Introduction 💚🖤🍀🍃🧿
හරිත පැහැයට අඳුරු කාල වර්ණිතයන් එකතු වෙද්දී හැදෙන අලුත් වර්ණයට නමක් දෙන්න
" ආර්වී ගෲන් වර්මන්ට් "
සහ
" කොයේල් එම්බ්‍රි ඩොමිනික් "
දෙන්නම ලෑස්ති වෙලා ඉන්නේ. අපි බලමු ඒ දෙන්නගේ ආදර කතාව කොයි වගේ එකක් වේවිද කියලා... 😍❤️🥰
ආර්වී ගෲන් වර්මන්ට්
කොයේල් එම්බ්‍රි ඩොමිනික්