At 2:17 Am ( කෙටිකතාවකි ) by Anjali at Inkitt
Customize readability
Aa

At 2:17 AM ( කෙටිකතාවකි )

All Rights Reserved ©

Summary

Mystery short story

Genre
Mystery
Author
Anjali
Status
Complete
Chapters
1
Rating
n/a
Age Rating
16+

Chapter 1

පාන්දර 2:17යි.

නදිෂාගේ දුරකථනය හදිසියේම වයිබ්‍රේට් වුණා. ඇය නින්දෙන් ඇස් ඇරලා තමන්ගේ mobile phone එකේ screen එක බැලුවා.

1 New Message

ඒත් ඒ message එක එවපු කෙනාගේ නම දැක්කාම ඇගේ හදවත එක පාරටම නතර වුණා වගේ දැනුණා.

"සිතුමී 💔"

“... ඒත් ඒක කොහොමද වෙන්නේ?”

සිතුමි කියන්නේ ඇගේ හොඳම යාළුවා. ඒත්… අවුරුද්දකට පෙර accident එකකින් එයාව නැති උනේ කවුරුවත් නොහිතුව විදිහට.

නදිෂාගේ අත හීනෙන් වගේ වෙව්ලන්න පටන් ගත්තා. ඇය message එක open කළා.

“හෙට කාවවත් විශ්වාස කරන්න එපා.”

ඒ message එකේ තිබුනේ එච්චරයි.

“මේක joke එකක්ද…? කව්ද මේක කලේ?”

නදිෂා ඒ නම්බර් එකට call එකක් ගන්න උත්සාහ කළා.

Dialing…

එත් call එක connect වුණේ නෑ.

ඇය තවමත් phone එක දිහා බලාගෙනම හිටියා…

“Sent at 2:17 AM” කියලා විතරක් එතන සදහන් වෙලා තියනවා ඇය දැක්කා.

---

ඊළඟ දවස…

සෑම දෙයක්ම සාමාන්‍ය විදිහටම පටන් ගත්තත්, ඒ හැමදේකම මොකක් හරි අමුත්තක් තිබුණා.

අම්මා කෑම මේසේ ලග ඉඳලා ඇය දිහා බලලා හිනා වුණා.

ඒත් ඒ හිනාව… අමුතුයි. ගැඹුරුයි. හරියට ඒ හිනාව ඇතුලේ තියෙන්න ඔන හුරුපුරුදු ගතිය නෑ වගේ නදීෂා ට දැනුනා.

“ඔයා හොඳින්ද නදිෂා?”

“ඔව්… ඇයි?”

“ඔයා ටිකක් වෙනස් වගේ…”

නදිෂා අම්මා එක්ක කතාව නවත්තලා school bus එකට නැගලා පුරුදු විදිහටම ඉස්කොලේ ට ගියා.

---

පාසලේදී …

ඇගේ යාළුවෝ සාමාන්‍ය වගේ කතා කළා. ඒත් කෙනෙක්වත් එයගේ ඇස් දිහා හරියට බලලා කතා කළේ නෑ.

ඒ වෙලාවේ තිබුනේ විද්‍යාව පිරියඩ් එක. ඉතින් ඒ පිරියඩ් එකට ඇවිල්ලා හිටිය Teacher එයාලාගේ white board එකේ පාඩමකට ඔන කරන රූප සටහනක් අදින ගමනුයි හිටියේ. ඒත් සිද්ද වුනේ කවුරුත් නොහිතපු දෙයක්… ටිකච අදින ගමන් හිටිය රූපසටහන වෙනුවට එක පාරටම නදිෂාට පෙනුණේ වෙනම දෙයක්…

board එකේ ලියලා තියෙන්නේ:

“DON’T TRUST THEM”

( එයාලාව විශ්වාස කරන්න එපා )

නදිෂා එයාගෙ ඇස් දෙක තවින්ම පිහාගෙන ආපහු board එක දිහා බලනකොට එ සටහන නැති වෙලා තිබ්බා.

“මට පිස්සු හැදිගෙනවත් එනවද …?”

