Create New List
Share with your friends
Customize readability

Tangled Hearts

All Rights Reserved ©

Summary

Somewhere between the arguments and the silence, between the stolen glances and the words left unsaid-I fell for you. And maybe, just maybe, you fell too.

Genre
Romance
Author
Nyxelle_
Status
1yr ago
Chapters
16
Rating
n/a
Age Rating
18+

Chapter 1

"චූටි නැගිටින්න ඔයාට පරක්කු වෙයි බබා"

"අනේ පොඩි අයියේ තව විනාඩි 5යි"

"චූටි ඔයා නැඟිටින්නේ නැති උනොත් මගේ ගාව හොඳ අයිස් කැට දැපු වතුර බකට් එකක්ම තියෙයි"

"හරි හරි අන්නේ .

ලොකු අයියනම් ඔහොම නරක නෑ පොඩි .ඔයා හරි නරකයි "

"කමක් නෑ දැන් ගිහින් මූණ හොදන් එන්න මම ඔයාගේ කූක්කු එක රෙඩි කරන්‍ එන්නම්"

"හ්ම්ම්"

ඔව් ඔව් අනේ අද ඉතින් ආදරණීය සඳුදානේ. ඉතින් මේ රාදිත්‍යගේ අයියා ,නවීන් හිමිදිරි උදෑසන එයාගේ පොඩි මල්ලී පරාණේ නැඟිට්‍ටන්‍න කට්‍ට කන අයුරුයි ඔබ සජීවීව දුටුවේ.

කොයිකාටත් ඉතින් ඔය සඳුදා උදේ නැඟිටින එක ටිකක් කරන්න අමරු දෙයක්නේ එහෙම තමයි ඉතින් රාදිත්‍යටත්.

රදිත්‍ය අවිසන් දිසාසේකර.

ලංකාවේ ඉහලම පෙලේ බිස්නස්මෑන් කෙනෙක් වෙච්ච නාරද දිසාසේකරගේ පවුලේ බඩ පිස්සා. ඉතින් ගෙදර කාගෙත් හුරතලේ‍ තමයි . මතක තියාගන්න මම කිව්වේ ගෙදර කාගේත් කියලා හොදේ.

දැනට කොළඹ ප්‍රධාන පෙලේ පාසලක A/L ගණිත විෂය හැදැරන්නේ කොල්ලා. ලේසි පාසුද ඉතින්.

මුල ඉදන්ම Sports වලට වැඩි නැබුරුවක් දැක්කුවත් දැන්නම් ඉතින් ඒවා අත අරලා දාල වාගේ තමයි කොල්ල ඉන්නේ.

කොහෙන් කොහොම හරි රදිත්‍ය ලෙස්ති වෙලා පහලට එනකොට නවීන් එයාගේ ජකූක්කු එකයි බ්‍රේක්ෆස්ට් එකයි හදලා.

"චූටි අද ඔයාට තනියම තමයි ඉන්න වෙන්නේ. මම කුමාර මාමට එන්න කියන්නද තනියට?"

"එපා පොඩි අයියේ ඇයි ලොකු එන්නේ නැද්ද අද"

"නැති වෙයි චූටි. එයා මේ දවස්වල අලුත් Project එකත් එක්ක busy නේ"

"හ්ම්ම් ඔයා ඒතකොට?"

"අද ඉදන් race practice නේ ලමයෝ‍"

"Ok then be careful u know"

"හරි හරි පණ්ඩිත සීයෙ. දැන් අපේ පොඩි එකා ලොකු වෙලා එනෝ මෙතන අපිට උපදෙස් දෙන්න."

"මම දැන් ලොකු ළමයෙක් තමයි හ්ම්ම්. මට දැන් 17ක්"

"ඔව්නේද දැන් ඔයා ලොකු බබා ඔක්කෝම කන්නකෝ .බලන්න වෙලාව already 7.00 චූටි"

"Oh yes yes"

නවීන් කියන්නේ Professional Car Racer කෙනෙක් වගේම Businessman කෙනෙක්. එතකොට එයාලගේ ලොකු අයියත් Businessman කෙනෙක් තමයි but has his own one.

