Create New List
Share with your friends
Customize readability

The Bell

All Rights Reserved ©

Summary

සම්මත හෝ අසම්මත.... නමුත් ප්‍රේමය එලෙසමය....

Genre
Lgbtq
Author
bangtan
Status
1yr ago
Chapters
3
Rating
5.0
Age Rating
16+

1st Bell

අනේ අම්මේ යන්න බෑ.. අනේ මට යන්න බෑ.. මාව ගෙදර තියා ගන්නකෝ.. ඇයි මාව යවන්නේ..

චූටි මම කිව්වා... අපි හැම සිකුරාදම ඔයාව ගෙදර එක්කගෙන යනවනේ.. සෙනසුරාදා ගෙදර ඉඳලා ඉරිදා පල්ලිත් ගිහින් හවසට ඉස්කෝලෙට යන්න පුලුවන්නේ..

අනේ මට බෑ. මට අම්මා ඕන.. රෑට ඔයාලා නැතුව ඉන්න බෑ... මාව හොස්ටල් දාන්න එපා.. අනික අනික එයාලා මාව කොං කරයි... අනික යාලුවෝ කිව්වා ඒකේ කෑම රස නෑ කියලා.. අනේ මාව යවන්න එපා.. අක්කේ අනේ අම්මට කියන්නකෝ.. ඇයි තාත්තේ අනේ අම්මට කියන්නකෝ.....

...............

අවුරුදු හයකට කලින් මාව හොස්ටල් දාන්න එපා කියලා පොලොවේ පස් කාපු නැති ටික විතරයි... මගෙ ජීවිතේ මෙච්චර හොස්ටල් එක නිසා වෙනස් වෙයි කියලා දන්නවා නම් එදා හය වසරේ පුංචි මම අඩන්නේ නැතුව හොස්ටල් යන්න තිබ්බා......

එදා හිටපු මම හොස්ටල් එන්න බෑ කියලා හැම ඉරිදම ගේ දෙක කරද්දී.. අද මම හොස්ටල් එක දාලා යන්න බෑ කියලා අඬනවා..


ඒ බං සීනු.... වරෙම්.. මේට්‍රන් හම්බෙන්න යන්න.. ඇති බං ඔය ඩයරිය ලිව්වා....


ඉන්න එනවා.....


මගේ ඩයරිය අවුරුදු හයක් පුරාවට මගේ විශේශ දවස්.. මගේ හොඳම රහස් බෙදා ගත්ත එකම කෙනා.... එහෙම්මම් මගේ ඩයරියත් වහලා කොට්ට උරේ අස්සට දාලා මම ගියේ පහලම තට්ටුවේ තිබ්බ හොස්ටල් මේට්‍රන්ගේ රූම් එකට.තට්ටු තුනක් උන අපේ ආල හොස්ටල් එක... උඩම තට්ටුවේ පුස්තකාලයක්, ස්ටඩී රූම් එකක් වගේම ටීවි රූම් එක තිබ්බා.. දෙවනි තට්ටුවේ සම්පූර්නයෙන්ම තිබ්බේ අපේ රූම්ස්... පහලම තට්ටුව ඒකේ තමා මේට්‍රන් රූම් එක, කිචන් එක වගේම ඩයිනිං රූම් එක, විසිටිං රූම් එක තිබ්බේ..

... දඟ වැඩක් වෙන්න නම් බෑ.දන්න තරමින් කාටවත් අහු වෙන්න මම මෙච්චර කාලෙකට කිසිම කුපාඩි වැඩක් කරලා නෑ... අනික මම හොස්ටල් එක ඇතුලේ හෙඩ් ප්‍රිෆෙක්ට් නිසා සමහර විට මේට්‍රන් එන්න කියන්න ඇත්තේ වෙන දේකට..

මොන අටමංගල්‍යයක්ද කියලා හිත හිත පඩිපෙලත් බැහැලා ආව මම මේට්‍රන්ගේ දොර ලඟ නතර වෙලා දෙරට තට්ටූ කලා..

Ma'am I'm Sinu... May I come'in..?

Yes, you may dear...

Thankyou

කොහෙං ආපු නීතිද කියන්න දන්නේ නෑ. හැබැයි අපි හොස්ටල් ලමයි මේට්‍රන් එක්ක වගේම මේට්‍රන් ඉන්න තැන් වලදිත් කතා කරන්න ඕන English වලින්. හැබැයි මේට්‍රන්ගේ ඒ නීතියට පිංසිද්ද වෙන්න හැම හොස්ටල් ලමයෙක්ටම හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්කම තිබ්බා.. හය, හත ,අට දි මේක මල වදයක් වගේ දැක්කට නවය දහය එකොලහට එද්දී අපිත් පොශ් එකටම තනිකරම ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තා ගොඩක් වෙලාවට...

Dear, your mom called me and said that you'll be staying here till o/l exam ends.

Ah, ok ma'am actually I asked her to talk about that with you. Staying here will be easy for me.

Ok, so the thing is I won't be here with you.. We have to sort that thing out...

Ma'am we netball teams are having milo matches next month and our TIC told us that they are going to held a practice camp.

Ok. I will talk about that with you teacher in charge. So you all can stay here neh..


Thankyou ma'am..

අම්භෝ... ඒ මොකද්ද ඒ උනේ....මරු මරු. කෑම්ප් එකට තාම දිනත් තීරනය කරල නැති නිසා o/l කාලෙම වගේ දා ගත්තා නම්. එල.

Let bangtan know what you thought about this chapter!
Love this

1

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

THE WOMAN HE BOUGHT

Jkind12: Great story but I didn’t like the gap of 4 years in the end! It’s like the writer quit.!

Read Now
The Contract Wife

Linda: Plot is good but a little repetitive. Recommend for readers who like an easy ready, simple storyline.

Read Now
No scent

Kritta_820: I enjoyed the storyline immensely and felt that it devolved from the average "small puny female wolf finds a royal mate." Sometimes the jumps between scenes and plots jumped ahead a little too far for my taste. For example when MC heard the update about her first mate the book suddenly changed to th...

Read Now
Broken Halos MC

Ashley Pierce: Touching story and great plot

Read Now
The Alpha's Exiled Mate (ON HOLD)

Pharm: I love stories about hidden children and evil wives/girlfriends. Well written fast moving. A good beach read. Enjoy the ride

Read Now
Married by Fate

Jacqueline: The knowledge that they would fall in love was so clear from the start, even without the quiet whispers. So delightful to read!

Read Now
SECRET BILLIONAIRE

Ann: Lovey storey i liked it a lot i havent read for a long time the last time i read a book it was fifty shades of gray whitch i enjoyed this book is similar i so i rate this book 10 out of 10 10 out ten for writer plots and ten out 10 for writers skills

Read Now