SON-VITAFE

@Vitafe02_

SON-VITAFE

a year ago

මගේ කූචි කූචියෝ ටික ඉන්නවාද?.. හරි මේකේ මම මෙහෙම කියන්න හිතුවේ දැනට මාව ටික දෙනෙක්.. මාව දන්න අදුනන අය එහෙම ෆලෝ කරලා තියනවා. වට්ටියේ මේ දවස් වල වෙන ප්‍රශ්නෙ ගැන එහෙම දන්නවානෙ. හරි ටික දවසකට වට්ටියෙ කතා වල අප්ඩේට් මම දෙන්නෙ නැහැ. ඒත් මේ ප්‍රශ්න ඉවර වෙච්ච දවසක අප්ඩේට් පිට අප්ඩේට් දෙන්න මම ලෑස්ති වෙනවා. හැම දෙයක්ම හොදින් වේවි කියලා හිතමු.

එයාලා දන්නෙ නෑ.. අපි මේ කතා ලියලා හම්බකරන්නෙ ආදරය.. අපේ මානසික නිදහස කියලා. ඒක නිසායි එයාලා එහෙම කියවන්නෙ. කමක් නෑ.. ඕනි එකක් ඒයිලා. එයාලට කරගන්න දෙන්නකෝ. ඔයාලට අපි ලස්සන ෆැන්ටසි ලෝක අරන් ඇවිල්ලා ඔයාලා එක්ක ඒ ෆැන්ටසි ලෝක වල එක පවුලක් වගේ ජීවත් වෙන එකට පොඩි ජෙලක් යනවා එයාලට..😌

හරි.. කතා වල අප්ඩේට් මේ සුමාන දෙක ඇතුලත නැත කූචි කූචියනි.. නමුත් මේ අයහපත් කාලගුණය සැනකින් පහව ගිය පසු.. ලස්සන චූටි චූටි මල් වගේ අප්ඩේට් ගොඩාක් වගේම.. පමාව කතාව කම්ප්ලීට් කරලා.. තවත් ලස්සන කතාවක් මම දෙන්නම්..❤️

ගිහින් එන්නම් කූචි කූචියනි.. අක්කියා ආදරෙයි..❤️

Dr22dot, Thevii07 and 6 users like this.
3 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Dr22dot, lalani5 and 4 users like this.
1 Comments