01. Killer
"ආ...
හොදටම රෑ උනා අද නම්.
ඔම්මගෙන් හොදටම බැනුම් අහන්න වෙයි.
කොහෙද මේ ටේ එක්ක බෑනෙ..
"ටේ ඔයාට අදම නිවාඩු ගන්න ඕන උනානෙ.
නපුර
හ්යුන්ග් ට මාව ගන්න එන්න කියනවද
එයාට කිව්වොත් එයාගෙනුත් බැනුම් අහන්න වෙනව"
අනිත් අය නත්තලට දින ගනිනකොට ජිමින් Christmas eve එකට කලින් දවසෙත්
රෑ 10.15 වෙනකනුත් එයා වැඩ කරන ෆලවර් ශොප් එකේ වැඩ.
අද ටේ නිවාඩු දාල. ඡේ කියුන් එයාගෙ girlfriend එක්ක හවස ඩේට් එකකට ගියා.
අද වැඩ නැති වෙයි කියල හිතුනට ,
හෙට උදේම rainbow bouquet එකක් ගෙනියන්න එනව කියල ජිමින් හවස ගෙදර යන්න හදනකොටම කස්ටමර් කෙනෙක් කතා කරල කිව්වෙ ජමින්ගෙ අහිංසක බලාපොරොත්තු නැත්තටම නැති කරල දාල.
rainbow bouquet හදන එක හරිම අමාරු නිසා ජිමින් පන දමාගෙන පැය ගානක් තිස්සේ ඒක හදල පරිස්සමින් ඒක ඇතුලෙන් තියල ගෙදර යන්න ලෑස්ති උනා.
ඒ එක්කම ශොප් එකේ දොරේ සීනුව හෙලවෙනව ඇහුන නිසා ජිමින් කවුන්ටර් එක දිහාවට ගියා.
" ආ... සොරි මිස්ටර් අපි දැන් ශොප් එක වහල තියෙන්නේ.."
පිටි පස්ස බල බල ඉස්සරහට එන තරුන පිරිමි කෙනා දැකපු ජිමින් ඉක්මනට කිව්වත් ඒ කෙනා ඒක ගනන් ගත්තෙවත් නැති පාටයි.
" සොරි මි..."
ඒ කෙනා ජිමන් කතා කරනකොටම ජිමින් දිහාට හැරිල ඉනේ තිබුන ගන් එක අරගෙන ජිමින් ට දික් කලාම ජිමන් අත් දෙක උස්සගෙන ඇස් පියාගත්තෙ බයට. ජිමින් ජීවිතේ වැඩියෙන්ම බය උනේ ඒ වෙලාවෙ.
" අ.. අ..නේ.. මි..මි..මිස්..ටර්.. මො.."
" කට වහගෙන කියන දේ විතරක් කරනවා.."
"අනේ මට කරදර කරන්න එපා.මම ඕනම දෙයක් කරන්නම්."
"කට.. කවුරු ආවත් මොනව ඇහැවත් තමුන් මුකුත් දන්නෙත් නෑ මෙතනට කවුරුවත් ආවෙත් නෑ.ෂතමුසෙ මං ගැන කිව්වොත් මාත් එක්කම තමුසෙටත් මැරෙන්නයි වෙන්නෙ.
තේරුනාද.. "
"ඔ..ඔව්..."
"ඉක්මනට මට හැගෙන්න පුළුවන් තැනක් පෙන්නනවා "
"ඇ..ඇතුලට ය.න්න.."
ජිමින් ශොප් එකේ රෑම් එකට ඇගිල්ල දික්ක කරන ගමන් මිමිනුවාම ඒ කෙනා කට කොනින් හිනාවෙලා රෑම් එක දිහාවට ගියා. ඒ කෙනා ඇතුලට යනවත් එක්කම තවත් ගන් අරගත්ත කීප දෙනෙක්ම ශොප් එක ඇතුලට ආවම ජිමින් තවත් බය උනත් ජිමින් පුළුවන් තරන් සාමාන්‍ය විදියට ඉන්න උත්සාහ කලා.
