Customize readability
Aa

THEV | SINHALA | BL

All Rights Reserved ©

Summary

තේව් ශෂ්මින්, කීර්තිමත් සහ බලය ඇති පවුලක රටම හඳුනන පිළිගැනිමට පාත්‍ර වූ නීතිඥයෙකුගේ සහ දක්ෂ හෘද රෝග විශේශඥ වෛදවරියකගේ එකම පුතා. තේව්ගේ වටේ තියන ධනය සහ තත්වය එක්ක ඔහුගේ ජීවිතය සර්ව සම්පූර්ණ එකක් කියලා බැලූ බැල්මට කෙනෙක්ට උපකල්පනය කරන්න පුළුවන්. ඒත් යථාර්ථය ඒකද?? බලපම්පන්න මන්දිරේ දොරගුළු වැහුනම එන්නේ කවුද, වෙන්නේ මොනවද කවුද දන්නේ? මව පියාගේ කාර්යබහුලත්වයත් සමඟ කුඩා කල සිටම තේව්ට සිද්ධවෙනවා බොහෝ වෙලාවට සීතල හිස් මන්දිරයක තනිවෙන්න. වැඩිහිටියෙක්ගේ උණුසුම ආරක්ෂාව වැඩියෙන්ම අවශ්‍ය කාලේ තනියම ජීවත් වෙන්න ඉගෙනගන්න. තේව්ට අවුරුදු පහක් ගතවුන තැන තේව්ගේ ගෙදරට එනවා අමුත්තෙක්.. එයාලා එක්කම නතර වෙන්න. තවත් විදියකට කියනවා නම් තේව්ගේ ළමා කාලය සුන්දරම කරන්න දෙවියෝ එයා ගාවට එවපු සුරදූතයා.. ඒත් අමතක කරන්න එපා... ලුසිෆර් කියන්නෙත් කාලෙකට කලින් සුරදූතයෙක්..එහෙම නේද?

Status
1yr ago
Chapters
3
Rating
n/a
Age Rating
18+

Introduction




" කියපං මොකද්ද උඹට අරුත් එක්කන තියන සම්බන්ධේ ??"

" කියපං යකෝ ! "


නිෂ් කෑගැහුවෙ මට තවත් කස පාරක් ගහන ගමන්. දැනුණ වේදනාව කියලා නිම කරන්න බැරි තරම්. ඒත් කෑගහලා වේදනාව පිට කරන්න ඕන තැන මං නිහඬ උනා හැමදාමත් වගේ. උඩ බාර් එකට දාපු ලණුවකින් බැඳලා දාලා තිබුන මගේ අත් වේදනයි. නිෂ් මං දිහා බලන් ඉන්නේ මරන්න තරන් කේන්තියකින්.


" ඌ උඹෙ මොකා හරි කියමුකෝ...

කියපං - පරයා - උඹ - මොනවද - ඌට - කීවේ !! කියපං !!

මං අද උඹව මෙතනම මරලා දාන්න කලින් කියපං ! "


" මො..මොකුත් න්.නෑ.. "



ඒත් එක්කම නිෂ් මගේ පැත්තට කේන්තියෙන් ආවා. එතනින් එහාට අන්ධකාරයක් එක්කන් ඉවසගන්න බැරි වේදනාවක් විතරමයි මට මතක.






21+

LGBTQ+

BDSM

Rape scenes

Strong language

Blood related scenes


ඉහතින් සඳහන් කල සියල්ලම මෙම පොතෙහි අන්තර්ගත වේ. එවන් දෑ අපහසුතාවයක් ගෙන දෙන අය සිටීයි නම් STOP reading this book !

21+ කොටස් පෙර දැනුවත් කිරීමක් කර පළකරන බැවින් ඒ කොටස් මඟහැර යන්නට අවශ්‍ය අයට හැකියාව ඇත. නමුත් එවන් දෑ පණනක් සෑම chapter එකකම නැත.

මෙය ත්‍රාසය භීතිය, කුතුහය කැටිව ආදරය, වෛරය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබු කරන කතාවකි. මෙහි යම් ස්ථාන සත්‍ය ඒවා වුවද මෙහි අන්තර්ගත නම් සහ සිඳුවීම් සියල්ලම කතෲගේ මනස්කල්පිතයක් පමණි.

කතෲ අවසරයකින් තොරව pdf ගත කිරීමක් සිදුකිරීම සපුරා තහනම් !





Let Elsa Gizelle know what you thought about this chapter!
Love this

5

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

1

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

2

Heartwarming

Shocking

1

Shocking

Good Writing

2

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

author

upload karanne nedda meka😥

5 months

Further Recommendations

Nothing Between Us

nice_tangelo_843: la storia è bella,lo stile è buono. La scrittrice è brava

Read Now
The Easter Bunny

Mia: Really nice story

Read Now
Our third chance

ansellarose: I really love this kind of story.Loved it

Read Now
Off limits to fate, My Alpha, my sin

Mia: I'm definitely going to read more books from you, this was 🔥

Read Now
The Heir's Shadow

Biva: Quite good for a novella. Impressive writing style and we'll edited. Just one thing- Karla keeps referring herself to a stray cat and while at first it makes sense the analogy gets stale after a while.

Read Now
The Cleanup Girl: A Dark Mafia Romance

Deonna: I have a soft spot for hot mafia men and the women they love! Abby and Nicky are absolutely perfect for each other, and I'm so glad they were able to make their way back to each other. The story is intriguing enough to keep you reading until the very last page. The roller-coaster ride of emotions ke...

Read Now
[Moving to Galatea] What We Never Healed

zpnkhz4h9k: Omg I can’t believe I cried 😭 I love it and I don’t want it to end

Read Now
Welded Shut

ja1628: I loved it. It kept me wanting to read more.

Read Now
The Kingsley Contract

Mousey: Cute and wild book to read and laugh over. Both equally crazy stubborn characters lol.

Read Now