදන් ඔය සිංදුව ඇහෙන කාමරේ ඉස්සරහ හිටගත්තා.. ඒකත් අත් දෙක බැඳගෙන..


කනට රෙන්න හැමෝටම බෑ කියනවනේ..! ඒක මං මේ වෙලාවෙදි තේරුම් ගත්තෙ අච්චර ලස්සන සිංදුව පාන්ඩුව හැදුන එකෙක් කාමරේ ඇතුළෙ ඉදන් කියනවා ඇහෙද්දි.. පිරිමි කට හඬහඩක්... දුලාගෙ රට සමයම වෙන්නැති .. එහෙම හිතපු මං කාමරේ දොරට තට්ටු කරන්න අත යවනවා එක්කම ඒ පැත්තෙන් දොර ඇරියා...


" අහ්හ්හ් මොන හුත්... "


" excuse?? Who the hell are you? "


බිම්මලක් !


මගෙ ඉස්සරහ තිබ්බ දොර ඇරුනත් මොකද මගෙ උසට සමාන කෙනෙක් පේන්න නැති නිසා මම මගෙ ඇස් පහළට යවද්දි මගෙ ඉස්සරහ බිම්මලක් හිටන් හිටියා.. ඒකත් මූණෙ කලු පාට දැලි මඟුලක් උලාගෙන උනත් කිරිපාට උඩුකය නිරුවත්ව වගේම මුලු ඇඟ පුරාම වහුර බිංදු තිබුනා.. වතුරෙද කොහෙද ඉදල තියෙන්නෙ.. ඉණ ගාවට පටලගත්ත ටවල් එක.. හැඩේට තියන හීන් ඉණ... මංදා එක විනාඩි ගාණකට මං හුස්ම ඉහළට අල්ලන් හිටියා..


ලස්සනයි වගේම හරි කාමුකයි...


අවංකකම එයාට තිබුනෙ කාව උනත් පිස්සු වට්ටන ඇගක් වෙනකොට මගෙ ඇස් ඒ මුලු ඇගේම පේන්න තියන කොනක් කොනක් ගානෙම බැලුවා..


" බිම්මා ලක්? Whats that? "


" ආඅහ්හ්... හත්තක් බං "


" හත්තක් means what?"


" dude ඒක fucking mushroom "


" hoo well... noted.. ඩැන් කියන්නකෝ ඔයා කවුද? "


අරූ පහලදි මූට අර වගේ බැන්න එක සාධාරණයි.. තනිකරම රට සමයමක්.. වචනයක් ගලපල තේරුම් ගන්න බෑ..


" මම අග්‍ර ශාදිව්.. දුලංජනගෙ හොඳම යාලුවො දෙන්නගෙන් එක්කෙනෙක්.. "


" hoo well.. nice to meet you.."


දඩස්....


මගෙ මූනටම දමල ගහන්න වගේ ඒකා දොර වහල දැම්මා.. අතේ තිබ්බ සිගරැට් එක අතටම මිරිකුනත් මං ඉවසගෙන උන්නා.. මොකද කොල්ල දන්නෙ නෑ මේ එලියට දාල දොර වැහුවෙ අනාගත jhon keels ආයතනයේ අයිති කාරයව කියලා..


ශිට්!!


මට ඒ මූණ බලාගන්න බැරි උනානෙ... ආයෙ නෝන්ඩි වෙන්නත් බෑ.. මං ඉතින් අග්‍රනේ... මට මොනවද් බැරි.. එහෙම හිතපු මං එළියෙ ඉන්න මගෙ ආරක්ෂාවට ආව මගෙ ගෙදරින් දුන්න මිනිස්සුන්ට මං කෝල් එකක් ගත්තා.. ඔය ගන්න කෝල් එක එකෙක්ට උනත් මං කියන හමදේම ඒ ඉන්න දහ පහළොස් දෙනාටම ඇහෙනවා.. උංගෙ කන්වලට ඒවා ඇහෙම විදිහට වැඩ සලස්සලා තියෙන්නෙත් අපෙ අප්පච්චිම තමයි.. කොච්චර බැන්නත් මට ආදරේ ඉතින්..


" හෙලෝ "


" සර් "


" විනාඩි දහයක් දෙන්නම්.. ම්ම්හ්හ් නෑ.. විනාඩි නමයක් දෙන්නම්.. මේ ගෙදරම ලයිට් ඕෆ් වෙන්න ඕන වගේම ඕෆ් වෙලා විනාඩි 2න් ආයෙ තිබ්බ විදියට තියෙන්නත් ඕන ම්ම්ම්... "


" ස්.ස්.ස.."


බීප්... බීප්... බීප්...