සොරි අපි ශොප් එක වහලයි තියෙන්නේ..
ඇගේම හයිය අරගෙන වෙව්වලන කකුල් තද කරගෙන කවුන්ටර් එක පිටිපස්සෙන් ඉදගෙන ජිමින් ඒ ආගන්තුකයන්ට කිව්වෙ කටහඩ පුළුවන් තරන් දුරට ස්ථාවර කරගන්න උත්සාහ කරන ගමන්
"කියපන්..
කවුරු හරි මෙතනට දැන් ආවද.."
ඒ කෙනෙක් ගන් එක ලෝඩ් කරන ගමන් ඇහුවම ජිමින් අත් දෙක උස්සගෙන ඉක්මනට ඔලුව වැනුවා
"මි..මිස්ටර්...කරුණාකරල මෙතන කලබල කරන්න එපා. මෙතනට කවුරුත් ආවෙ නෑ.
අපි ශොප් එක ක්ලෝස් කරන්නයි හැදුවෙ.
ඔයාලට වැරදීමක් වෙලා. කරුණාකරල මෙතනින් යන්න පුළුවන් ද ?"
ජිමින් බයක් නොපෙන්න පුළුවන් තරන් හයිය හිතට අරගෙන කිව්වම ඒ කෙනා ටිකක් වෙලා කන්න වගේ ජිමින් දිහා බලාගෙන හිටිය. ජිමින්ට දැනුනෙ ඒ මිනිහගෙ බැල්ම තමන්ගෙ ආත්මය හාරනව වගේ.
"යමන් මෙතන කාලෙ කාල වැඩක් නෑ
අරූ පැනගන්න කලින් අල්ලගන්න ඕනෙ..
යමන් අනිත් උන් ඌව අල්ලගෙනද දන්නෙත් නෑ.."
ඒ එක්කම ගන් එක දික් කරගෙන හිටපු කෙන තොල් ලෙවකාල ජිමින් දිහා බලල ඇහැක් ගහන ගමන අනිත් අයත් අරගෙන යන්න ගියා.
ඒ එක්කම ජිමින් පපුව අල්ලගෙන කවුන්ටර් එක ලග තියන බංකුවෙන් වාඩි උනේ වේගවත් හුස්ම පාලනය කරගන්න ගමන්.
"දෙයියනේ මොකද්ද මේ උනේ..අර මිනිහ තාම ඇතුලෙ නේද ! දෙවියනෙ ඒක මාව මරයි. අයියෝ... කාටද කියන්නෙ. අනේ ! ඔම්ම ."
හරි.. ජිමින් බය වෙන්න එපා. හැම වෙලාවෙම පිස්සෙක් වගේ බය වෙලා බෑ.."
ජිමන් හොද හුස්මක් අරගෙන ඉක්මනට ගිහින් රෑම් එකේ දොර එලියෙන් අගුලු දාල යතුර අරගෙන ඉක්මනට ලගම පොලීසියට කතා කලා..
"ඒයි.. මේ දොර අරිනව..
මැරෙන්න ආසද තමුන්ට.. අරින්නයි කීවෙ..
මට මගේ ගන් එක පාවිච්චි කරන්න ඉඩ නොතිය දොර අරිනවා"
ඇතුලෙ ඉන්න කෙනා දොරට පයින් ගගහා කෑගැහන්න පටන් ගත්තා.
" හොද වෙලාවට අර නාකි මනුස්සයා මේකෙ කැඩුන දොර අයින් කරල හොද දොරක් දැම්මෙ.."
ජිමින් අලුත් දොරට යොද බල යෝද ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කර කර පොලීසිය එනකන් සීතලේ ශොප් එකේ එලියට වෙලා බලාගෙන හිටියා.
විනාඩි පහකින් කාර් දෙකකින් පොලිසියෙ හතර දෙනෙක් එලියට බැස්ස.