---

Interval එකේදී…

ඇගේ හොදම යාලුවෙක් උන රවිදු, පැත්තකට වෙලා කල්පනා කරන ගමන් හිටිය නදීෂා ලගට ආවා.

“ඔයා හොදින්ද ? අද ටිකක් ප්‍යා අමුතුයි වගේ.”

නදිෂා හිතලා බැලුවා.

“සිතුමි කියපු දේ…”

“හෙට කාවත් විශ්වාස කරන්න එපා.”

ඇය රවිදුට හැමදේම කියන්න හිතුවා… ඒත් එක පාරටම…

රවිදුගේ phone එකෙන් එක පාරටම වයිබ්‍රේශන් එකක් ආවේ ඉක්මනට

නදිෂාගේ දෑස් ඉක්මනට රව්දුගේ ෆොන් එක දිහාට දිව ගියා

එක notification එකක්…

“Sithumi 💔: She knows.”

( එයා හැන දේම දන්නවා )

නදිෂාගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

“රවිදු… ඒ මොකද්ද?”

රවිදු එක පාරටම phone එක lock කළා.

“Nothing… just spam.”

( මුකුත් නෑ . )

“මට බලන්න දෙන්න!”

“බෑ .”

ඒ වචන පිටවුනේ හරිම ගොරොසූ විදිහකට .

---

නදිෂා ඉස්කොලේ ඉවර උන ගමන් ම එලියට පැන ගත්තා. එයාට ඔන වුනේ ගෙදර යන්න කලින් එයාගේ හිත සන්සුන් කර ගන්න මොකද එයා හිටියේ අඩනගමන්… නදීශා එයාගේ කදුලූ නවත්තගන්න උත්සහ කරන ගමන් ඉස්සරහාට ම ඇවිදගෙන යන්න පටන් ගත්තා…

ඒත් එක පාරටම එයාගේ phone එක ආපහු vibrate වුණා.

Sithumi 💔

“එයාලා ඔයාට බොරු කියනවා.”

“මම මැරුණේ accident එකක් නෙවෙයි.”

නදිෂා ඒ message එක නැලුවාට පස්සෙ එයාගේ හුස්ම හිරවෙනවා වගෙ එයාට දැනෙන්න උනා

“එයාලා මාව මැරුවා.”

---

“කවුද…?”

ඇය reply කළා. ඒ message එකට reply එකක් නැති වුන නිස නදීෂා ආයම message එකක් දැම්මා

“කවුද ඒ?”

තප්පර කිහිපයකින් chat එකේ

typing…

typing…

typing...

කියලා පෙන්නන්න පටන් ගත්තා

ඉතින්…

“එයා ඔයා ළගම ඉන්න කෙනෙක්…”

---

එතකොට…

නදිෂා ලගටම එක පාරටම හෙවනැල්ලක් ඇවිල්ලා නවතිනවා.

එයා හෙමින් හෙමිහිට ඒ දිහාටම හැරුණා.

රවිදු.

“ඔයා අඩලා වගේ ඇයි ? මොකද උනේ ?”

ඔහු ගේ මුන පුරා හිනාවක් ඇදිලා ගියා.

ඒ හිනාව… ඒක සාමාන්‍ය හිනාවක් නම් නෙවෙයි.

“ඔයාට එයාගෙන් message එකක් ලැබුණා නේද?”

නදිෂා පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා.

“ඔයා… සිතුමිව…”

“හරි හරි…” ඔහු හිස නමලා හිනා වුණා.

“මම නෙමෙ අපි.”

“අපි?”

“ඔයාත් එකට සම්බන්ද යි.”

---

එදා රෑ වුන දෙවල් එක පාරටම නදීෂාගේ ඔලුවට ඇදිලා එන්න පටන් ගත්තේ ලොකු කම්පනයක් එක්කමයි.

මහා වැස්සක් ඇදහැලෙන රැයක්.… හරියට පාරක් වත් පේන්නේ නෑ...

කාර් එකක්…

සිතුමි අඬන ගමන් වාහෙනෙන් එලියට පනින්න දගලන ගමන් හිටියේ…

“අනේ මේ කාර් එක නවත්තන්න ! ප්ලීස් ............ ”

Steering wheel එක අල්ලලා හිටියේ…

නදිෂා.

