

Sigue al autor para publicar en su muro
Shayan Thedahas (Herschel)
hace un año
මේකට ආපු හෑමෝවම ආදරයෙන් පිළිගන්නවා...
මාව ෆලෝ කරන මගේ කතා ඔයාලගේ රීඩින්ග් ලිස්ට් එකට ඇඩ් කරගත්ත මැජිකල් ලමයින්ට බෝම ස්තූතියි අනේ... 😍❤️🥺🥰
මගේ එක කතාවක් විතරක් දැනට පබ්ලිෂ් කරන්නම්... මාත් මේ ඇප් එකට ගොඩක් අලුත්... ඇත්තටම ගොඩක් දේවල් තේරෙන්නේ නෑ... හරිද... 🥺
ඒ නිසා මගේ අන්තිමට ලියන්න ගත්ත කතාව දැනට මේකේ පබ්ලිෂ් කරේ ඒ නිසා...
ලස්සන කතා කිහිපයක් දෙන්න බලාපොරොත්තු වෙනවා... 😎❤️