"ඔයාද ගන් එකක් ගත්ත මනුස්සයෙක් ශොප් එකේ ඉන්නව කියල කතා කරල කම්ප්ලේන් කලේ. "
එක ඔෆිසර් කෙනෙක් කලබලෙන් ඇහුවම සීතලට අත් පපුවට ගුලි කරගෙන ඉදපු ජිමින් ඉක්මනට ඔලුව වැනුවා.
"ඔව් ඔෆිසර් මම තමයි. ඒ කෙනා මම ඇතුලට දාල දොර ලොක් කලා. මෙන්න යතුර"
"හරි අපේ පිටිපස්සෙන් ඈතට වෙලා ඉන්න.
ඔයාව එලියෙන් තියනන බෑ.
ඌ පැනගත තෙත් ඔයාට කරදරයක් කරයි."
"හරි ඔෆිසර්.."
ජිමින් ඔෆිසර්ස් ලගෙ පිටිපස්සෙන් ශොප් එකේ ඇතුලෙ මුල්ලට වෙලා මල් බාස්කට් එකක් අස්සේ හැංගුනේ කෝකටත් කියල.
(බයට නෙවෙයි ආරක්ෂාවනෙ වැදගත් ඒකයි.)
"අපි ඔෆිසර්ස් ලා කලබල නොකර යටත් උනොත් හොදයි."
රෑම් එකේ දොර දෙපැත්තෙ ඉදපු එක ඔෆිසර් කෙනෙක් එහෙම කිව්වම තව ඔෆිසර් කෙනෙක් දොරට මුවා වෙලා දොර අරිනවත් එක්කම අර මනුස්සයා ඉස්සරහ ඉදපු ඔෆිසර්ස් ලට ගන් එක දික් කරගෙන එලියට ආව.
"ගන් එක පැත්තකකට දානව.
ඒ කෙනා ගන් එක පහත් කරනකොටම ඒ මනුස්සයා ඉස්සරහට යන්න හදපු ඔෆිසර් ට ශූට් කලා."
"දෙයියනේ.."
ලේ විලක් මැද වෙඩි කාපු කෙනා වැටෙනකොට ජිමින් ට කෑගැහුනෙ බයට.
"ගන්ස් දානව පැත්තකට තමුසෙල මාව දන්නෙ නැද්ද !?"
ඒ කෙනා කෑගහනවත් එක්කම ඔෆිසර්ස් ල තුන් දෙනා ඒ කෙනා දිහා හොදට බලල බය වෙලා ඒ කෙනාට ඔලුව නැමුමා
"ස..සමාවෙන්න මිස්ටර් ජෝන් අපිට ඔබතුමාව අදුරගන්න බැරි උනා."
එක ඔෆිසර් කෙනෙක් ඉස්සරහට ගිහින් 90° ටම නැවිල කිව්ව.
"ඈ.. මේ මොකද දෙවියනේ මේ..
ඇයි මේ මිනිස්සු මේ අපරාද කාරයට ඔලුව නවන්නෙ.
ඒ මදිවට තමන්ගෙම කෙනෙක් මැරුනත් ගානක් නෑනෙ.
කොහොම මිනිස්සුද මේ .
මෙයාල ඇත්තටම පොලීසියෙද "
ජිමින් බය වගේම එක පාරට සිද්ද උන දේ ගැන ඇතිවුන තරහින් තමන්ටම මුමුන ගත්තෙ වෙන්නෙ මොකද්ද කියල එබි එබි බලන ගමන්.
"සමාවෙන්න මිස්ටර් ජොන් ඔබ තුමාට කරදරයක් නෑනෙ."
"නෑ.. ප්‍රශ්නයක් නෑ"
"ඔබ තුමාට අපෙන් මොනවද වෙන්න ඕනෙ.
ඕනම දෙයක් කියන්න මිස්ටර් ජෝන්."
"මේ... කෙනා ගැන බලාගන්නව.
ඒ වගේම.."
ඒ එක්කම ඒ කෙනාගෙ කතාවට බාද කරගෙන ජිමින් මල් බාස්කට් පෙල්ලගෙන බිම පතබෑවුනා.
" ශිට්..මම ඉවරයි ...