කොහොම හරි ඉතීන් සියළු බාදක කම්කටලු මැද නවීන් රාදිත්‍යව School එකේ Gate එක ගාවටම ගෙනත් අරළුවා.

"naughty බබෙක් වෙන්‍රනෙ නැතුව හොඳ ළමයෙක් වගේ ඉන්නෝන චූටි"

"අනේ පොඩි මම තරහයි"

"හරි හරි joke බබා මම යනෝ කුමාර අංකල් එක්ක පරිස්සමට ගෙදර යන්න. ගිහිං මට call එකක් ගන්න හොඳද?"

"හ්ම්ම් ඔයත් පරිස්සම් වෙන්න චූටි.

ආදරෙයි"

"හොඳයි හොඳයි බබෝ මම යනවා හොඳේ එහෙනම්"

"හ්ම්ම්"

ඔන්න ඔන්න ඉතින් එකෙනෙක් වසී මරු කරන්න යන්‍නේ‍ . ගෙදර අය ලඟ හරි හුරතලේ‍ට free හිටියත් ඉතින් School එක අතුලේ රදිත්‍ය කියන්නේ හරිම Cold Character එකක්.

රදිත්‍යට අනුව කිසිම කෙනෙක් ඔනවට වඩා ඔන නෑලු.

තනි සුදු දිග කලිසමයි අත් දිග Shirt එකයි පපුවේ සාක්කුව ගාව දිලිසෙන දම්වැල් දෙකක් එකක් තිබුන batch එකයි.

ඉතින් ඕනෙම කෙනෙක් දෙපරක් හැරලා බලන රූපයකයට රදිත්‍ය උරුමකම් කිව්වා කිව්වොත් හරි.

ලංකාවේ කෙනෙකුට හරි අඩුවෙන් තියෙන කිරි සුදු හම වගේම උස නිසා එයා තව තවත් කැපිල පේ‍නව ඉතින්.

එත් කොල්ලනම් ඕව්‍වා ගණන් ගන්නේ නෑ.

ඉතින්‍කෙලින්ම Prefect Room එකට ගියා.


"Good morning බොසා."

මේ ඉතින් අලුත් Top Board එක.

රදිත්‍ය තමයි ඉතින් දෙවනියට වගිකිව යුතු පුද්ගලයා.

එ කියන්නේ ඉතින් DHP.

"Good morning Kavi"

එ තමයි School එකේ රදිත්‍ය ආශ්‍රය කරන සීමිත පිරිසෙන් එක්කෙනෙක්.

කවිහාර හංසනා රත්නවීර.

කොල්ල අවිත්‍ ඉතින් Games Captain.

"කො බං මේ යෙහාරයා තාම නෑනෙ බං"

'හ්ම්ම්"


Yehara Sevidu Warnakulasooriya

මේ ඉස්කෝලේදීප්තියමත් HP , හරිහැටි කියවොත් කවිහරගේ පරම මිත්‍ර රත්නය.

රදීත්‍ය කවිහාර එක්ක එහෙමත් කතා කරනේ මේ ටොප් බෝර්ඩ් එකේ ඉන්න නිසා තමයි.

හැබැයි මේ ඔක්කොම ලගේ තාත්තා ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා.

"යසයි HP ඉස්කෝලේ එන වෙලාව"

"හරි හරි බන් හැමදාම නානේ ,HP උනා කියලා මරෙන්නද බන් මාත් සාමාන්‍ය ළමයෙක් බොල."

"උබවනම්‍ මකලාවත් හදාන්න බැ බන් මචෝ‍"

"මොකද්ද මගේ වරද කියහන්"

"අනේ නෑ මචන් උබේ කිසිම වරදක් නැ මගේයි වැරද්ද"

"එක විසක්"

කවිහර තියාගෙන ඉතින් දැන් යෙහාරට රවණෝ.