---

ඒ මතකයත් එක්ක නදීෂාගේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. එයාට කතා කර ගන්න බැරුව වචන ගොත ගැහෙන්න පටන් ගත්තේ ඉබේටමයි..

“මම… මම ඒක…ඒක accident එකක්… මම නෙමෙයි...”

“නැහැ,”

රවිදු හිනා වෙන ගමන්ම කතා කරන්න පටන් ගත්තා .

“ඔයා එයාව තල්ලූ කළා.”

“නෑ!!”

“ඔයාට ඒ දෙවල් අමතක කරන්න අපි උදව් කළා කිවොත් හරි.”

---

Phone එක ආපහු vibrate වෙන්න පටන් ගත්තා.

Sithumi 💔

“ඇත්ත මතක් කරගන්න.”

“ඉතින් ඔයා තීරණය කරන්න…”

“ඔයා එයාලවද විශ්වාස කරන්නේ… නැත්නම් මාවද?”

---

රවිදු ඇය අසලට එන්න පටන් ගත්තා.

“ඔයාට පරිස්සම් වෙන්න කරන්න තියෙන්නේ අපි එක්ක ඉන්න එක විතරයී .”

---

නදිෂාගේ ඇස් වල කඳුළු පිරෙන්න පටන් ගත්තා.

එයා එයාගේ phone එක තදින් අල්ලගත්තා.

Screen එකේ…

2:17 AM ලෙසින් සදහන් වෙලා තිබ්බා

---

ඇය තීරණය කළා.

“මම… එයාව විශ්වාස කරනවා.”

---

ඊළඟ මොහොතේ…

මහාපාරෙන් වාහනයක් වේගයෙන් බ්‍රේක් කරන සද්දයක් ඇහුනේ කවුරුත් නොහිතු වෙලාවක.

---

ඊළඟ දවසේ News වලින්

“පාසල් ශිෂ්‍යාවක් රිය අනතුරකින් මිය යයි.…”

---

ඇගෙ phone එක policeයට ලැබුණා. ඉතින් පොලිස් නිලධාරියක් එයාගෙ ෆොන් එක පරික්ශා කරන්න පටන් ගත්තා.

නදිෂා ගේ ෆොන් එක පරික්ශා කරගෙන යනකොට එයගේ දුරකතනයට ලැබිලා තිබ්බ අන්තිම message එක ඔහු open කරලා බැලුවා ... එහී සදහන් වෙලා තිබ්බේ....

Sithumi 💔

“Thank you.”

---

at 2:17 AM

---

අවසානයි

Anjali uthpala

Let Anjali know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The Clause

Hallemah: Love this write up and I would be recommending it to my friends and sisters

Read Now
The Alpha's Bargain

georgibush: I find this story very intriguing. Surprise twists.

Read Now
Bound to Kill

mmslanker: Bound to kill was a fun read. I really liked the plot, but it did start to feel like it was rushed and hopping around towards the middle to the end.There were a couple of red herrings and surprises that made the story more interesting, and I enjoyed the inclusion of multiple supernatural species and...

Read Now
His to protect: Major's therapist

Susan Morris: Loved this story! You have done it again. GReat character, romance and the right amount of HOT!

Read Now
Dead School

beverley: Absolutely loved this book. Great plot well rounded characters. A really good read.

Read Now
The Baby Contract (A Werewolf Surrogate Romance)

perdi_my: This is not a "complete" story. The notification should change to "excerpt". This was not honest of you Author.

Read Now
Til Kingdom Come

sferrie17: I really like the plot twists. Just when you think you know where the story is going it goes in a whole different direction..Love that keeps you on the edge of your sit.

Read Now
Ripper

Sunshine: Really like this book. It’s akin to “the good, the bad and the ugly “ all wrapped up together in this book. Really good! 

Read Now
Perfect Prey (A Cat & Mouse Mafia Romance)

Neenygirl: A great Mafia story with a twist or two. The story is written from both POV’s which I really like. I loved Bryce with her smart wit and Rory is the good looking Scot who works for the Mafia boss and is ordered to find her and bring her back to the DeLuca family. This begins the hunt and a game of...

Read Now