නෙත් මානෙන් ( ongoing )

All Rights Reserved ©

Summary

අහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි ආරව් පුළුවන් නම් රැකගන්න මොකද එහෙම දේවල් හරි ඉක්මනට අපිව දාල යනවා... අනවසරයෙන් උපුටා ගැනීම හෝ pdf කිරීම තහනම් එසේ වූවොත් බුද්ධිමය දේපළ සොරකම් කිරීම යටතේ නඩු දමන බව කරුණාවෙන් සලකන්න

Status
Ongoing
Chapters
3
Rating
n/a
Age Rating
18+

Character introduction




ලිහන්ස අයාශ් රොද්‍රිගු

වයස අවුරුදු විසි පහක් වන අතර වෘත්තීය වශයෙන් වෙෙද්‍ය වරයෙකි



මේධාන්ශ් ආරව් ශාක්‍යසිංහ

වයස අවුරුදු විසි අටක් වන සල්ලිකාර දෙමාපියන්ගේ නාස්තිකාර පුත්‍රයෙකි. කිසිදු වගකීමක් නොදරන අතර ධාවන පථය සිය ජීවිතය කරගත් අයෙකි

විශේෂ - රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක වේ



එයෝන් නාදිව් ශාක්‍යසිංහ

වයස අවුරුදු විසි හතරකි. මේධාන්ශ්ගේ සොහොයුරාය. කිසිදු අඩුපාඩුවක් නොමැතිවම සිය සොහොයුරාගේ අඩිපාරේ යන අයෙකි. පැණි මුට්ටි ගනන් වක්කරන්නෙකි


මෙය සම්පූර්ණයෙන්ම මාගේ හිතලුවක් වන අතර මෙහි අඩංගු නම් ගම් චරිත සහ රූප සැබෑ ජීවිතයේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර කිසිදු අයෙකුගේ චරිතයකට හානි නොවේ.


උපුටා ගැනීම තහනම්.