Brown Tiffany

@brown_tiffany

Not an Author, Just a Story Teller 🥹♥️

Serene Skyee

3 months ago

මන් මේ අවා කැපචිනෝ අක්කී බබාව බලන්න🤎

brown_tiffany likes this.
1 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Serene Skyee

3 months ago

සුභ උදෑසනක් වේවා කිරිකෝප්පේ...

brown_tiffany likes this.
0 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Brown Tiffany

6 months ago

I just unlocked the Literary Seeker badge! 🚀

Nuzu11 likes this.
0 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Brown Tiffany

a year ago

මේ අහන්නකූහ් චූමිටි බටිටලා.. මම වට්පෑඩි එකේ දැම්මා හරිත අප්ඩේට්ස්.. මේකේ මොකතෝ වෙනවනේ අනේ දාන්න දෙන්නේ නෑනේ.. 😒 මේකෙන් විතරක් කියෝන අය ඉන්නවත..? නැත්තම් හැමෝම වට්පෑඩි ඉන්නවනම් මම මේකේ අප්ඩේට් කරන එක සතියකට සැරයක් විතරක් කරන්නම්. එතකොට බැරි වෙලාවත් වට්පෑඩ් එක හොක් ගාලා ගියොත් ඔයාලට මේකෙන් හරි කියවන්න පුලුවන් නේ.. හර්ත.. ♥️

Kaushiwijerathna, DYonA1 and 7 users like this.
2 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

AnzMadz

a year ago

වේලාව 12 පසු වී විනාඩි පහයී 🙂💖

හායී ටිපී ,

ගුඩ් ආෆ්ටර්නූන් ඉතිං 🙂💖

1 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Brown Tiffany

a year ago

චූටිලා මේ අහන්ඩකෝ.. 👉🏾👈🏾 (වැඩිපුර රවට්ටගන්නත් එක්ක puppy eyes දාන කපටි ටිපිටිප් 🥺)

මේ ඇත්තමයි ඒයී ටිපිටිප් ඊයේ කතාව ලියන්නමයි හිටියේ අනේ.. මහන්සියට පොට්ටක් ඩාම් ඩූම් වෙලා නින්ත ගියානේ.. අද රෑට නම් කීයටවත්ම දාන්න වෙන්නේ නැති වෙයි.. ඒ නිසා සෙනසුරාදා (හෙට) දවල් 12ට කලින් දාන්නම් හරිත..

ආතරෙයිනේ අප්පා මම.. 🥰♥️

Wei_wu_shin_, Kaushiwijerathna and 28 users like this.
9 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Pearl613

a year ago

ටිපීඊ තාම app එක ලැග් වෙන අයට හොදම විස්දුම තමයි app එක uninstall කරලා web එකෙන් කියවන එක . ඒක පහසුයි ..

brown_tiffany likes this.
1 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

AnzMadz

a year ago

මට දුන්න දුක් ගින්න ඇවිලෙයී ඉතින් 🤧😩

හායී ටිපියෝ..

අදද නැත්තන් හෙටද ? හාහ් ස්ට්‍රෙස් 😩

ආදරෙයි 😚💖

sansala3 likes this.
1 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Brown Tiffany

a year ago

දැම්මා ඒයී..



ටිපිටිප්ට පොට්ටක් වෙලා ගියානේ එඩිට් කරන්න..

'නැවත හමුවෙන තුරු' කියලා තියන තැනට වෙනකන් කියවන්ඩෝ..

මේ ටිකේ චූටිලට දුක් දුන්නට ටිපිටිප් ආතරෙයි හර්ත.. ♥️

rpa28, taniya296 and 19 users like this.
3 Comments
Like
Comment
Please log in or sign up to write a comment.

Brown Tiffany

a year ago

දාද්දි 12 පහු වෙයි චූටිලා.. තවම මම එඩිට් කරනවා අප්පා.. ඇහැරන් ඉන්න එපා හෙට උදේ නැගිටලා කියවන්න.. සොරි අනේ.. ♥️

Sawishka_widhathya, yuvieneth and 24 users like this.
5 Comments
Like
Comment
Please log in or sign up to write a comment.