ඔම්ම මම මොකද දැන් කරන්නෙ අරූ මටත් වෙඩි තියයිද..
ජිමින් බය වෙන්න එපා.
තමුසෙ..
තමුසෙ යනව මගේ ශොප් එකෙන් එලියට..
මේ කොන්දක් නැති මිනිස්සු තමුසෙට බය උනාට මම තමුසෙට බය නෑ..
බහින්නයි කීවෙ එලියට..
නැත්නම් මම.."
ඒ කෙනා ඒ එක්කම අර මැරුන ඔෆිසර් ගෙ ඇග උඩින් පැනල ජිමින් ලගට ආව.
"නැත්නම් මොනවද කරන්නෙ.."
"එන්න එපා ලගට මම කෑගහනව"
හ්හ..
ඒ කෙනා සමච්චලේට කට කොනින් හිනාවෙලා ජිමින් ගෙ කම්මුලෙන් ගන් එක තිව්වා..
" ශ්... ඔයා කෑගැහුවා කියල කවුරුත් ඔයාගෙ උදව්වට එයි කියල හිතෙනවද ඒන්ජල්..
ලස්සන උනාට ඔය ලස්සන ඔලුගෙඩිය ඇතුලෙ මොලයක් නැද්ද ?
මේ ඔෆිසර්ස් ල මට යටත් වෙනවනම් අනිත් අය ගැන මොනව කියන්නද ?
ම්... ඔය ලස්සන තොල් දෙක පියාගෙන ඉන්නවනම් හොදයි නැත්නම්.....මට පුලුවන් ඔයාගෙ වැඩකට නැති මොලේ මගේ එක උන්ඩෙකින් ඔය ලස්සන ඔලුවෙන් එලියට ගන්න.."
ගන් එක කම්මුලේ ඉදන් කන උඩට ඇදගෙන යන ගමන් ඒ කෙනා ජිමින් ගෙ තොල් වල ගෑවෙන නොගෑවෙන ගානට ලංවෙලා කිව්වා.
"අ..අනේ.. මට පාඩුවේ ඉන්න දෙන්න..."
ජිමින් ගෙ තොල් බයට වෙව්වලනව ගැහි ගැහි කතා කරනකොටම ඇස් වලින් කදුළුත් බේරෙන්න ගත්තා.
"ශ්.. අඩන්න එපා..
දැනට මගෙන් ඔයාට කරදරයක් නෑ..
ඒත් මාව අර කමකට නැති කාමරේ හිර කලාට දඩුවමක් දෙන්නම ඕනෙ.."
"අ..නේ. ස..සමාවෙන්න.."
"ශ්.... "
ඒ කෙනා ජිමින් ගෙ නිකටින් අල්ලගෙන ගැහෙන තොල් එක ඇගිල්ලකින් පිරිමැදල ජිමින් ගෙ ඇස් දිහා බලල කට කොනින් හිනා වෙලා ජිමින් ට හිතන්නත් මොහොතක් නොදී ජිමින් ගෙ තොල් තමන්ගෙ කරගත්තෙ බලෙන්ම..
"ම්.... ම්.. ම්...අ. තා..රි.."
ජිමින් කොච්චර ගැලවෙන්න හැදුවත්
ඒ කෙනා ජිමින් ගෙන් ඇත් වෙනකන් ජිමින් ට අගලක් හෙලවෙන්න බැරි උනා..
"තමුසෙට පිස්සුද මනුස්සයො..
කවුරු කියලාද හිතාගෙන ඉන්නෙ.."
අප්පිරියාවෙන් ජිමින් තමන්ගෙ තොල් පිහදාන ගමන් ඒ කෙනාට කෑගැහුවා..
ඒත් පිලිතුරකට ලැබුනෙ සරදම් හිනාවක්..
"මමද..
මම ජෝන් ජන්ග්කුක්...
දැනට ලැබෙන දඩුවම ඕක..
ඒත් දැගලුවොත් තව ගොඩක් දේවල් ඔයාට නැතිවෙයි ඒන්ජල්.."
