Back to Story

Average Ratings

  • Overall Rating
  • Plot
  • Writing Style
  • Grammar & Punctuation

What is your opinion?

Officially Addicted to Backpack

"I’ve been reading Backpack since day one, and now we’re already at Chapter 57. Honestly, I’ve lost count of how many times I’ve reread this story. 😂 The fact that it’s still ongoing and I’m still this emotionally attached says everything. What I love most about this story is the characters. All four POVs feel completely different, with their own personalities, thoughts and ways of expressing emotions. They genuinely feel like real people rather than characters written just to move the plot forward. Danuka and Thenul are definitely one of my favourite parts. Their relationship has such a lovely, soft and warm feeling to it. ❤️ I love the way their little moments and gestures express their feelings without needing everything to be said out loud. And the mystery surrounding their story makes every chapter even more interesting. 👀 And then there’s Bingun and Menul. Bingun’s POV is something I especially love. His habit of reading books somehow makes his words feel heavier and more meaningful, like even the simplest things he says carry a little more depth. 🤍 The family moments are another thing I absolutely adore. They add so much warmth and make the characters feel even more real. The romance, mystery, different POVs, drama, car racing and all those unexpected little moments make Backpack impossible for me to put down. I’ve been here since day one, and after 57 chapters, I’m still rereading, still getting attached to these characters, and still waiting for every new chapter like it’s my first time reading. 😂🤍 Backpack is definitely one of those stories that stays with you even after you put your phone down."

  • Overall Rating
  • Plot
  • Writing Style
  • Grammar & Punctuation
Crazy about this🥹❤️

"ම්ම්ම් ඇත්ත්ටම කිව්වොත් පහුගිය ටීකේ මට කතා කියවන්න නෙමේ කිසිම දේකට මූඩ් එකක් නැතුව හිටියේ. ඉතින් දවසක් නන්ගි කෙනෙක් මේ කතාව රෙකමන්ඩ් කරා.නිකමට කියවලා බැලුව ෆස්ට් චැප් එක. කියෙව්ව තමා අවසානෙ ටික කාලෙකින් ඒ වෙනකොට චැප් 40 පන්නලා වගේ දාලා තිබ්බා ඒ ඔක්කොම ටික කියවලා අප්ඩේට් දෙනකනුත් නැවත නැවත කියෙව්වා. ඒ තරමටම කතාව ලස්සනයි.කෝම හරි කතාව ගැන කිව්වොත් එකේ හැම හැගීමක්ම තියෙනවා. තෙනූ තමා මන් ආසම චරිතේ පිස්සුවෙන් වගේ කියෙව්වට මල්ලි එක්ක රන්ඩු උනාට උගේ ආදරේ මාරම දැනෙනවා ඌ ආදරේ පෙන්නන්නෙ රන්ඩු වෙවි 😂❤️.ඒක මරු.මෙනුලුත් අය්ය ගැන හිතන් නෑ වගේ කිව්වට අය්යට මාරම ආදරෙයි. මෙනුල්ගෙයි බිගුන්ගෙයි ලව් එකනම් බර වැඩී මට 🥹❤️දනුකගෙයි තෙනූගෙයි ලව් එක මාරම දැනුන තැනක් තමා දෙන්න රන්ඩු උන තැන ඒ දෙන්න වෙන් වෙලා ඉන්න ටිකේ අයෙ නම් මෙහෙම බාල්දි එපා කියන තරමට ඒ දෙන්නගෙ ආදරේ කොච්චරද දැනුනා .අනිත් එක තෙනූගෙ පවුලේ අය මාරම ලව්ලි . මේ ස්ටෝරි එකේ හැම විදිහෙම හැගිම්ම් තියෙනවා ඒ නිසා තමා අපිට මේක මෙච්චර දැනෙන්නේ. අනික දනුක ආදරේ කරන විදිහට 🥺 මාර ආස හිතෙනවා ඔයා මාරම ලස්සනට චරිත ටික ලියනව රයිටින් ස්ටයිල් එකත් මාරම ලස්සනයි කියවන්න පහසුයි ඉතින් මන් ආසම කතා ගොඩ අතරට මේකත් උඩින්ම එකතු වෙනවා .හෙහෙ මන් නම් ආසයි බාල්දි වැටෙනවට හැබැයි මොන බාල්දි වැටුනත් දෙන්නව වෙන් නම් කරන්න එපා ඒකනම් දරාගන්න බෑ මයි කෝමහරි මන් මාරම ආදරෙයි මේ කතාවට දිගටම අප්ඩේට් දෙන්න මේකෙන් අප්ඩේට් එකක් එනකන් මග බලන් ඉන්නේ හැමදාම 🥹❤️❤️❤️❤️ බාල්දි එපා කිව්වට දැම්මට කමන් නෑ හොදේ 🙃🤭🙂"

