Introduction 💦🧿🍀
මේ කතාව ලියන්න පාදක වෙන්නේ අපි කවුරුත් ශිප් කරන මේන් bl කපල් තුනක් පාදක කරගෙන...
පලවෙනි කපල් එක අපි කවුරුත් ආස කරන Wizard ලෝකේ Daniel Radcliffe සහ Tom Felton දෙන්නා...
දෙවෙනි කපල් එක විදියට අන්ටේම්ඩ් කතා මාලාවෙන් ප්‍රසිද්ධ Wang Yibo සහ Xiao Zhan දෙන්නා...
තුන්වෙනි කපල් එක BTS ගායකයින් වන Kim Teahyung සහ Jeon Jungkook දෙන්නා...
Daniel හැරී ලෙසත්,
Tom ඩ්‍රැකෝ ලෙසත්,
Wang යීබෝ ලෙසත්,
Xiao ශාන් ලෙසත්,
Kim ටේ ලෙසත්,
Jeon ජන්ග්කුක් ලෙසත්
චරිත වලින් හඳුන්වලා දෙනවා...
මීට අමතරව gl කපල් තුනක් හඳුන්වලා දෙනවා...
හැරි පොටර් කතා මාලාවේ Ema Watson
Wednesday කතා මාලාවේ Jenna Ortega
Sucide Squad කතාවේ Margot Robbie
My name is Earl කතාවේ jaime Pressly
Wonder Woman කතාවේ Gal Gadot
Black widow කතාවේ Scarlet Johansson
Ema Watson එමා ලෙසත්,
Jenna ඔටේගා ලෙසත්,
Margot රූබී ලෙසත්,
Jaime ප්‍රෙස්ලි ලෙසත්,
Gal ගැඩොට් ලෙසත්,
Scarlet ස්කාර්ලට් ලෙසත්
චරිත වලින් හඳුන්වලා දෙනවා...
මේ කතාව ටිකක් වෙනස් කතාවක් විදියට ලියවෙන කතාවක්. කතාව පුරාවටම කපල් හයක් ගැන කතාව ඇතුලේ කතා කරන නිසා ඔයාලට සිදුවන අපහසුතාවය වලක්වන්න තමා මං මේ හැඳින්වීමේ චරිත ටික හඳුන්වලා දෙන්නේ...
රහස් බුද්ධි අංශයේ සේවය කරන මිතුරන් හා ඔවුන්ට මුහුණ පෑමට සිදුවන දේශපාලනික හා සමාජයීය ගැටළු මේ කතාවෙන් විස්තර කරනවා...
මිත්‍රත්වය හා දේශපාලනික බලපෑම් පිළිබඳවත් සතුරු ප්‍රහාරයන් හා කුමන්ත්‍රණකාරී සැලසුම් හමුවේ බුද්ධි අංශ මිතුරන් ක්‍රියාත්මක වන ආකාරය, ත්‍රාසජනක සහ අභිරහස් සමඟින් කුතුහලය පිරි මේ කතාවේ පලමු පරිච්ඡේදය තුළින් අපි හමුවෙමු...
❤️❤️❤️