"අහ්‍ ගුඩ් මෝර්නින් රදීත්‍ය"

යෙහාර හරි උනුසුම් හිනාවක් එක්‍ක රදීත්‍යට කිව්‍වා.

"හ්‍ම් ගුඩ් මෝර්නින්"

රදීත්‍ය එහෙමම කියලා දම්මා ,රදීත්‍ය කොහොමත් ලොකුවට හිනාවට යනකෙනෙක් නෙවෙයි.

ඉස්කෝලේත්‍ර කට්ටිය HP වැඩියDHPට බය එන් නිසා වෙන්‍න අැති.

යෙහාරා කියන්නෙ කාගෙත් හිත අැදගන්න පුලුවන් ලස්සන හිනාවක් වගේම කථාවක් තියෙන හරි සුන්‍රදර ළමයෙක්‍.

රුපෙන්තුත් රදීත්‍යට දවෙනි නැ ඉතින්. රත්තරන් පාටට හුරු හම.

රදීත්‍ය වාගේම උස හැබැයි ඉතින් ඊට වැඩිය ටිකක් කට්ටුයි .කෝල්ල ඉතින් ආර්ටිස්ටික්‍ කොල්‍ලෙක් එත් කරන්නේ බයෝ‍.

"ඒ බන් ඩියුටි හරියට බලුවාද?"

"රදීත්‍ය එව්වා කරා උබ අපිට කන්න අරන්‍ර දීපන්‍ මේ කරන එව්වාවලට.

උබේ වැඩ බොල අපි මේ පණ දාන් කරන්‍නේ."

"හරි රත්තරණේ උබට නැතුව මම කාට කන්න අරන්‍ර දෙන්‍නද කියන්නකෝ."

වරදියට වටහා ගන්න එපා හරිය මුන්‍ යාලුවෝ විතරයි.

හරියට අමුඩෙයි පුකයි වාගේ තමයි ඉතින්.

"ඒ බන් රදීත්‍ය උබත් වරෙන් අද මුගේ ගානෙ කන්න පුලුවන්"

කවිහරගේ ආරාධනය.

"ඵපා මට එන්න වෙන්නේ නැ"

"අනේ මේ රදීත්‍ය එන්න හොදේ‍ කුමාර අන්‍කල්‍ට එකක් Call එකක් දලා කියන්‍න එන්න ඔනෙ නෑ කියලා මම ඔයාව ගිහින් දන්නම්."

යෙහාර පැනපු ගමන් රදීත්‍යට කරන්න ඕනෑ ඔක්කොම කියා ගෙන ගියා.

"ඔනෙ නැ"

"මම මොකද්ද කිව්වෙ"

රදීත්‍ය මූනත් අැද කරන කුමාරට call එකක් ගත්තා.

Top board එකට තියෙන වාසිතමයි.

"අන්න එහෙයින් උබටත් යෙහාරාම කියන්න ඔනේ"

කවිහාරගේ ප්‍රශ්නය.

"ඔව්"

"එහෙයින් අපි ගියා"

එ කියා ඉතින් දෙගොල්‍ලම තමා තමාගේ කලාස් වලට ගියා.


හරිම නෝර්මල් විදිහාට පාසලේ දවස ගෙවිලා ගියා කියනකොට කිසිම විශේෂ දෙයක් සිදු නොවේදි.ටීචර්ලා එනවා උගන්නවා යන්නෙහෙමෝ හොඳා ලමය වගේ ඉගෙන ගන්නවා. කොහොමින් කොහොම හරි ඉතින් 1.30 බෙල් එකත් ගහුවා. දන් ඉතින් ටොප් බෝර්ඩ් එකට වැඩ වෙලා. ලමයි ගතා කියනවා බලන්නයි. පෙලි බලන්නයි ප්‍රෞෆෙක්ට්ස්ලා ඩියුටි කරනවා බලන්නයි. ඔක්කොම කරලා ඉතින් ඒ ගොල්ලොත් 2.15ට විතර යන ලස්තියා.