ජන්ග්කුක් ජිමින්ගෙ යට ඉදන් උඩට බලන ගමන් කියල ඔෆිසර්ස් ල ලගට ගියා.
"මේ ජරාව මෙතනින් අස්කරල දානවා."
මැරුන කෙනාට ගන් එක දික් කරන ගමන් ජන්ග්කුක් ඔෆිසර්ස් ලට අන කලා.
"හරි මිස්ටර් ජොන් ඒ ගැන අපි බලාගන්නම්."
"දෙනව මට කාර් කී එක.."
එක ඔෆිසර් කෙනෙක් ඉක්මනට ජන්ග්කුක් ට ඔලුව නවල පොලිස් කාර් එකේ යතුර දුන්න..
"Bye Angel.. පස්සෙ මුන ගැහෙමුකෝ.."
ජන්ග්කුක් එහෙම කියාගෙන එලියට ගියේ ජිමින් කෙන්තියෙන් ඇසුත් ලොකු කරගෙන බලං ඉන්නකොට.
______•:•▪¤▪•:•______
"අප්ප මට.."
ඒ එක්කම ජන්ග්කුක් පැත්තකට විසි උනේ වැදුන සැර අතුල් පාර නිසා.
ජන්ග්කුක් ආයෙත් ඉක්මනට නැගිටලා ඔලුව පහත් කරගත්තෙ ඊට වඩා දෙයක් වෙන්න කලින්
"JEON JUNGKOOK..
තමුසෙකොහොමද මෙහෙම කමකට නැති විදියට හැසිරුනෙ..
උන් තුසෙව අල්ලගත්තනම් බල්ලෙක් වගේ මැරෙන්නයි වෙන්නෙ.."
"සමාවෙන්න අප්පා.."
"වහපන් කට.
උබේ ගොන් වැඩ නිසා උබ උන්ට අහුවෙලා උබ මැරුනත් මට කමක් නෑ.
ඒත් උබ බල්ලෙක් වගේ මැරුනනම්
මට වෙන අවනම්බුව වගේම මගේ jeon empire එකටයි මගේ ගැන්ග් එකටයි උරුම කාරයෙක් නැති වෙන එක ගැනයි මට තියන ප්‍රශ්නෙ."
"සමාවෙන්න අප්පා..
මම හිතුවෙ නෑ උන් මාව ඒ වෙලාවෙ ඇටෑක් කරයි කියල.
අනික මට උන්ව හැඩ්ල් කරගන්න පුලුවන් නිසා.."
ඒ එක්කම මිස්ටර් ජෝන් තවත් අතුල් පහරකින් ජන්ග්කුක් ට සංග්‍රහ කලා.
"හැඩ්ල් කරන්නෙ උන් උබ මරන්න එනකොට මල් කඩයක් අස්සට රිංලද මිනිහො.
ඒ මදිවට ඔෆිසර් කෙනෙකුත් මරල..
උබේ වෙලාවට හැම දේම මගේ යටතෙ තියෙන්නෙ.
ඒත් ආයෙ මෙහෙම උනොත් උබව මරන්නෙ මම.
මට පුලුවන් නැති වෙන එකා වෙනුවට තව ගෑනියෙක්ගෙ බඩට ලමයෙක් දෙන්න."
"මට තේරුනා අප්පා
සමාවෙන්න ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ."
ජන්ග්කුක් ඔලුව නවල කිව්වෙ දත් මිටි කර ගමන්.
"ලෑස්ති වෙයන් අනිද්දට බිස්නස් බාරගන්න. ගැන්ග් එක වගේම බිස්නස් ටිකත් උබ බාරගන්න ඕනෙ.
මට තවත් පොලිටික්ස් කරන ගමන් බිස්නස් හැඩ්ල් කරන්න බෑ.
උබ ඔහොම හැසිරෙන්නෙ උබට කන්න කාලයක් තියන නිසානෙ
නිදාන්නවත් කන්න බොන්නවත් වෙලාවක් නැති උනාම උබේ ඔය ඔලමොට්ටල කම් නැති වෙයි."
