Create New List
Share with your friends
Customize readability

UNKNOWN number-නාදුනන හදවත

All Rights Reserved ©

Summary

කිසිදා වචනෙන් නොපැවසූ ආත්මගත වූ ඔබ බලෙන්ම මකා සගව දැමූ මා හට අවැසි වූත් ඒ ආදරය...

Status
1yr ago
Chapters
1
Rating
n/a
Age Rating
16+

1 පණිවිඩය

"යන් මාමෙ කෑම ටිකක් කන්න...

නැන්දා යමු... අනෙ ඔව් නැද්දෙ.....

එන්නකො අයියලා යන්..."

මම මෙ ගෑනු ළමිස්සි වගෙ හැම එකාටම ආරාධනා කර කර රටටම සිරියාව බෙද බෙද ගියාට මෙව්වා කරන්නෝන අපෙ නෑදෑ කාන්තා පාර්ශව.. කොහෙද ඉතින් පුංචිගෙ ලොකුකම.. අනිත් උන් කෝප්ප හෝදනව..මම ඉන්න හින්දා හොදයි ඉතින්...සිරියාවන්ත කමට..සැක් අයියට විතරක් යන්න කියන්න තිබ්බා හැබැයි..

"අඩෝ වරෙන් කන්න යන්න..උබල රෑ පුරා මහන්සි උනානෙ බන් බණට.."

"හරි හරි බන්.. කෝමත් අපි කනව.කෑම ඉතිරි නොවෙන්න වග කියනව.. සේරම එකට පස්සෙ කමු.."

"බඩගිනි නැද්ද උබලට"

"නැ නැ බන්..මෙහ් එක නෙමෙ අර විශාල් අයියා නේතේ?"

"ඔව් බන්.ඇයි ඊයෙ දැක්කෙ නැද්ද"

"නෝ බන්.. කාලෙකින් නෙහ් එලි බැහැලා තියෙන්නෙ තව හැඩ වෙලා ඕයි..අම්මපා කොල්ලෙක් නොව්නනම් දාගන්නවා ලොවෙත්"

"තො ඔය ඇටේට ඉරට්ටෙන් ගහගන්න තමා පුතා හදන්නෙ.. "

සත්තයි යාලුවා උනත් විහිලුවට කියල දැන දැනත් තරහටම මාව වෙව්ලනව..

"ඇහැක් ඇරලා බලන්නෙපා..තොපි පන වගෙ ආරක්ශා කරන්නොන එකව..දැන් ඔය යන්තන් එලි පහල්ලෙ ඉන්නව විතරයි.."

"නැ නැ බන් එකා අපිට සැලකුවෙ අපෙ ම අයිය වගෙ උබව අව්ස්සන්න කිව්වට අපට එකව රත්තරං ඕයි"

"ඔව් ඉතින් තොපිට සබ්බ සකල මානාවම වියදම් කරද්දි"

ඇත්තටම අපෙ අයියට මට වඩා මුන්ව ලොකුයු..මුන්ට මට වඩා අයියව ලොකුයි..මුන් ඔය අලිපැටව් වගෙ ඉන්නෙ අපෙ එකා නිසා..මුන් කිව්වට ඉතිම් දෙන්නයි..පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න..මමයි එකයි දෙකයි තුනයි .. කව්ද යකෝ මෙ අලුත් ඩෑල් එක..

"තොගෙ පැලියාව ඔය"

"මෙහ් ඒක නෙමෙ උබට මූව අදුන්නලා දෙන්නත් බැරි උනානෙ වැඩ අස්සෙ"

ඔව් ඔව් යකෝ මේ යකා මොකාද කියලා තමයි මමත් අහන්නෙ

"මෙහ් අපෙ ලොකු අම්මගෙ පුතා"

අඩෝ උබ ස්ට්‍රේට් කියලනෙ හිතුවෙ භල්ලො..හැබැයි ඉතින් ලොකු අම්මගෙ කතා කියලා අපිව අන්දන්න ඕන්නැ නෙහ්..මොනා උනත් එක භොක්කෙ ෆිට් එකනෙ...මගෙ අවියටත් එනම් හරි ගියා!!!ඌ හැඩයි හැබැයි

කුප්ප හිනාවක් දාලා මම කිව්ව

"ලොකු අම්මගෙව්ව්ව්~~ම්ම් අ අආ"

"එහ් තොගෙ වලත්ත හිත.. ඉන්නෙනම් කෝමද අම්මට සිරි මූ තරම් එකෙක් නෑ...මෙ ඇත්තටම ලොකු අම්මගෙ පුතා"

ලොකු අම්ම්ගෙ හරි කිරිඅම්මගෙ හරි මූ මොකත මෙතන කරන්නෙ...