"මේ ටික පායිනේ යමු නේ බන්"

"ඔව් යන්න කිට්‍ව සුමනේ මාමට කතාකරන්නම් මම"

"යන් රධිත්‍ය"

"හ්ම්"

කට්ටියම ඉතින් බෑච් ගලවලා සක්කු වලට දාන් දැන් ලෑස්තිය ස්ටාර්බක්ස් එකට යන්‍න. පාසලේ ඉඳන් ටික දුරක් පිහිටලා තියෙනා ස්ටාර්බක්ස් අලුත්ම ශාකාව.

"උබ මොනවායි මචෝ බොන්නෙ"

"මාට මෝචා ලැටේ‍ එකක්"

"හ්ම් රධිත්‍ය ඔයාට"

"හ්ම් ඔයා කැමති දේයක්"

"එහෙනම් වැනිලා ලැටේ‍ එකක්"

රධිත්‍ය ඔළුව වැනුවා. කවිහරට ප්‍රශ්න ඉතින්

"අයි බන් උබ ඕහොම"

"මම කොහොම?"

"නැ ඉතින් අනිත මිනිසුත් එක්ක ගහගන්න සයිස් එකේ ඉන්න එකා මෙහෙම පොඩි එක වගේ අපේ එකා කියන දේවල් අහන් ඉන්නෙයි දැන්"

"එහෙම එක නැ"

"හාකෝ හාකෝ අපි බලමු මමත් උබල එක්කනේ ඉන්නෙ"

යෙහාර අවා ඉතින් ඔර්ඩර් එකත් අරන්. ඉතින් කට්ටිය වල්පල් කියවා කියවා පැයෙක් විතර ඉදලා ගෙදර යන්න ලෑස්ති උනා.

"ඇ මචෝ උබ අපිත් එක්ක ද යන්නෙ?"

"නැ නැ උබල පල මම ඩ්‍රයිවර්ට එන්න කිව්වා"

"ඇ මොකෝ උබ කෑල්ලක්වත් සෙට් කර ගත්ත ද?."

"ඔව් බන් සෙට් කරගත්ත පා... පහන්දි කෙනෙක් ඒයි. උබට පස්සේ පෙන්නන්නම්කෝ"

"හාකෝ හාකෝ"

"එහෙනම් රධිත්‍ය අපි ගියා. උබ මෙකගෙන් පරිශ්‍රම වෙයන් බන්"

"හ්ම්"

කවිහර ඉතින් උපදෙස් මාලාවක් සමඟ රධිත්‍යට අන්තුරුත් අගවලා යන්න ලෑස්ථි උනා.

"හ්ම් රධිත්‍ය නගින්න"

"හ්ම්"

යෙහාර නගින්න කලින් රධිත්‍යට නගින්න දොරත් අරලා දුන්නා.

"අද අය්යලා ගෙදරද රධිත්‍ය?"

"නැ"

"එතකොට ඔයා තනියමද"

"හ්ම්"

"ඉන්න පුළුවන්ද"

"හ්ම්"

"මම ඉන්නද"

"එපා"

"එ්‍ත්.."

"අැයි යෙහාර ඔයා ඔච්චර මම ගැන හොයන්නේ. ඔයා දන්නවනේ මම එ්‍කට කැමති නැ කියලා"

"එක ඔයාට පස්සේ තේ‍රේ‍වී රධිත්‍ය දැනට මට මේ විදිහට ඉන්න දෙන්‍න"

"බැහා මම කිසිම කෙනෙක්‍ව ඔනේවටඩිය අශ්‍රය කරන්න කැමති නැ යෙහාර. ඔයා සිමාව පනිවා"

"අැත්තට මේ මම"

"ඔයා ඔයාගේ සීමාවේ ඉන්න යෙහාර නැත්නම්"

"නැත්නම් මොකද රධිත්‍ය හ්ම්"

"තමුසේ එක්ක කතා කරලා වැඩක් නැ.."