කට් කරා.. මගේ පැත්තෙන් මං කියන්න ඔන දේ කිව්වා.. ඒ පැත්තෙන් ඒක වෙන්න විතරයි මට ඕන.. ආයෙ වෙන කතන්දර නෑ කිව්ව දේ වෙන්නයි ඕන.. මං එහෙම්මම මගෙ ඔරලෝසුව බැලුවා..


විනාඩියක් ඉවරයි...


විනාඩි දෙකක් ඉවරයි...


විනාඩි පහකුත් ඉවරයි ..


" බුම්ම්......"


ලයිට් ටික නිවිල යනවා එක්කම මං එහෙම කිව්වා.. කට කපල කලුවරයි.මං ආයෙම අර කාමරේ ගාවට ගිහින් දොරට තට්ටු කරන්න හදුවත් ඒ දොර තිබුණෙ ඇරිලයි කියන්න දැක්ක මමදොර හෙමීට ඇරලා ඇතුළට ගියා.. කැන්ඩ්ල්‍ස්.. ඒ කොල්ල නානවද කොහෙද.. ලයිට් ගියාට මොකද කාමරේ හැම තැනම අමුතු සුවද පිරුණු ඉටිපන්දම් පත්තු වෙලා තියෙද්දි එකම එකක් විතරක් ඉතුරු වෙන්න මං අනික් සේරම නිවල දැම්මා..


ටක්ස්...


ඒ එක්කම වොශ් රූම් එකේ දොර ඇරෙන සද්දෙ එක්ක සාක්කුවට අතකුත් දාන් මං ටිකක් එහාට වෙන්න හිටන් හිටියා.. එයාට මාව පේන්නෙ නෑ.. එහෙමයි කියල මටත් ඒ මූණ ලොකුවට පෙනුනෙ නෑ..


" the fuck!!! කෝ මේ කැන්ඩ්ල් ලයිට්ස්.??? Where did they go? "


හුරතල්.. ඒකගෙ ඇක්සන්ට් එකට මට ආස හිතුනත් මං දැන් බලාගෙනම හිටියා.. තනියම කියව කියවා කැන්ඩ්ල් ලයිට් කොහෙද ගියෙ කියල අහන ගමන් මූ ඇද යටත් බැලුවා.. මොන මගුලක්ද ඇද යට හෙව්වේ... බැරි වෙලාවත් ඒ හෙව්වෙ කැන්ඩ්ල් ලයිට් ද? මේ රට සමයමනම් පිස්සු මගුලක්!! මේ ටික වෙලාවට මට එච්චරයි තේරුණේ.. ඒ ශනිකෙම්ම මං බලාගෙන ඉද්දි ඒකා ඉනට පටලවලා තිබුණ ටවල් එක ගලවලා දාද්දි ඒ හීනි උනත් පිරුවට තිබුන පස්සෙන් ඒ ටවල් එක වැටෙද්දි මං පපුව පුරෝලම ලොකු හුස්මක් ගත්තා.. මගෙ ෆෝන් එක අතට අරන් අර විමාඩි දෙක ඉනාඩි හයකට කල් දාපු මම ආයෙම ෆෝන් එක සාක්කුවට දාන් එයා දිහා බැලුවා.. මට පෙනුනෙ එයාව පිටිපස්ස පැත්තට විතරක් උනක් එකපාරට ආව සිතුවිල්ලක් නිසා කට කොනකින් ආව හිනාවත් එක්කම මං එයා ළඟට කිට්ටූ උනා.. බිම වැටිල තිබ්බ ටවල් එකත් අතට ගත්තු මං මගෙ ගොරෝසු කට හඬින් එයා දැන් ටිකකට කලින් දාල තිබ්බ සිංදුව මුමුනද්දි කොල්ලව ගැස්සිල ගියා..


" Touch me like you do, ta-ta-touch me like you do... "


" arrhh wh.. wh..whoo.. who. The he..."


" ll are you.. "


කැන්ඩ්ල් එකෙන් එහාට වෙන්න හිටපු නිසා මට දැන් ඒ මූණ පෙන්නෙ නැති උනත් එයා කියන්න ගිය දේ ඉතුරු ටික මං කිව්වෙ ඒ කට මගෙ අතීන් වහගෙන වෙනකොට එයාම බිම වට්ටපු ටවල් එක ඒ ඉණ වටේ මං පැටලුවේ මං කව්ද කියලවත් නොදැන මේ කොල්ලා මගෙ ෂර්ට් එක දෙපැත්ත මිරිකන් ඉද්දි... හැබැයි.. හේතුවක් නැතත් ඒකට මට තරහ ගියා.. තරහ ගියාට දඩුවමත් මං එවලෙම දුන්නා..


