dewmini

@dewmini20

Overall Rating
Plot
Writing Style
Grammar & Punctuation

නුඹ ඍතුවක් ❤

මන් ඕනම කෙනෙක්ට මගේ හද පතුලෙන්ම මේ කතාව recommend කරනවා... ඒ තරම් ලස්සනට අක්කා අපේ හිත්වලටම වැදෙන විදිහට තෙහස්ව ඇසළව අපේ හිත්වල ඇන්දා....මන් මේ කතාවට පට්ට ආදරෙයි...❤

Read the story now