මෙන්න යකෝ මූ අපෙ අයියා දිහා බලන් ඉන්නව..වැඩිය බජනෙට යන්නෝන්නෑ..සුදු අයියගෙ ඈත් වෙයන් මල්ලෙ

"කොහෙද තව්සෙ බලන්නෙ"

එනම් ඉතින් මගෙ හොදම යාලුවා..අනිකත් එහෙ තමා උ ටියුබ් ලයිට් එ උනාට මු මගෙ කොපිය... බට් මූට තෙරෙනව මම හිතන්නෙ මොනාද කියලා..මා එකාහ් තිනුවහ්.උම්මාහ්...

"මෙහ් අර විශ් පී නේද.... ෆොටොග්‍රැෆි කරන්නෙ?"

ඔව් ඔව් යකෝ එක තමා ඇයි තොට..අනික පොඩ්ඩක් හයියෙන් කතා කරපන් මෙහෙ මිනිස්සු තෝව ගිලින්නෑ.. මගෙ එකාගෙ කනට කොදුරන්නෙ.. මු සිරාවටම ලොකු අම්මගෙ පුතාද දන්නෑ..අනික මොන රෙද්දකටද මෙහෙ රිංගන් ඉන්නෙ..අහන්න ත් බැ සැක්..

"ඔව් ඔව් මෙ ඉන්නෙ එයාගෙ මල්ලි"

"but as i know he doesn't have any family members..."

මොකද තො අමුතුවට බලන්නෙ..

ඇයි යකො මෙ එක බඩ වැල කඩන් එන්නෝන්නැනෙ.අනික ඉතින් දුරින් හරි නෑයොනෙ..තව ටික දවසකින් ලගින්ම..ම්ම්ම් අහ් අහ් ආආආඅ.. හොව් හොව්.. තොට මොකටද එ කෝප්ප..

"yup.. බට් ඉතින් මේකා ඒකගෙ මල්ලි.. එව ඉතින් එ කාලෙ කතා.."

"මචන් යමුද කන්න"

"ඔව් ඔව් බන් කට්ටියත් අඩුයිනෙ.."

ඔව් ඔව් යමන් නැත්නම් මෙතන ඉදලා අපෙ අයියට පැනි හලලා එලියට ගත්ත එකාව ආයෙ ඇතුලට් දාල වහන්න වෙනව..තොට යන්න වෙනවා ආපු දිහාවටම.

මේක ගැන සාදාරන කුජීත අවපක්ශිත සැකයක් එනව හැබැයි.

"මෙහ් අරකගෙන් හිමින් සැරෙ අහපන් අපෙ අයියව දන්නෙ කෝමද කියලා"

"ඒකා ඉතින් සෙලිබ්‍රිටි වයිබ් නෙහ්"

"තොට එ පන්ඩිතකම් වලින් වැඩක් නෑනෙ අහපන්කෝ"

මෙකටත් වෙන වැඩක් කිව්වනම් කරන හැටි බලන්න තිබ්බා..

"අඩො මෙ උබ කොහොමද විශ් අයියව දන්නෙ"

"මන් එයාව දන්නෙද..he is like my role model... එයාගෙ photography ideas වලට මම මරම ආසයි... එයා scenery photos collection එකක් ගහල්ල තිබ්බා stage dramaa related එකෙන් තමා දැනගත්තෙ.."