  • Overall Rating
  • Plot
  • Writing Style
  • Grammar & Punctuation
Review 👀

"සිංහල කතාවක් කියවන්නෙ සිංහල සෙට් එක නිසා සිංහලෙන් review එකක් දෙන්න ආවා. නැතුව English බැරි නෑ. ඇමරිකාවෙ පුටින් ළඟ වැඩ කරන මට English නම් නතින්💀 ආසාවටවත් පොත් කියවන එකෙක් නෙවෙයි bUT මේ මුහුදු දෙයියන්ගෙ කතාව නම් මගෙ බැංකු පොතටත් වඩා පාරවල් ගානක් කියවලා තියෙනවා. ආතල්ම තෙනුවා. උගේ POV එක නම් පට්ට. මුන් හතර දෙනා තනිකර හතර විදිහක්. ඒක තමයි මට වැඩියෙන්ම අල්ලලා ගිය දේ. දනුකයා හීන් නූලෙන් ගේම ඇදගෙන යන එකා. ආදරණීයයි හැඟුම්බරයි. ඌ කන්න අරන් දෙන නිසා මං ඌට කැමතියි. පොරගෙ love language එක practical. බිඟුනයා මරු. හයේ හතරෙ පොර. අවුල තමා ඌ කියන දාර්ශනික වචන තේරුම් ගන්න මට සබක් ඕන එක. ඌ සිංහලෙන් කිව්වත් මට නිකන් පාලි වගේ💀 ඒ උනාට ඒක වෙනම level එකක්. ඊළඟට මෙනුලයා. සාමකාමීම බොටමා. Funny but ඌ පට්ට චරිතෙ. මට තියෙන ප්‍රශ්නෙ ඔච්චර personality ගොඩක් එකෙක් කොහොමද ලියන් යන්නෙ කියන එක. මහා දාර්ශනික මට ප්‍රශ්නයක් වෙන්න තරම් ඒක දස්කමක්. Romance පැත්තට ආවොත් මුන්ගෙ romantic scenes ටික නම් චිකන් කොත්තුවයි අසමෝදගමුයි වගේ. පට්ටම ගැලපිල්ල💀 ලොකු ලොකු දේවල් නැතුව හිච්චි හිච්චි scenes වලින් හීනියට වැඩේ කරන් යනවා කොලු හදවතකට උනත් මං මලා සීන් එකක් ඇවිත් යන ගානට. Family scenes ටිකත් කතාවට වෙනම warmth එකක් දෙනවා. ඒවගෙන් characters ලා ගැන තවත් පැත්තක් පේනවා. කතාවට sports side එකක් තියෙන එකත් පට්ට. ඒවා එක්ක story එක එකම track එකේ යන්නෙ නැතුව වෙනස් flavour එකක් තියෙනවා. අවුරුදු දෙක තුනක් ඉගෙන ගත්ත language එකෙන් දාන වැඩ කෑලි ටිකට නම් ඩෙෆා තරු 5ක්. ඒ style එකම අල්ලන් යන එක තමයි හොඳ. Simple උනාට characters ලාට වාසි. කියවන ඕන කෙනෙක්ට තේරෙනවා. ඒක තමයි වැදගත්ම එක. Plot එකත් සුප්පා. හැමදාම හීනියට හරි surprise එකක් තියෙනවා. සමහර වෙලාවට හරි දැන් මට තේරුණා කියලා හිතුවට පස්සෙ ආයෙ වෙන මොකක්හරි දානවා💀 Overall ටියාරා රෝල් වගේම තරු පහයි ඒකටත්. ඉතින් මේ review එක කියවලා අඩේ මේක මොන වගේ කතාවක්ද? කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් Chapter 1ට ගිහින් බලලා එන්න එපා. අඩුම 4වෙනි එකටවත් ගිහින් බලන්න. කැට තියලා කියන්නෙ බත් කන්නෙ නැතුව කියවන්න හිතෙනවා💀 ( එහෙම හිතෙන්නැ අතිශයෝක්තියනෙ. බත් කන ගමන් උනත් කියවන්න හිතෙනවා ) "

  • Overall Rating
  • Plot
  • Writing Style
  • Grammar & Punctuation
Totally in love with this

"Everything feels so beautifully written. The characters, emotions, and little moments make the story so captivating, and I’m genuinely enjoying every chapter. I especially love how the story makes me feel connected to the characters and keeps me wanting to read more. I’d recommend this to anyone who enjoys emotional, well-written stories with characters that stay on your mind. I chose 5 stars because I’m truly loving the story so far, and I already know it’s going to stay with me. 🥹🤍"

  • Overall Rating
  • Plot
  • Writing Style
  • Grammar & Punctuation
Completely Addicted to This Story ❤️‍🔥

"I honestly didn’t expect to get this invested in the story 😭❤️ The characters, their chemistry, and the way their relationships are developing make every chapter so interesting. I really love the tension and emotions between the characters, and there are so many moments that made me smile, scream, and want to read the next chapter immediately 😂. The storyline is really enjoyable and I love how the characters have their own personalities instead of feeling the same. The way everything is slowly unfolding makes me even more curious about what’s going to happen next. As a BL reader, this is definitely one of those stories that keeps me coming back for more. 🥹❤️ Please keep updating because I NEED to know what happens next! 😂🔥"

  • Overall Rating
  • Plot
  • Writing Style
  • Grammar & Punctuation