චරිත හැඳින්වීම

නම: නිර්වාන් මන්දිර ජයසිංහ
උසස්පෙල හදාරන අංශය: කලා අංශය
විනෝදාංශය: වයලීන වාදනය

නම: චිරාත් යුගාත්ම ගජනායක
උසස්පෙල හදාරන අංශය: ගණිත අංශය
විනෝදාංශය: පිහිනීම

නම: ආදිත්‍ය සහස්‍ර ජයසිංහ
උසස්පෙල හදාරන අංශය: ගණිත අංශය
විනෝදාංශය: බාස්කට් බෝල් ක්‍රීඩාව