මිතුදම by Anjali at Inkitt
Customize readability
Aa

මිතුදම

Summary

ඩ්‍රාකෝ මැල්ෆොයි golden trio එක එක්ක එකතු වේවීද ?

Genre
Fantasy
Author
Anjali
Status
Complete
Chapters
1
Rating
n/a
Age Rating
16+

Chapter 1

මුලු පරිසරයම ආලෝකමත් කරමින් විදුලී එලී පරිසරය පුරා ඇදී යන්නේ විශාල ගිගුම් නාදයත් සමග මහා කුනාටුවක පෙර නිමිතී පවසමිනී. ඉන් සුලූ මොහොතකින් ඇරබී මහා වර්ශාව ක්‍රම ක්‍රමයෙන් මහ හඩ නගමින් වේගවත් වෙමින් පවතී. මහා තැනිතලාවක් මත හුදකලාව පිහිටී ඒ සුවිසල් මන්දිරයේම දැන් ආලොකමත්ව පවතින්නේ පසෙක විශාල ගිනි උදුනක් දැල්වෙමින් තිබූ එම මන්දිරයේ ප්‍රදාන සාලය පමනී.

එම මන්දිරයේ පිහිටී විශාල කවුලුවක් අසලට වී ඇදී යන විශාල කුනාටුව දෙස බලා හිදිමින් දුකින් කල්පනා කරමින් හුදෙකලාව සිටින සුදු පැහැ කොන්ඩයක් සහිත තරුනයෙකුව එම කුටියට ඇතුලුවන කවරෙකු ට වුවත් දැක ගත හැකිය. නමුත් එහී ඇතුලූ වන සියලූ දෙනා ඔහු දුටු සැනීන් කිසිදු හඩක් නොනගා ඔවුන් පිටව ගියා හැරෙන්නට ඔහු අසලට යාමට තියා ඔහුත් සමග කතා කිරිමටවත් ඉදිරිපත් නොවුනි

රාත්‍රි 11 සීනුව නද වෙන හඩවත් එම තරුනයාට නොඇසිනී. ඔහුගේ පසුපසින් පැමිනී අතක් සියුම් ව ඔහුගේ උරහුසේ ස්පර්ශවත් ම ඔහු නිමග්න වී සිටී කල්පනා ලොවින් ඔහූ මිදිනී. ඔහූ පිටිපසින් සිටී තබ පැහැ කැරලී සහිත දිගූ වලසක් හිමී යුවතිය

යනුවෙන් ඔහූ ඇමතීමත් සමග විමතියෙන් පිටුපසට හැරුනූ ඔහූ

" hermione ඔයා මොකද මෙතන කරන්නේ "

" හරී නම් මමයී ඔයාගෙන් ඒක අහන්න ඕන. ඔය් මොකද මෙතන කරන්නේ. ඔයා තාමත් ඒ සිද්දිය ගැනද කල්පනා කරන්නේ "

" ඔව්. මට ඒ සිද්දිය තාමත් මගේ ඔලුවෙන් අයින් කර ගන්න බැරුව ඉන්නේ. මට මටම සමාවක් දීගන්න බෑ මම ඒ කරපූ දේට "

" හම්ම්ම්ම්........ මට හිතුනා. ඔයා ඔයා මේක මතක තියා ගන්න. මම කීප පාරක් ම ඔයාට කීවනේ. ඔයා dumbledore ව පැරැද්දුවා විතරයී නේ මැරුවේ නෑ නේ.අනික ඒ සිද්දිය වෙලා දැන් මාස ගානක් ගත් වෙලා "

හර්මීයෝනී අනුකම්පාව පිරුනූ නෙත් වලි ඩ්‍රැකෝ දිහා බලන ගමන් කීවා..

"ඒත් මට හැම වෙලේම හිතන්නේ ඒම දෙයක් උනේ මන් නිසා කියලා. මන් නිසයී එයාට ඒම උනේ කියලා මගේ හිත මට වද දෙනවා. මට ඒක නවත්තන්න තිබ්බනම් . අනික එදයින් පස්සේ හැම කෙනාම මන් දිහා බාන්නේ මන් මිනීමරුවෙක් වගේ. තාමත් මන් එයාලට death eater කෙනෙක් විතරයී. "

ඩ්‍රැකෝ හිස නමාගෙන තමන් ගේ ව්ක් අතක් තමා අසල තිබූ ජනේලෙය්ත් .. අනෙක් අත තම ඉනෙත් තබාගෙන් ජනෙලයෙන් දුර ඈත තැනීතලව ද්ව්ස දුකින් බලන ගමන් කීවා

" ඒම හිතන්න එපා "

හර්මීයොන් කීවේ ඩ්‍රෑකෝ දිහා බලාගෙනමයී

" ඇත්තටම මේක සිද්දවෙලා කාලයක් යනකම් මම පිටට නොපෙන්නුවාට හැම දෙනා ගැනම තරහෙන් හිටියේ. අද මායී hermione යී මෙතෙනට ආවේ ඔයාට දෙයක් කියන්න "

" ඒ මොකක්ද "

" ඔයා දැන් ඔය සිදුවීම ගැන හිතුවා හොදටම ඇතී. මම ඔයාට සමාව දීලා දැන් ගොඩක් කල්. අපී තීරනයක් ගත්තා. ඒ තමයී මම, ron සහ hermione හැමදාම ඕන කරදරයකදී ඔයා එක්ක ඉන්නවා කියන එක මතක තියා ගන්න. ඔයා කැමතී නම් ඔයා අද ඉදන් සදහටම අපේ යාලුවෙක්. ඔයා ඒකට කැමතීද "

" කව්ද අකමැතී ... golden trio එකෙ... මිතූදමේ පහස විදින්න.. "

Anjali uthpala

#fanfiction #hermi #harrypotter

Let Anjali know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

An Irish Match

Elisa_sims: I really appreciate the creativity in your story. I'd love to discuss it with you sometime

Read Now
Bloodlines

Ku_Rolet: The novel was good, and I really enjoyed reading it. I love the leads and their bond, but I have one question that confused me. How could Tristan have been dreaming about his mate since he was a child if Omara was already mated to someone else before him? If Kyle had accepted Omara, would Tristan ne...

Read Now
Fated to My Ex- Best Friend

Victoria: I liked how you described everything so clearly. It made the story very immersive. Do you plan to continue this story further?

Read Now
Broken Halos MC

Lynn Hamilton: Author does an amazing job of creating a story that will make you feel like you’re there and part of the story. Very descriptive and well written. The book has a great plot that makes it interesting and coming back for more.

Read Now
Buried Alive

Ku_Rolet: I enjoyed it. It was such a short and sweet story, but it still managed to be enjoyable and satisfying. I honestly have no complains. Definitely worth the read! 😍📖❤️

Read Now
Ruthless Lord

Bethel Stephanie: This was a beautiful story I can't believe I finished book 1, I cant wait for book 2, it's beautiful. The story abd characters are beautiful 💕💕💕

Read Now
Rebuilding After Betrayal

Adetutu Akinfaderin: I like the plot of the story in general ,though it’s a bit sad it isnt so long as I would have wanted but that’s fine , I’ll definitely recommend it to my friends whose name is actually Shay 😁😁

Read Now
My Horny Alien

Margaret Hines: I’m curious to see how Lily does in her new world.

Read Now
Crowned in Blood: Fated to the enemy

Historical Writer : This is the kind of story you recommend without caveat. No 'it gets better after chapter five' or 'just push through the slow parts.' It's good from the first page and stays that way.

Read Now