Sasee00

@Sasee00Colombo

ඒ මොනා උනත් මම හෙටටත් ආදරෙයි...❤️

Sasee00

a year ago

සදවතක සේයා එකේ අලුත් චැප්‍ටර් එක වට්පෑඩ් එකට දැම්මා.... මේකට දාන්නෙ තව දවස් කීපෙකින්... ❤️

BoshiiYZ07, madusha3 and 19 users like this.
1 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

🩺Dr.Dora⚓️

a year ago

අනේ සසෙඅක්කේ...මෙ අහන්නකො...සඳවතක සේයා එකෙ ඇයි ඒ දාලා තියන images පෙන්නන්නැත්තේ...???🥲☹️

2 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Nethu

a year ago

Ane Hashihiru akk, Arohi wang akk em nadd meke 🥺

0 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

🩺Dr.Dora⚓️

a year ago

ඔයා එනවනේද සසේ ඉක්මන්ට...පාලුයි...ඔයාලා නැතුව..🥺🤧❤️

0 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

ALEXA

a year ago

අක්කෙ ආයි කවද්ද එන්නේ ඔයාලා නැතුව සාංකාව වගේ 😫🙂❤️‍🩹

0 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Dilshara

a year ago

අනෙ ඔයාල ඔක්කොම ආපහු ඉක්මනට එන්න අක්කෙ..අපෙ සැනසීම තියෙන්නේ ඔයාලගෙ ඇඟිලි තුඩු වල🙂💔 හෙන ගහල වගේ දෙය්යනේ මට දැනෙන්නේ

0 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

astrid

a year ago

අක්කේ මට මේක කියන්න... ආයෙම මේ ප්‍රශ්න ඉවර වෙච්ච දවසක ඔයා දීශා අක්කා ශනූ අක්කා වගේම අනිත් ඕතර්ස්ලත් එනවා නේද ??? ...🙂❤️‍🩹

2 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Aru_luix

a year ago

මං හිතුවේ මගෙ phone එකේ අව්ලක් කියලා හරි ස්ලෝ


කෝම උනත් ආවනේ
තව ගොඩ කාලෙකට අපිට wattpad යන්න බැරි වෙයි නේද 😞කමක් නැ පුලුවන් දවසට එන්න අක්කේ ඔයාල ඔක්කොම එනකන් බලන් ඉන්න්වා...

මනුස්සයෙක්ගේ සැනසීමක් නැති කරලා සතුටින් ඉන්න පුලුවන්ද දෙයියනේ....එහෙම 💔

SA1014, Sasee00 and 1 user like this.
1 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Oh_Yuna07

a year ago

මේකත් අවුලක්ම නෑ නෙහ් අක්කේ... පොඩ්ඩක් සොලෝව් හැබැයි😪 ඉමොජිත් දැම්මැකි අප්පා 🥹🫶🏻
Anyway ඔයාගෙ මැසේජුවක් දැකලානේ මේ ළමයා දුවල දුවල මේකට ආවේ... ආතරෙයි ඈ ...චුක් චුක් 😙❤️

Sasee00 likes this.
2 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

astrid

a year ago

ම්හුක් සසේක්කේහ්හ්හ් ඇයි මුන් මෙහෙම අපිට කරන්නෙ ඈ 🙂 දෙයියනේ මම වට්ටියයි එෆ්බි අයින් කරලා හිටිය ටික දවසට මම ආසාවෙන් කියවපු එක කතාවක් නෑ අක්කේ🙂 ප්‍රශ්න වැඩි මගෙ ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ජීවත් උන එකම තැනට ඇයි අක්කේ මුන් මෙහෙම කරේ🙂💔

ChaterYizh likes this.
0 Comments
Like
Comment
Please log in or sign up to write a comment.