

MINBEMIN
a year ago
අද දානකන් මේ ගැන කලින් මුකුත් කියලත් නෑ මන් personally.
Anyways applause to this dedication.
කැමතිනම් හිතාගන්න බයේ යනවා කියලා.
වැඩක් නෑ.
ඇත්තටම කම්මැලි, මහන්සියි මේවා එක්ක ඩීල් කරන්න.
I have a career that actually pays me, unlike you jobless people.
Stupid.
ඕන දෙයක් අත අරින්න ලේසි මට මේවා ගානක්ම නෑ. මුල් දවසේ දුක හිතුණට දැන් හිනා යනවා.
මේවා ජීවිතේ නෙමේ දරුවෝ.
වැඩකට ඇති දෙයක් කරන් ජීවත් වෙන්න.
මගේ පැටව්න්ට ආයේ කියනවා සමාවෙන්න දෙන්නම් කියලා දෙන්න බැරි වුණ එක ගැන.
ආයේ එන්නම් කවදහරි💙
Chanuthi
a year ago
Hi , oyata kohomada? Please come back mimi . I really miss your stories.
Akarsha
a year ago
අක්කේ හොදින් ඉන්නවා නේද 🥺❤️
Akarsha
a year ago
අක්කේ හොදින් ඉන්නවා නේද 🥺❤️
ash_x_
a year ago
Hope you’re doing well akke!! Miss you so much, specially on weekends 😭😭 there’s alway you in every weekend and now I miss that so much!! Lots of love 💗
Chanuthi
a year ago
Hey I can't find to read your so your eyes book . Did you upload the 1st chapter?
Siinu11
a year ago
Ane mt paluine ow hugak paluine nil pata nhne muhuda sansun wennema nhne mama netto oyt ane yewon mathak wenwane nikel 😔💔
Yenu
a year ago
කොහොමද අක්කියෝ.... කාල බීල සතුටින් ඉන්න..... ඔයා නැතුව මහ අමුතු පාළුවක් තියෙ අනේ.... පරිස්සමින් ඉන්න මතක් වුනාම ඇවිල්ල යන්න එන්න..... නෙට්ටෝ 🥺🖤
PEACHx.♡
a year ago
අනේ පාලුයිනේ මට ඔයාලා නැතුව...🥺💔
Chanuthi
a year ago