ඔන්න ඉතින් එකනේ එකකට තරහා ගිහින් මූනත් හදන් අායෙත් ඒ පත්ත හරෙන්නෙ නැ කියලා වින්ඩෝ එක දිහා බලන් ගියා. එතකොට අනිත්‍ කෙනානන් මේක හරි ලස්සන හැසීරීමක් වගේ‍ හරි අාසවෙන් ඒ දිහා බලන් හිටියේ.


විනාඩි 30කින් විතර රධිත්‍යලාගෙ ගෙදර ගාවට ආවා ඉතින්.

"මං යනවා"

"හ්ම් හෙට හම්‍බුවෙමු ගුඩ් නයිට්"

රධිත්‍ය ඒ පැත්‍තවත්‍ බලන්නෙ නැතුව බායි එකක් දිගෙන ගෙදර ඇතුලට ගියා.

යෙහාරත් රධිත්‍ය ගෙදර ඇතුලට යනකම් ඉඳලා ගෙදර යන්න ලෑස්ථි උනා.


"අැයි පුතා අද පරක්කු උනෙ"

"කවිලත් එක්ක ස්ටාර්බක්ස් එකට ගියා අම්මේ..කෝ අප්‍පච්චි"

"තාම අාවෙ නෑ පුතා ඔයා වොෂ් එකක්‍ දාන් එන්නකෝ රෑටම කමු මම කෑම ලෙස්ති කරා."

"ඔකේ‍ අම්මේ ,අහ්‍ අම්මේ මේ කෝ ලොකු"

"එයා අන්න කාමරේ මොකද්ද ප්‍රොජෙක්ට් එකක් අල්ලන් උඩ පනිනෝ"

"හා"

"ලොකුට වද දෙණෝ එහෙම නෙවයි පුතා"

"කවුද මේ මං කවද්ද අනේ‍ අම්මගේ මේ ශ්‍රී දෙවි පුතා අර කුන්ඩවාලෙට වද දුන්නේ"

"අනේ ඔව්නේ පුතා ඔයා නෙවයි මමනේ එ"

"අන්‍න එකනේ මම එත්‍ බැලුවා "

"අනේ අත්තමයි මේ ලමයන්ම"

"අ කුන්ඩවාලෙ"

යෙහාරා uniform එක පිටින්ම තාමගේ එකම සහෝදරියගේ කාමරේට ගියේ කිසිම පෙර දැනුම්දීමක් තොරව.

"අනේ අැත්තමයි මනුස්සයෝ තමුන්ට මැනර්ස් කියලා දෙයක් තියේ‍ද කියහන්"

"ඇ මොකෝ ඕහේ මොකේ මගුල් නටන්නේ නෑ එහෙම එන්න"

"මම කවදා හරි honeymoon යන දවසක උබ පැත්තා පලාතෙ නැති තැනක යන්න දැන්ම වගා බලගන්නව"

"එව්‍ව කමක් නෑ එත් එහෙම යන්නවත් ඔයාට මොකෙක්වත් නෑ"

"මම ඒවා ගානට බලාගන්නම්"

"හාකෝ හාකෝ ඔය මොනවා ද ඔයා කරන්නේ"

"මේ අලුත් සොෆ්ට්වෙයාර් එකක් අනේ බලහන් මෙච්චර කරලත් කොතන හරි අවුලක් දැන් අායෙ මුල ඉන් චෙක් කරපන්කු.අනේ අැත්තමයි මට දැන් ජීවිතේත් එපා වෙනවා"

"අපි ද කිව්වේ ඔයාට ඔය degree එක තෝරගන්න කියලා"