"සමාවෙන්න අප්ප.
ආයෙත් මම ඔයා කලකිරෙන දේවල් කරන්නෙ නෑ
ඒ වගේම අරුන්ව ඉතුරු කරන්නෙත් නෑ."
"හ්හ..
මං ගැන කොහොමද හිතන් ඉන්නෙ.
මට පවර්ස් පෙන්න ආපු උන්ට මම යහතින් යන්න දෙයි කියල හිතුවද
උබට කලින් මම හැම දේම ඉවර කරල ඉවරයි
යනව යන්න මගේ දෑහට නොපෙනී "
"සුභ රාත්‍රියක් අප්ප."
ජන්ග්කුක් දත් මිටි කන ගමන් මුමුනල කාමරෙන් එලියට ගියා.
"ජන්ග්කූක් උබට කරදරයක් නෑනෙ."
කාමරෙන් එලියට එනකොටම යුන්ගි ජන්ග්කුක් ලගට ගිහින් ඇහුව.
"හ්යුන්ග්
මේ වෙලාවෙ මාත් එක්ක කතා කරල ඔයා මගේ හ්යුන්ග් කියන එක මට අමතක කරවන්න එපා."
ජන්ග්කූක් කෙන්තියෙන් කියල කෙලින්ම එලියට ගිහින් තමන්ගෙ කාර් එකට නැග්ගම
යුන්ගි ඇවිත් ඩ්‍රයිවින්ග් සීට් එකෙන් වාඩි උනා.
මුකුත් නොකියම යුන්ගි ජෝන් මැන්ශන් එකට ඩ්‍රයිව් කරන්න ගත්ත.
" උබට ඇටෑක් කරපු උන්ගෙන් එකෙක් අපි පන පිටින් අල්ලගත්තා."
"Good... "
ජන්ග්කුක් අතේ ඇට කඩන ගමන් කිව්වා.
කාර් එක නවත්තනවත් එක්කම ජන්ග්කුක් බැහැලා කෙලින්ම ගියේ මැන්ශන් එකේ බේස්මන්ට් එකට.
"Well well well...
බලන්නකො කවුද මේ කියල..."
ජන්ග්කුක් යකඩ දොර තල්ලු කරගෙන ඇතුලට ගිහින් හයියෙන් හිනාවෙලා කිව්ව.
"උබ...
මැරුම් නොකා ගැලවුනේ බල්ලෙක් වගේ දුවල ජෝන්.."
කකුල් වලින් එල්ලල ඉන්න කෙනා කෑගහල කියල හිනා උනා..
"ම්....
තාම ඔයි කට වැහිල නැ නේද.."
ජන්ග්කුක් ගෙ ටූල්ස් තියල තියන මේසෙ උඩින් අඩුවක් අරගත්ත ජන්ග්කුක් ඒ කෙනා ලගට යන ගමන් කිව්වා..
"උබට උබේ මේ හැකර කට තියනව වගේම හයියක් තිබ්බනම්..
මම තනිවෙනකන් ඉදල ගන්ස් එක්ක මිනිස්සු 50 ක් අරන් ඇවිත් මාව ඇටෑක් කරයිද බල්ලො.."
ජන්ග්කුක් ඒ කෙනාගෙ නිකටෙන් අල්ලල කට ඒ කෙනාගෙ අරින ගමන් කිව්ව.
" උබ වගේ කොන්දක් නැති එකෙක් ඉස්සරහ මැරෙනකන් ෆයිට් කරල බල්ලෙක් වගේ මැරෙනවට වඩා
දුවල මේ වගේ පලිය ගන්න මම හරිම ආසයි.."
ජන්ග්කුක් එහෙම කියන ගමන් අර කෙනාගෙ යට ඇන්දෙ දත් දෙකක් ම අඩුවෙන් අල්ලලා එක පාර ගලවල ගත්තාම ඒ මිනිහා විලාප තිව්වා..
"ශ්... මගේ පැටියට රිදෙනවද..