රෝල් මොඩල් යැයි යැයි තමයි...ආහ් අපෙ එකාට ඔය ඩ්‍රාමා උන තිබ්බ තමා පස්සෙ ලිට් උනත් ගත්තනෙ ඕලෙවල් වලදි ඩ්‍රාමා හැලුනට උන හොද උන් නෑ..ඔය කිව්වට අයියගෙ උන මටත් බෝ උනා..චුට්ටක් චුට්ටක් ඔව්වයෙ පැත්තෙ ලාවට ඔලුව දාලා තියෙනවා..අයියා මා එක්කම දිගටම ඉගෙන ගත්තා එව්වගෙ මගුලක් මේකත් බලලා..

"අම්මට ඒමද.."

"ඔව්..i really respect him"

respect එක එහෙම්ම තිබ්බොත් හොදයු පුචේ අඩුබඩු කඩාගන්න වෙයි..කෙලින්ම ආකාශ් අයියව බස්සන්නෙ හරිතේ...

මුන් ඉතින් කන්න ගත්තම පැයක් විතර කනව..

මම ඉක්මනට කලා ඉවර කලා අයිස් බෙදලා යන මිනිස්සුන්ට සමු දෙන්න..

ගොටු නැන්දලා පරිස්සමෙන් යන්ට හොදෙ ගිලලා ගිලලා බැලම්ස් නැති උනොතින්..ඊලගට ගොක්කොල ගහන්න අපි එන්නම්කෝ..

සැක් මේකා මොකතේ මගෙ එහ පැත්තෙ ඉන්නෙ ගෑනි වගෙ.අරකා මේක කියල හරියන්නැ නමක් හදන්නෝන..මුගෙ ඇත්ත නම දන්නෙත් නැනෙ..කුතුහලේ.

ගිරා කොබෙයියා..හරියන්නෑ මූ කියවන්නෑ

පත්තෑ කෑදැත්තා දිග වැඩියිනෙ

පොල් කාවයියා..දිගයි බට් හොදයි...

අද ඉදන් මෙ මාගෙ එහා පැත්තෙ සිටින පුද්ගලය පොල් කාවයියා නමින් නම් කෙරෙ.. පත්තරේට දාන්නෝන ඉක්මනට.

"අඩො මෙ අපි යනවා..පරිස්සමට ඉදපන්"

"අඩො අඩො ඉදපන්කො අද රෑත් මෙහෙ ඉදලම හෙට ඉස්කෝලේ යමු.."

"මන් යන්නම් මේකගෙ ඇදුම් නෑනෙ බන්.. තිනු ඉදිවි උබ එක්ක.."

මෙ පොල් කාවයිය නිසා මගෙ පන ඩිංග යනව දෙයියනේ

"සත්තරනෙ මම දාලා යනවද ඔයාව..ඔය එක එක උන් වගෙ ලොකු අම්මලාගෙ පුත්තු නිසා "

"අනෙ මෙ බලු කතා කියන්න එපා තිනුවා"

"පලෑම් පලෑම් කපලා ඉන්නෙ"










📱🎬 මතු සම්බන්ධයි....

Let smiley_0000 know what you thought about this chapter!
Love this

1

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

THE WOMAN HE BOUGHT

Jkind12: Great story but I didn’t like the gap of 4 years in the end! It’s like the writer quit.!

Read Now
Broken Halos MC

Ashley Pierce: Touching story and great plot

Read Now
Mystic Wolf

bushbaby: I love the slightly different spin on the were-world and I love love love reading Jaspers story splashed in-between. I honestly did not love Dev, he had no character growth and no arc I just didnt like who he is as a person and that made it hard to keep going about half way through. Without Jaspers ...

Read Now
Hit and Run

BlueMountain: I just absolutely love this story! The characters are great and the plot amazing, but what I fell for the most is the writing style. It's fantastic! I just love the easy-going roll of words and actions. And Yoda... His constant presence in this story is surprisingly perfect, and funny. The image of ...

Read Now
Ruthless Lord

Merrell Bunting: Beautiful story, a bit heavy on the spice for me but a really good read.

Read Now
Rebuilding After Betrayal

Sheila: Loved this story so much. Great writing by this author. Glad she got to start another life with a man who will love and cherish her and her children for life.

Read Now
To Catch a Ghost, Part 1

Mojookie: This book pulled me in first chapter and I couldn’t stop reading. I love reading fantasy and a woman growing into her power.

Read Now