" ආර්හ්හ් ක.වුද? තා.තාන්‍ය is that you? "


තාන්‍ය.. ඕහ්හ් මට අමතක උනානෙ මම දැන් මට තරහ ගිය එකේ දඬුවම කියලා ඒ පිරුණු වට්ටක්කා ගෙඩිය වගේ තිබ්බ ඩිකියක් මිරිකලා දැම්මේ තාන්‍යගෙ අනාගත හස්බන්ඩ්ගෙ කියලා.. හැබැයි ඒ කටින් පිටවුණ කෙදිරියට පුලුවන් උනා ලේසියකට පණ ගහන් නැති මගෙ හැඟීම් පවා අවුස්සන්න වෙනකොට වචනයක් නොකියම මං ඒ ඇගේ ගෑවි නොගෑවි එයා ගාව පහත් උනා.. ඒකා මගේ කොන්ඩ ගස් අතරින් ඒ ඇඟිලි යවන ගමන් මාව තව තව ඒ ඇගට තව තද කරගත්තේ මට මාවම පාලනයක් නොවෙද්දි උනත් තාන්‍යගෙ මලට මට හාදුවක් විතරක් තියන්න ඕන උනා...


" තා..තාන්‍ය ම්ම්ම්හ්හ් මේ.ක wro.ng.."


කෙඳිරි ගෑවත් මොකද කොල්ල එක ඇත්තක් කිව්වා.. දුලංජන කිව්ව විදියට මේකා මේ තාන්‍ය කියන එකා එක්ක තාම හරියට කතා කරලවත් නෑ.. මොඅද මේක ගෙවල් වලින් කතා කරපු කටයුත්තක්.. එහෙව් එකේ මෙහෙම එකපාරට ඇවිත් පුක මිරිකන්න උඹට ලැජ්ජ නැද්ද තාන්‍ය...


මම මගෙ හිතින්ම කියවද්දි ඒ අත් වලට මිරිකෙන මගේ කොන්ඩ ගස් වලට පවා මේ කොල්ලගෙ පහස ඕන උනා..


මේක වැරදී... හැබැයි මං තාන්‍ය නෙමෙයි වැරැද්ද උනත් හදාගන්න ජාතියෙ හොඳ පුරුදු මගෙ ගාව නෑ..


මං ඉතින් අග්‍රනේ.. මට මොනවද බැරි... ඒත් මට දැන් ඕන උනේ හාදුවක් විතරක් තියන්න නිසාම එයාගෙ ගාව පහත් වෙලා හිටපු මම ඒ නිරුවත් උඩු කයේ වම් පැත්තෙ යටි බඩ හරියෙන් උඩට වෙන්න තිබුණ ඒ හීන් ඉණ ගාවට මගෙ හාදුවක් තිබ්බා.. ඒ අත් දෙකෙන් එයා මාව තව තව තද කරගත්තා එක්කම පණ ගැහුණ මගෙ හැගීම් නිසා එක හාදුවදෙක උනා.. දෙක තුන උනා.. ඉණ ඒ නාභිය වගේම දකුණු පැත්තෙ ඉන.. වම ඉදන් දකුණට.. හාදු ගොඩක් එක්ක මගෙ දත් පාරවල් පවා හිටින්න ඇති කියන්න මට හිතුනා..


" ම්ම්ම්හ්හ් ආහ්හ්හ් "


මාව ඒ පහසට මත් වෙලා.. විනඩි හය ඉවර වෙන්න තව එක විනාඩියක් ඉතුරුයි කියන්න ඔරලෝසුව දැකපු මට දැනෙද්දි තව තවත් මගෙ පහස ඉල්ලන එයා ගාවින් මං නැගිට්ටා.. තාමත් ඒ මූණ නොදැක්කත් මොකද මගේ හිතට මාරම සැටිස්ෆයින්ග් ෆීලින්ග් එකක් දැනුණ නිසා බාගෙට අඩපණ කරපු එයාව මං එතනම දාලා ආවා.. ඒ එක්කම එකා මොනවදෝ කියලා කෑ ගැහුවා..


" තාන්‍ය you fucking bastard!! Exactly this is too wrong තමා.. but if you start it first.. now you have to finish it aaarrrgghhhh.... තාන්‍ය definitely i kil you මේ මැරේජෙකෙන් පස්සෙ right"


කාමරෙන් එලියට ආව මම එහෙම්මම වෙලාව බැලුවා.. මගෙ වෙලව හර්නම්...


" බුම්ම්... "


මං කියනවා එක්කම හම ලයිට් එකක්ම ඔන් උනේ අර සිංදුවත් මුමුනමින් මම පල්ලෙහාට එද්දි...


" Touch me like you do, ta-ta-touch me like you do... "














❤ අලුත් කතාවක්... මොකද අවුල්ද කැතයිද එපාද ඕනද..... ඔයාලම කියන් යන්න.. මේක ටිකක් pervert හරිතේ... ටිකක් කිව්වට ගොඩක්.. 👀


❤ ආදරෙයි ❤