කොන්දක් නැති වැඩ කරන්න කලිනුයි ඔයාට හිතන්න තිබුනෙ"
එහෙම කියල ජන්ග්කුක් තවත් දතක් උගුල්ලල දැම්මා..
"ම්... මම ආසම සුවද.."
ඒ කෙනාගෙ කටින් බේරෙන ලේ සුවද නාහෙට ඇදල ගන්න ගමන් ජන්ග්කුක් කිව්ව.
"කියපන්..
කාටද උබ වැඩ කරන්නෙ.."
"හ්හ...
උබට මම කියයි කියල හිතුවද..
ම්..
කාලෙ නොකා මාව මරල දාපන් ජෝන් උබ මොනව කරත් මම කට අරින්නෙ නෑ."
ඒ කෙනා
කටේ තියන ලේ ජන්ග්කුක් ගෙ මුනට ගහල කිව්ව
" මම කැමතියි අමාරු වැඩ වලට. අපි බලමුකො ඔයා කට වහගෙනම ඉදිද කියලා"
ජන්ග්කුක් අතින් සන් කලාම යුන්ගි ජන්ග්කුක් ගෙ අතට පිහියක් දුන්න.
"දන්නවද මම ආසම මේකට..
ගන් එකෙන් මේකෙන් ලැබෙන තරන් සතුටක් ලැබෙන්නෙ නෑ."
ජන්ග්කුක් පිහියෙ තුඩින් ඒ කෙනාගෙ කම්මුල් වල රටා අදින ගමන් කිව්ව.
තියුනු පිහි තුඩේ හැම චලනයකදිම එතන කැපිල ලේ බේරෙන්න ගත්ත.
" එහෙනම් අපි දෙන්නම ටිකක් ප්ලෙශර් එකක් ගමුද ?
මොකද කියන්නෙ."
"උබ දන්නවද
අද රෑට මගේ ඇදේ නිදියට ගෑනිට වඩා උබට මාව සතුටු කරන්න පුළුවන්.."
ජන්ග්කුක් එහෙම කියල ටිකක් පස්සට ගිහින් ඒ කෙනාගෙ පපුව හරහ එයාගෙ පිහි තුඩෙන් J ලකුණ ගැහුවා.
එයා වද දීල මරන හැම කෙනෙක්ගෙම පපුවෙ J අකුර ගහන එක ජන්ග්කුක් ගෙ පුරුද්දක්.
.
.
හෝරාවක් පුරා ජන්ග්කුක් ගෙ වදකාගාරය විලාපවලින් පිරෙනකොට ඒ කෙනාගෙ උඩු කයේ කැපුම් පාරක් නොතිබුන තැනක් නැහැ.
"උබ කට අරින්නෙ නෑ එහෙනම්..
හරි වහගෙන ඉදපන්..
මම උබ නැති උනාට වෙන කෙනෙක්ගෙන් හොයාගන්නම්..
ගනින් මූව පහලට."
ඒ අන එක්කම ඒ කෙනාව එල්ල තිබුන දම් වැල බුරුල් වෙලා ඒ කෙනාව බිමට වැටුනා.
ඊලගට ඒ කෙනා යකඩ පුවුවකට හිර උනා.
උබ කට වහගෙනම ඉදපන් ජන්ග්කුක් එහෙම කියල අතින් සන් කරල පිටිපස්සට උනාම දෙන්නෙක් ඇවිත් ඒ කෙනාගෙ කට ඇරල උතුරන උනු වතුර කටට දැම්මම
ඒ මිනිහා විලාප තිව්ව.
හැබැයි උනුවතුර උගුර හරග ගියේ ඒ මිනිහ නිශ්ෂබ්ද කරල.
"මේකයි උබේ වැහුන කටට ලැබුන තෑග්ග"
ජන්ග්කුක් ඒ එක්කම අතේ තිබුන පිහිය උගුර ඒ කෙනාගෙ හරහ ගෙනිච්චෙ
ඒ කෙනාව සදහටම ඒ අපායෙන් නිදහස් කරන ගමන්..
