warm-up lap🏍️
2038
චරිත හැඳින්වීම
* යාෂ් නුරාග් තෙන්නකෝන් (ප්‍රධාන)
Age 18
හොබී එකක් විදිහට බයික් රේස් පදිනවා.
ස්පෝට් එකක් විදිහට බොක්සිං කරනවා.
~Family~
තාත්තා - මේනක තෙන්නකෝන්. ( සෞඛ්‍ය ඇමති )
අම්මා - මාලති තෙන්නකෝන්.
අක්කා - යසස්වී නුගාරා තෙන්නකෝන්.
~Friends~
•මිගාර හේෂිත්‍ය හෙට්ටිආරච්චි.
•ශේන්‍යා රූත් විජේවර්ණසූරිය.
•ප්‍රාතිහ ගෞරද් පළිහක්කාර.
•මිනූෂ සස්වික සේනාධීර.
•මිණිළ රන්දුනු දෙණිපිටිය.
•බිඟුන් සිහාර මිහිරිපැන්න.
Racing team name -: 'GRYM Riders' ( 7 members)
යාෂ් නුරාග්
Kawasaki ninja h2
මිගාර හේෂිත්‍ය
BMW m 1000rr
ශේන්‍යා රූත්
Yamaha R6 and R1
මිනූෂ සස්වික
Yamaha R1
ප්‍රාතිහ ගෞරද්
Ducati V4
මිණිළ රන්දුනු
Kawasaki zx 10r
බිඟුන් සිහාර
Honda CBR 1000rr
.............................................................................................
* ශ්වේත් මේඝාර පල්ලියගුරු. (ප්‍රධාන)
Age 18
Cricket player
Sport එකක් විදිහට රේස් පදිනවා. (Motogp)
~Family~
තාත්තා - නාරද පල්ලියගුරු. (විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්)
අම්මා - නතාලි පල්ලියගුරු
අයියා - අහල්‍ය පල්ලියගුරු.
~Friends~
•අනුජ විහංස හත්තොටුවේගම.
•නවිදු ඉමාෂ ගොඩහේවා.
•මෙනුල් තෙනුද්ධර මදනායක.
•තෙනුල් මෙනුවින්ද් මදනායක.
•ඔවින් කේසර අධිකාරී.
Racing team name -: 'Crimeson riders' (6 members)
ශ්වේත් මේඝාර
Kawasaki ninja h2
අනුජ විහංස
Suzuki GZX-R 1000
ඔවින් කේසර
Honda CBR 1000rr
නවිඳු ඉමාෂ
MV Augusta F4
මෙනුල් තෙනුද්ධර
Ducati V4R
තෙනුල් මෙනුවින්ද්
Ducati V4s
.....................................................................
* සිහෙල්‍ය ආග්‍රව් මංචනායක
( Yash's bodyguard )
....................................................................
* නිහේන් දමිත්‍ර දොරටියාව.
(CID Officer )
.............................................................................
ඉදිරියෙදි තවත් චරිත එකතු වෙනවා කතාව එක්ක.. මේකේ ටොප් බොටම් මුල් චැප්ටර් වල ඉඳන් හොයන්න එපා..
.
.
.
~~See you on the next lap~~









😌🫶🏻
banda colombo gihin wge feeling ekk enne mt dn 😂