"මේ මේ මගේ degree එකට මොකුත් කියන්නෙ එපා"

"හා හා හාලෝ"

"තමුන් මොකටද දැන් ආවේ"

"මගේ සුදු අක්කගෙ මූන බලන්න තමයි ඉතින්"

"අත්තමදු පවු මගේ සුකිරි මල්ලි පැටියා අැත්ත කියපන්"

"අැත්තමයි ඉතින්"

" හා එහෙනම් අන්න දොර මෙන්න පාර ඔහෝමම හැරිලා කෙලින් යන්න තියෙන්නෙ ,මතක් කරලා දොර වාහත් යන්න"

"එහෙමයි එහෙමයි"

"අන්න එහෙම"

යෙහාර තමාගේ අක්කා කිව්වා විදියටම හැරිලා ඒ විදිහටම පාරේ ගිහින් එලියට ආවා.

යෙහාරගේ අක්කා ටනීෂාත් දැන් මේ තිහා බලන් හුස්මක් හෙලූවේ තාමන්ගේ මල්ලි තමා කිව්ව දෙයක් අවසනදී කරා කියලා.

හැබයි නැ එයාට වුරදූනා,යෙහාර දෝර වාහන විදියටම අත තියලා දෝර හාස්කඩට ැරලා දිලුවේ ටනීෂාට මාරාවසේසෙ වෙද්දී.

"මල්ලී තමුන් ඉවරයි කියලා හිත ගන්නවා"

"මොකද්ද දුව කරන්නේ පොඩි ලමයි වගේ"

"බෑ අම්මෙ අර බුරු පැටියා එක්ක මගේ කාමරෙ දෝර අැරල දිව්වා"

"ඉතින් ලමයෝ ඔක වාහගන්නකෝ

"ආහ් අම්මත් එක්ක බැනෙ අම්මත් මේ මී හරකාව හුරතල් කරන වනේ"

ඉතින් තමාන්ට අවශ්‍ය සාදරනේ වෙනුවෙන් සටන් වැඩදුනාත් එය ඉෂ්ට නොවුන තැන ටනීෂා තමාන් විසින්ම දෝර වාසාගෙන නැවත්ත වැඩ කරන්න ගත්තේ සිතින් තම සහෝදරයාව මතක් කරමින්.






Hope You guys enjoy this .This story may not be much interesting and appealing .This is just some randoms thoughts of mine and I'm not a experienced writer.Thank u soo much if u read this enjoy...

















Let Nyxelle_ know what you thought about this chapter!
Love this

2

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The Easter Bunny

Mia: Really nice story

Read Now
The Full Moon Breeding Club

Christina: I love that the FL is intelligent, purposeful, kind, and thoughtfull. She protects herself and others without compromising her morals or diminishing her values.Great character development showing their growth.

Read Now
Bloodlines

karenfancp: I have noticed a few typos, the story line is good. I can’t put this down.

Read Now
The zatorian

ktkirata: The story is really interesting. How the character described in the story is like you can see them and picture how they move, talk and feel in the every plots. Well done writer and keep it up.

Read Now
Bear Shifter Secrets

Felicia: This is the 2nd book im reading of this writer. And I enjoyed it just as much as the first, Marked while we slept. Worth the read. Very good writer

Read Now
The Orc's Pet

JyotiRekha: Great plot Describe the life of orcos moe

Read Now
An Irish Match

user-tS2KGSfVD3: Beautifully written. Excellent character development and a setting in Ireland, with all it's beauty, never hurts. With spice for those who like it.

Read Now
Ruthless Lord

Merrell Bunting: Beautiful story, a bit heavy on the spice for me but a really good read.

Read Now
Monster's Second Chance

Angela Mullen-Akporiaye: I like the banter between Aldrich and Lucy. She’s sassy and kind. He’s vulnerable and strong. There’s a verisimilitude in the way that they relate. And when he came looking for her, she didn’t shrink. Bravo!

Read Now