ඇරඹුම..
ඇරඹුම..
මේ..
අහන්නකො..
ම්ම්..
ඔව්..
ඔයාට තමයි..!
පාලුවෙන්ද හිටියේ..?
කෝ..
එන්න යන්න කට්ටියක් හම්බවෙන්න..
ආහ්..??
යමු කියපු පරක්කුවට දැන් ඔය නැගිට්ටේ මාත් එක්ක යන්නද..?
කොහෙද..? කවුද..? මේ මොනවත් අහන්නේ නැහැ.. එක පයින් එනවා නේද යමු කියපු ගමන්..
හරිමාgay..!
🤭
හරි..
අපි මුලින්ම යන්නේ වෙඩින් එකකට හරිද..?
මං එහෙදී ඔයාට මුලින්ම මුණගස්සන්නේ යොහාන්ව..
යොහාන් අරලිය සූරියබණ්ඩාර..!
එයාට ඉන්නවා අයියලා දෙන්නෙක්..
අපි මේ යන්න හදන්නේ එයාගේ ලොකු අයියා, ගඟුල්ගේ වෙඩින් එකට..
ආහ් එන්නකෝ..
අර තියෙන්නේ වෙඩින් හෝල් එක ඉස්සරහම නේම් බෝර්ඩ් එක ගහලා..
Gangul Vihanga Sooriyabandara Weds Arya Shiran Manamendra
ආර්ය කියන්නේ ගඟුල්ගේ කැම්පස් එකේම සීනියර් කෙනෙක්..
ඔය කැම්පස් එකේදී දැකලා පොඩ්ඩක් දන්නේ නැද්ද.. ක්හැම්..!
ඔය මුන් කැම්පස් ගිහින් ඉගෙනගත්ත හැටි තමයි..
හරි ලක්සනයි..!
වෙරි ගුට්..!
ඉතින් යෙහාන් ගඟුල්ගේ එක බෙස්ට්මන් කෙනෙක්..
එහෙම වෙන්න එපෑ නේත චූටි මල්ලි වුනාම..?
අනික් බෙස්ට්මන් තමයි යොහාන්ගේ දෙවෙනි අයියා..
දිනිත් කණිෂ්ක සූරියබණ්ඩාර..!
හරිද..?
ඔන්න පැටලිලා නැහැනේ..?
පැටලිලා වගේ නම්..
ඔය පවුලේ ලොකු එකා ගඟුල්, දෙවෙනියා දිනිත්, අන්තිමයා තමයි යොහාන්..
හර්තේ..????
හරි..!!
එතකොට..
ආර්යගේ බෙස්ට්මන්ට ඉන්නේ එයාගේ බෙස්ට්ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නා..
එක්කෙනෙක් අභිෂේක්..
අභිෂේක් නිරේන්ද්‍ර මාරසිංහ..!
එන්නකෝ පොඩි රහසක් කියන්න..
ඔය අභිෂේක් ඉන්නවා නේද..?
ඌ දැනටම යොහාන්ගේ දෙවෙනි අයියා දිනිත් එක්ක එන්ගේජ් වෙලා ඉන්නේ..
යකෝ මුන් ගැන්ග් පිටින් තමයි පෙම් කෙලින්නේ..
ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක..
ඕකේ සුත්තා..??
ආර්යගේ අනික් බෙස්ට්මන් තවම මග එන ගමන්..
එයාව කතාවෙදිම අඳුරගන්න..
Ocay..?
ඔයාලට දැනටම පැටලිලා නම් 119 කෝල් කරලා මං ගැන කම්ප්ලේන් එකක් දාන්න..
නැත්තම්..
1990 කෝල් කරලා මට ඇම්බියුලන්ස් එකක් එවන්න..
මොකත දැන්ම ටපලගන්න එපා..
ඉස්සරහට තව පටලගන්න ඒවා තීනවා..
හරි..
දැන් කට්ටියව අඳුරගත්තනේ..
මම අද රෑ 12ට එන්නම් ඔයාලා එක්කම වෙඩින් එකට යන්න..
ලස්සනට ලෑස්තිවෙලා ඉන්න ඕන හරිතේ..?
ඉතින්..
මෙතනින් පස්සේ මේ කතාවේ පුරාවට මමත් ඉන්නවා ඔයත් එක්ක ඔයා ලඟින්ම..
දුක.. සතුට.. වේදනාව.. විරහව.. ආදරය.. මේ හැමදේම තියෙයි..
එහෙනම්..
අපි බලාගෙන ඉමු..
ඔයා දැන් මුණගැහෙන්න යන එයාලා මොනවද කරන්නේ කියලා..
ම්ම්.. හරිද..?
චූටිම චූටි දෙයක් මතක තියාගන්න..
එයාලා කවුරු මොනවා කලත්..
ඒ හැමදේටම හේතුවක් ඇති..
ඒ හේතුවටත් තව හේතුවක් ඇති..
ඉතින්..
කෝ..
යමු..
එන්න මාත් එක්ක..
***අවසරද අරඹන්න..?***