"ශිට්..
ජරාව...
අස් කරල දාපන්.."
ජන්ග්කුක් එහෙම කියල ලේ වලින් නෑ උන ශර්ට් එක ගලවල දාල කාමරේට යන්න පිටත් උනා.
" දැන් කොහොමද උබ මේ පිටිපස්සෙන් ඉන්න එකාව හොයාගන්නෙ "
යුන්ගි මෙච්චර වෙලා ජන්ග්කුක් ගෙ මූවී එක බලල හිරි අරින ගමන් ඇහුව..
"අතෑරල දාන්න හ්යුන්ග්..
මට ඕනෙ නෑ ඌ කවුද කියල දැනගන්.
ඒත් ඊලග වතාවෙ ඌ ඉවරයි."
" උබ මෙහේට කවදාවත් නැතුව කවුරු හරි ගේනවද."
"ඇයි හ්යුන්ග් එහෙම ඇහුවෙ"
"ඇයි උබ කිව්වෙ කලින් අනික දැන් වෙලාව 12.00.."
"ආ...
මෙහාට නෙවෙයි..
මගේ අපාර්ට්මන්ට් එකට..
මෙහාට ගෙනාවොත් හොබී හ්යුන්ග් ගෙ කන් කරච්චලෙන් බේරෙන්න බෑනෙ.
ඇත්තට හ්යුන්ග් ඔයා කොහොමද හොබී හ්යුන්ග් එක්ක ඉන්නෙ අනේ. "
"එතකොට උබ අද රෑත් ගෙදර නෑ.
යන තැනක ජීයූන් ව එක්කගෙන පලයන්.
මතකනෙ අද තනියම ක්ලබ් ගිහින් උන වැඩේ.."
"ආ.. හ්යුන්ග්..
හරි හරි..
ආ.. මේ අද උන ඒව හොබී හ්යුන්ග් ට කියන්න එපා ඈ..
නැත්නම් අනිත් කෙනා නැති උනාට එයාගෙ අඩුවටත් එක්ක මෙයා පටන් ගනී එහෙම උනොත් හෙට මගේ කනට දෙවි පිහිටයි."
"උබ බොබීටත් ඔච්චර බයයිද.."
යුන්ගි කට කොනින් හිනාවෙන ගමන් කිව්ව.
" බය නෙවෙයි.
මම එයාට ගරු කරනව.
ඔම්මගෙ ආදරේ මට ලැබුනෙ එයාලගෙන්.
නමට ඉන්න අප්ප ගෙන් නොලැබුන ආදරේ මට ලැබූනෙ එයාලගෙන්.
අප්පටත් වඩා මම මගේ හ්යුන්ග් ලට ගරු කරනවා. ඒකයි එක්කෙනෙක්ව මගේ දකුණු අතට බාර දුන්නෙත්. ඒ වගේම
අද මට ජෝන් ජක්සුව මරන්නමයි හිතුනෙ හ්යුන්ග්.
අප්ප කියන කෙනාව මම නොමර ඉන්නෙ නමට හරි එයාගෙ බලය මට වැදගත් නිසා.
නැත්නම් එයා මෙලහකටත් මගේ ලස්සන ඔම්ම ලගට ගිහින් "
" හරි හරි ඇති උබේ බයිල.
මේ ජීයූන් ටත් කෑල්ලක් ගෙන්නල දීපන් නැත්නම් උබව ගාඩ් කරන්න යන එකාට හුලන්."
"හරි හරි..
මම කැපුනා.."
ජන්ග්කුක් තමන්ගෙ කාමරේට යන්න හැරෙන ගමන් කිව්වා.
______________________♤___________________
මේක තමයි මගේ තෑග්ග.
තෑග්ග දෙන්න හේතුව හරිම වෙලාවට කියන්නම්..
මේකෙ මම ටිකක් කුරිරුයි ලමයි.
2021.09.30
Nova is back sweeties😎
ආ.. මම ff එක edit කරන්න ගත්ත වෙනස තේරෙනවනෙ.