What is your opinion?
Review 👀
"සිංහල කතාවක් කියවන්නෙ සිංහල සෙට් එක නිසා සිංහලෙන් review එකක් දෙන්න ආවා. නැතුව English බැරි නෑ. ඇමරිකාවෙ පුටින් ළඟ වැඩ කරන මට English නම් නතින්💀 ආසාවටවත් පොත් කියවන එකෙක් නෙවෙයි bUT මේ මුහුදු දෙයියන්ගෙ කතාව නම් මගෙ බැංකු පොතටත් වඩා පාරවල් ගානක් කියවලා තියෙනවා. ආතල්ම තෙනුවා. උගේ POV එක නම් පට්ට. මුන් හතර දෙනා තනිකර හතර විදිහක්. ඒක තමයි මට වැඩියෙන්ම අල්ලලා ගිය දේ. දනුකයා හීන් නූලෙන් ගේම ඇදගෙන යන එකා. ආදරණීයයි හැඟුම්බරයි. ඌ කන්න අරන් දෙන නිසා මං ඌට කැමතියි. පොරගෙ love language එක practical. බිඟුනයා මරු. හයේ හතරෙ පොර. අවුල තමා ඌ කියන දාර්ශනික වචන තේරුම් ගන්න මට සබක් ඕන එක. ඌ සිංහලෙන් කිව්වත් මට නිකන් පාලි වගේ💀 ඒ උනාට ඒක වෙනම level එකක්. ඊළඟට මෙනුලයා. සාමකාමීම බොටමා. Funny but ඌ පට්ට චරිතෙ. මට තියෙන ප්‍රශ්නෙ ඔච්චර personality ගොඩක් එකෙක් කොහොමද ලියන් යන්නෙ කියන එක. මහා දාර්ශනික මට ප්‍රශ්නයක් වෙන්න තරම් ඒක දස්කමක්. Romance පැත්තට ආවොත් මුන්ගෙ romantic scenes ටික නම් චිකන් කොත්තුවයි අසමෝදගමුයි වගේ. පට්ටම ගැලපිල්ල💀 ලොකු ලොකු දේවල් නැතුව හිච්චි හිච්චි scenes වලින් හීනියට වැඩේ කරන් යනවා කොලු හදවතකට උනත් මං මලා සීන් එකක් ඇවිත් යන ගානට. Family scenes ටිකත් කතාවට වෙනම warmth එකක් දෙනවා. ඒවගෙන් characters ලා ගැන තවත් පැත්තක් පේනවා. කතාවට sports side එකක් තියෙන එකත් පට්ට. ඒවා එක්ක story එක එකම track එකේ යන්නෙ නැතුව වෙනස් flavour එකක් තියෙනවා. අවුරුදු දෙක තුනක් ඉගෙන ගත්ත language එකෙන් දාන වැඩ කෑලි ටිකට නම් ඩෙෆා තරු 5ක්. ඒ style එකම අල්ලන් යන එක තමයි හොඳ. Simple උනාට characters ලාට වාසි. කියවන ඕන කෙනෙක්ට තේරෙනවා. ඒක තමයි වැදගත්ම එක. Plot එකත් සුප්පා. හැමදාම හීනියට හරි surprise එකක් තියෙනවා. සමහර වෙලාවට හරි දැන් මට තේරුණා කියලා හිතුවට පස්සෙ ආයෙ වෙන මොකක්හරි දානවා💀 Overall ටියාරා රෝල් වගේම තරු පහයි ඒකටත්. ඉතින් මේ review එක කියවලා අඩේ මේක මොන වගේ කතාවක්ද? කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් Chapter 1ට ගිහින් බලලා එන්න එපා. අඩුම 4වෙනි එකටවත් ගිහින් බලන්න. කැට තියලා කියන්නෙ බත් කන්නෙ නැතුව කියවන්න හිතෙනවා💀 ( එහෙම හිතෙන්නැ අතිශයෝක්තියනෙ. බත් කන ගමන් උනත් කියවන්න හිතෙනවා ) "
Totally in love with this
"Everything feels so beautifully written. The characters, emotions, and little moments make the story so captivating, and I’m genuinely enjoying every chapter. I especially love how the story makes me feel connected to the characters and keeps me wanting to read more. I’d recommend this to anyone who enjoys emotional, well-written stories with characters that stay on your mind. I chose 5 stars because I’m truly loving the story so far, and I already know it’s going to stay with me. 🥹🤍"
Completely Addicted to This Story ❤️🔥
"I honestly didn’t expect to get this invested in the story 😭❤️ The characters, their chemistry, and the way their relationships are developing make every chapter so interesting. I really love the tension and emotions between the characters, and there are so many moments that made me smile, scream, and want to read the next chapter immediately 😂. The storyline is really enjoyable and I love how the characters have their own personalities instead of feeling the same. The way everything is slowly unfolding makes me even more curious about what’s going to happen next. As a BL reader, this is definitely one of those stories that keeps me coming back for more. 🥹❤️ Please keep updating because I NEED to know what happens next! 😂🔥"

